අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේදිමුත් චාමකබලන්නසිංහල උපසිරැසි

Homefront (2013) | සැගවුනු ජීවිතයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 31 votes.
Please wait...

homefront 2013
මුලින්ම අපෙ “රොයිලි ප්‍රනාන්දු” සහෝදරයාට සුබ පතන්න මම මේක අවස්තාවක් කර ගන්නවා. මොකද උපසිරසි 200 කරනව කියන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු කටයුත්තක් නිස. ඉතින් තවදුරටත් උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව සහෝ….

ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉවර කරපු නිසා අඩු පාඩු එහෙම තියෙන්නත් පුලුවන්.. එහෙම උනොත් නම් සමාවෙන්න ඔනෙ.. ගිය වතාවෙ දුන්න “Blitz” එකේ හිටිය නළුවම තමයි මේකෙත් ඉන්නෙ. ඒ තමයි “Jason Statham”. මේ කතාව තිරගත උනේ 2013. IMDB එකේ අගය 6.7 අරන් තියෙනවා. මේ කතාව මම වැඩිය විස්තර කරන්නෙ නැහැ. මොකද trailer එක බලල, movie එක ඩවුන්ලොඩ් කරලම බලන්නකො..

ඔන්න එක තත්ත කෙනෙක් ඉන්නව. එයා රස්සව කරන්නෙ රහස් පොලිස් නිලදාරියෙක් විදිහට. ඉතින් එයාගෙ රස්සාව නිසා එයාටයි එයාගෙ පුංචි දුවටයි මුහුන දෙන්න සිද්ද වෙන කරදර ගැන තමයි මෙකෙන් කියන්නෙ. ඉතින් රස්සවයි දරු සෙනෙහසයි අතර දෙපැත්ත්ට දෝලනය වෙන තාත්තා කෙනෙක් කොහොමද ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල බලාගන්න පුලුවන් මේකෙන්. කතාව හොද නරක ඔයාලම බලල තීරනය කරන්නකො. එහෙනම් මම යනවා. ආපහු ලගදිම එන්නම් තව උපසිරසියක් අරගෙන….ඔයාලා හැමොටම සුබ දවසක්… 🙂

Homefront (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/4jo3Uc” type=”icon” “center” newwindow=”yes”] 468 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
00FDE0B608A13B6964048EB24B304B42EBC7E7C2
[button link=”http://tinyw.in/xz2M” type=”icon” “center” newwindow=”yes”] 760 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
aa957bb7bd9c6f44bd1dfc94f83fbb77ea3f020a
[button link=”http://goo.gl/g5oEge” type=”icon” “center” newwindow=”yes”] 1.05 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
296328D3323A2344533902BE001A25A6FDC6D42B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/දිමුත්-චාමක-Da-Vit.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

101 thoughts on “Homefront (2013) | සැගවුනු ජීවිතයක්…. [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the sub. keep it up.

    Reply
  • Download karanna bane broo page ekkata gihin ehenma hitinawa

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • baiscopelkishu

    thanks machn sub ekta

    Reply
  • Supun shanika

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Tx sub akata goddddak…………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Aravinda Arambegedara

    ස්තුතියි

    Reply
  • sub ekata thnks wewa.digatama sub karanna shakthiya labewa.jaya wewa

    Reply
  • ස්තූතියි

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • චමීර දිල්හාන්

    ස්තුතියි සහෝ…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ ආපු ගමන්ම BRRIP රිප් එකටත් සබ් එක අප්ඩේට් කළාට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    BRrip එකට සබ් දුන්නට තෑන්ක්ස්

    Reply
  • කට්ටියගේ වැඩේනම් හොදයි ,හැබැයි tv එකේ සබ් දුවන්නේනැහැ.

    Reply
  • බොහොම ස්තූතියි දිමුත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම බොහොමත්ම ස්තූතියි කරපු සුබපැතුමටත්. මෙන්න මේක බාගන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.

    Reply
  • ජේසන්ගේ ෆිල්ම් ගැන ඉතින් මොනවා කියන්නද පට්ට වෙන්නම ඕන. ඔන්න ගත්ත. ස්තූතියි

    Reply
  • ට්‍රේලර් එක බැලූවාම තේරෙනවා කතාවෙ තරම ඔන්න බාගන්නවා මමත්

    Reply
  • Thanks machn….niyama film ekak wage….

    Reply
  • maxxxxxxxaaaaaaaaa saho.. ela.thnx.

    Reply
  • jasonge film ekak enakam hitiye.. elaz..

    Reply
  • sha…niyama naluwekne inne ..maru a..thanks sub dunnata bro..

    Reply
  • නිලංක නුවන්

    බෙහොම ස්තූතියි සහෝ…. තව තවත් සබ් දැමීමට හැකිවේවා!!!

    Reply
  • ප්‍රසාද්

    thanx machan……..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…. BRRIP කොපියත් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.දිගටම දෙමු.ජය! 😛 😛 😛

    Reply
  • supiri naluwekge fattama film ekak

    Reply
  • patta macho…maga balan hitapu movie 1k…thanx….hebei chooti awulak tiyenawa..meka karala tiyenne sylvester stallone aiya kiala lipiye dala ne…eka demmanam kattiya thawath unandu wei…thawa meka novel ekakata gahapu movie ekak..,thawa godak sub denna lebewa…

    Reply
  • ගමයා

    පට්ට භාණ්ඩේ
    නොබලා කොහොමද මේවා…
    ඔන්න භාන්න දෑම්මා
    සබට ස්තුතියි!

    NFS(2014)
    Robocop(2014)
    ඉකමණට එයි නේද
    අපි බලාගෙන ඉන්නෙ

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

    Reply
  • chethana lakshan

    niyam film ekka danna damma thnx sahooooo

    Reply
  • thanqqqqqqqqqqqqqqqqqqqqqqqq

    Reply
  • නලින්

    ස්තුතියි දිමුත් සහෝ ..

    මෙක පරක්කු මොකො කියලා හිත හිත උන්නේ..

    ජය වේවා!

    Reply
  • enakan hitiye… super… thanks..

    Reply
  • Cold Comes the night*(2013)
    Freezer (2014)
    veeram (2014)
    mee tika denna puluwanda???

    Reply
  • “චූටී මල්ලි”

    මචන් මේකෙ BRrip කොපිය
    ආවාම ඒකටත් සබ් අප්ඩේට් කරන්න හොදේ
    ජේසන්ගෙ ඒවා අනිවා බලනවා
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • rusuru | රුසිරු

    ගින්දර හොදේ

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    මෙන්න පට්ට ෆිල්ම් එකක් වගේ…එළ මචාන් …තැන්ක්ස්

    Reply
  • මේක නම් කාලයක් තිස්සේ බලන්න උන්නු එකක් නොවැ..බොහොම තුති උපසිරැසියට…!!!!

    Reply
  • Kulanjana Maduranga

    patta film 1k.sub 1ta thanks saho.digatama sub demu.jaya wewa….

    Reply
  • නියමයි මචෝ.. මේක දෙනකම් උන්නේ.

    Reply
  • උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව

    Reply
  • Chathura Madusanka

    එල,එල,මචන්,ඔන්න ගත්තා.බොහොම ස්තූතිය.

    Reply
  • ela machan
    thanx
    great job

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela..
    maxxa film eka..enakam unne..
    jaya wewa…

    Reply
  • නියමයි සහෝ

    Reply
  • elazzz…sthathm neda!!thanks saho sub ekata!!!

    Reply
  • තුති සහෝට

    Reply
  • supirinr machan meyage aluth film akane 😀

    Reply
  • මන් ආසම නළුවා නේ ජය!

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • අනිවා බලනවා සහෝ පට්ට

    Reply
  • බොහොම තුති සහෝ!

    Reply
  • patta film akak wage supiri naluwek inne

    Reply
  • meka enakam thama unne….thanks saho…jaya wewa

    Reply
    • Achintha sameera

      දිමුත් චාමක (Di-Vit) thanks macho sab ekata

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *