ආයූබෝවන් යාළුවනේ. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න හවුස් ඔෆ් ද ඩ්‍රැගන් නවතම කතාමාලාවේ අළුත්ම එපිය උණු උණුවෙම ගෙනවා. මේ පාරනම් සීසන් එක හොඳටම කරලා තියෙන බව අපි පලවෙනි එපියෙන්ම දැක්කා. ඉතිං වැඩි කතා නැතුව අපි අද එපිය පැත්තට යමු ඊට කලින් කලින් කොටසේ උන දේවල් ටිකක් මතක් කලොත් හොඳයි කියලා මම හිතුවා. මුලින…

ආයූබෝවන් යාළුවනේ. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න හවුස් ඔෆ් ද ඩ්‍රැගන් නවතම කතාමාලාවේ අළුත්ම එපිය උණු උණුවෙම ගෙනවා. මේ පාරනම් සීසන් එක හොඳටම කරලා තියෙන බව අපි පලවෙනි එපියෙන්ම දැක්කා. ඉතිං වැඩි කතා නැතුව අපි අද එපිය පැත්තට යමු ඊට කලින් කලින් කොටසේ උන දේවල් ටිකක් මතක් කලොත් හොඳයි කියලා මම හිතුවා.
මුලින්ම අපිට දකින්න හම්බුනා රේනාට වල් මකරෙක් වෙන ශීප්ස්ටීලර්ව ක්ලේම් කරගන්න ලැබුන එක. ඒ වගේම ඒමන්ඩ් දැනගන්නවා ඒගෝන් හොරෙන්ම මාලිගාවෙන් පැනලා ගිහින් කියලා. මේ අතර සර් ක්‍රිස්ටන් හැරන්හෝල් වලට පහර දෙන්න ඒමන්ඩ් සහ වේගාර් එනකන් බලන් ඉද්දි අනිත් පැත්තෙන් ඩේමන් කුමාරයා ලැනිස්ටර්ස්ලට එලව එලව පහර දෙනවා. ඒ වගේම උතුරේ වින්ටර් වුල්ව්ස්ලා නොහොත් ස්ටාක්ලා රෙනීරට සහය පලකිරීමත් බ්ලැක්ලට ලැබුන ලොකු වාසියක්. මේ එපියේ ප්‍රධානම සිදුවීම උනේ ට්‍රයාකී සහ වැලාරියොන්ලා අතර සිදුවුන ගලට් නාවික සටන. දෙපාශ්වයටම දැඩි හානි උන මේ යුද්ධයෙදි බ්ලැක්ලටනම් ආපහු හරවන්න බැරි විශාල පාඩුවක් උනා. ඒ කතාමාලාවේ තවත් ප්‍රියතම චරිතයක් උන ජේස් කුමාරයා මිය යාම. ඒකට රේනා එක්කන් ආපු ශීප්ස්ටීලර්ගේ පිස්සු වැඩ ටික ටිකත් බලපෑවා. ජේස් කුමාරයා එක්කම ඔහුගේ මූන්ඩාන්සර් මකරටත් අවාසනාවන්ත විදියට මියන්න උන එකනම් අපරාධයක්. මිනිස්සු මිනිස්සු මරාගද්දි අහක ඉන්න මකරු ටික මැරෙන එක තමයි දුකම සීන් එක.
අද එපිය ගැනනම් මුකුත්ම කියන්න යන්නෙ නෑ. පටන්ගත්ත වෙලාවේ ඉඳන්ම කට ඇරගෙන බලන්නයි තියෙන්නේ. මට මේ එපිය කරන්න දුන්න රවිඳු හේෂාන් සහෝට ස්තූතිවන්ත වෙනගමන් ගිහින් එන්නම්. පුළුවන් වෙලාවක ආපහු උපසිරසියකින් හම්බෙමු.
අද කතාංගයේ නම – “Queen’s Landing”
කතා රචනය – Sara Hess
අධ්‍යක්ෂණය – Clare Kilner
විකාශය වූ දිනය – 2026 ජුනි 28
IMDb අගය – 9.4
මීළඟ කතාංගය විකාශය වන දිනය – 2026 ජුලි 05
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
4,973 downloadsDownload House-of-the-Dragon-S03E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
Subtitle Contributor Rank
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්‍රැගන්
4 comments
Chanaka Sangeeth
Sandaru Nimsara
Thanks
Yasiru Kapurusinghe
සබට ස්තූතියි මචන්.
Hirushan
Thankzzz
Advertisement




Thank you brother, ජය වේවා !!