හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේද…

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේදී හදිසියේම මොහුව සොයාගනු ලබනවා. මේක රජය විසින් යුද්ධය කෙරෙහි ජනප්‍රසාදය දිනාගැනීමට විශාල මාධ්‍ය මෙහෙයුමක් බවට පෙරළ ගන්නවා. ඒත් මේ වන විටත් ඔහුගේ බිරිඳ තම හොඳම යාළුවා එක්ක ජිවත් වෙන්න පටන් ගන්නයි යන්නේ. ඒත් මේ ගෙදර පැමිණීම නිසා බිරිඳ අපහසුතාවයට පත් වුණත් හැකිතරම් හොඳින් තත්වය පාලනය කර ගන්න ඇය උත්සහ ගන්නවා.
ඒත් ඉරාකයේ දී තම වෘත්තීය දිවියට අපකීර්තියක් ලබා ගත් CIA නියෝජිත කැරී මැතිසන් හිතනවා මොහු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ ඉරාකයේදී තස්ත්‍රවාදී නායක අබු නසීර් ගේ සගයෙක් මඟින් ලැබෙන ඔත්තුවක් නිසයි. ඒත් තමාට විශ්වාස වන්ත තවත් නියෝජිත සෝල්ට පමණයි මේ බව මුලින්ම ඇය පවසාසිටින්නේ. ඔහු ඒ සඳහා සාක්ෂි අවශ්‍ය බව පවසන නිසා සියල්ලන්ටම හොරෙන් ඇය බ්‍රෝඩිගේ නිවසට කැමරා සවි කරනු ලබනවා. ඔහුගේ උදව්වෙන් බ්‍රෝඩි ගේ හමුවට යන ඇය තම ප්‍රධානියාගේ අප්‍රසාදයට ඇය පත්වෙනවා. ඒ තස්ත්‍රවාදී නායක් අබු නසීර්ව බ්‍රෝඩි හා සම්බන්ධ කිරීමට උත්සහ ගැනීම නිසයි. බ්‍රෝඩී එම හමුවේදී අබු නසීර්ව මුණ නොගැහුණ බව ප්‍රකාශ කළත් ඔහු සත්‍ය වශයෙන්ම එම තස්ත්‍රවාදී නායකයා හා සමඟ සිටි බව හා පසුව ඔහුට මතක් වෙන දර්ශන වලින් පෙන්වනවා. ඒ වගේම සහෝදර සෙබළ ටොම් වෝකර් ව බ්‍රෝඩි ලව්වා මරා දැමීමටත් අබු නසීර් කටයුතු කර තිබෙන බව බ්‍රෝඩිට මතක් වෙනවා. ඒ වගේම කැරී හට මානසික ආබාධයක් තිබෙන බව ඇය හා සමඟ නිල නොලත් විදියට ඔත්තු බලන වර්ජිල් දැනගන්නවා. ඒ වගේම මෙම ඔත්තු බැලීම ගැන දැනගන්න හිතවත් නියෝජිත සෝල් ඇයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සැරසුණත් අවසානයේ ඇයට එක් සාක්ෂියක් ලැබෙනවා. ඒ තමා බ්‍රෝඩී කැමරා ඉදිරිපිටදී කරනු ලබන යම් හස්ත සංඥාවක්.
මෙය සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙයිද? අද කොටසින් ඒක දැනගමු එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,722 downloadsDownload HMELND.S1E2.Sinhalasubs.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
51 comments
vas
vas
patta
Isuru
jaya wewa Thanks
උදාර
ලොවෙත් නෑ සුපිරිම කතාව
vee
ikmanata dena akatath thnks
mihin ලංකා
ජයෙන් ජය වේවා!
eraNga
supiri macho
tharanga
පට්ට පතුරු කතාවක් මේක මැක්සා :)
mudiya / මුදියා
මරුනෙ රොයිලි අයියා.දවස් දෙකට කොටස් දෙකක්.දැන්නම් මගේ පරක්කුව තමයි තියෙන්නෙ.රැ එළි වෙනකං හරි බාල ඉවර කරනව ඔක්කොම ටික.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!
elakiri
එලම කිරි රොයිලි
chandima
maru macho ekmanatama danna api gannawoooo. thaz
chami
thnxxxxxxxxxxxxxxxx
was
බොහොම පින් දිගටම දෙන්න
dj
තැන්ක්ස් මචං
waruna
maxxaxaa tv s akak meyka nam :) jaya
naleen
supiri :) pttaaiii
jina
thanxxxxxx
wow
wow.maru :)
Dishan
තාම DOWNLOAD කරනවා දෙවන කොටස දීලත් ඉවරයි ජයවේවා රොයිලි අයියා
ccnp
Thanks
kalinga
පට්ට පතුරු ටි වී සීසන් එකක් මේක ඉක්මනට දෙන එක නම් පට්ට
Sudu Putha
එල කිරි මචෝ ජය වේවා ....!!!
vernie
1කොටස බැළුවා මේ කථාව නියමයි
Ishan Gihantha
Thanks machan
“චූටී මල්ලි”
elazzzzzzzzzzzz krizzzzzzzzzzzzzzzzzzz
-HacKrisH-
මේ වගේ දඩ දඩ ගාලා සබ් දෙනවා නම් නොබලා බෑනේ. තෑන්ක්ස් කිව්වා... හෙටත් කෑල්ලක් දාන්න. මූවි වලට වඩා මට නම් ටිවි සීරීස්...:D
චමිඳු සඳකැලුම් (චමියා)
bohoma sthuthiyi sahodarayaa.....!!
sarath
thanks roily for homeland
me
Thanks
dev
patta patta.....
sub nisa tawat ela...
bohoma stuti saho.... .shani
thanks
රාම් රාජ්
ස්තූතියි රොයිලි.
sajani
aththatama oya mahnsi wela sub karala thiyanwa.sub dowload karapu hemoma wenuwen thanks.a wagema suba pathanawa oyage ediri katauthu walata. good luck!!!!!!!!!!!
Uraj Deemantha
මේක බාලත්, Prison Break බලන්න අරන් වෙච්ච ආනිසංසේම වෙයිද.....?? :P
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......
007porak
anay mage sub extract wennay help me
sanjeewa
ayyoooooooo............subtitle wada nahane........ compressed kalama error ekak enawa
NIRO
THANX GOOD WORK
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Neranjith
Thanz broooo..nice work.
Achintha sameera
රොයිලි ප්රනාන්ද thanks yalu
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Dhanushka
link eka wada karanne nane,pls ikmanata wada karana link ekak denna
Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :) =DGayan Anurada
Mama lagadi baiscop ekat ekka ekatu une me tv series eke godak link wada google eken blok karala
Puluwannam toran link tika ayemat danawada natnam mata mail karanawada please mama serch karala baluwa
135 mb wage file na lku file tamai tiyenne please mata link tika denawada tawama palaweni eka witari bawe deweni eka banna baladdi tamai link wda nati bWa dakkevimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharindu Prabod
125 MB ටොරන්ට් එකේ Link එක වැඩකරන්නෙ නැහැනේ.
Tharaka Lahiru
tnx
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................
Advertisement


thnxzzzz