Watch Trailer

Hua Mulan (2009) | චීනය දිනවූ රණශූරිය…

2010 නොවැම්බර් මාසේ 27 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුනා Mulan ( 1998 ) | වීර දියණිය කියලා. උදා සහොදරයා තමයි ඒක ලියලා තිබුනේ. ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි. හුආ මුලාන්,…

2010 නොවැම්බර් මාසේ 27 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුනා Mulan ( 1998 ) | වීර දියණිය කියලා. උදා සහොදරයා තමයි ඒක ලියලා තිබුනේ. ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි.

හුආ මුලාන්, චීන ජනකතාවකින් බිහිවුනු නිර්මාණයක්. කතාව ගෙන හැර දක්වනව නම්, හුආ මුලාන් කුඩා කල සිටම අශ්වයන් පැදවීමට, ඊ විදීමට, යුධ කතා කියවන්න හරිම ආස දඟකාර චරිතයක්. ඒ වගේම ඇය මාෂල් ආර්ට්ස් ප්‍රගුණ කල කෙනෙක්. ඇය උපන්නෙ පූරාණ උතුරු චීනයේ ගමකයි. තම මහලු පියා වන හුආ හු, “වෙයි” රාජ වංශයේ විශ්‍රාමික සොල්දාදුවෙක්. මුලාන් නිතරම අසල්වැසි ලමුන් සමග දබර කර ගන්නවා. තම දුවගෙ අවිනීතබව ගැන අසල්වැසියන්ගෙන් සමාව ඇයදු වාර අප්‍රමාණයි. මුලාන්ගෙ පියා ඇයට කියුදෙයක් තමයි “සටන් කරන්න ඕනෙනම් ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න” යන්නයි. ඔහොම ඉන්න දවසක චීන අධිරජ්‍යයාගෙ දූතයෙක් ඇවිත් ප්‍රකාශයක් කරනවා, රොයුරාන් රජ්‍යය (මොන්ගෝලියාව) ආක්‍රමණය කරන්න යන්න හමුදාවට සෑම පවුලකින්ම පිරිමීක් එන්න ඕන කියලා. මුලාන්ගෙ පවුලෙ පිරිමියෙක්ට ඉන්න වයසක තාත්තා විතරයි. ඉතින් ඔහු යුද්ධයට යාම සදහා ආම්පන්න ලැස්ති කරලා රැ නින්දට යනවා. එත් මැදියමේම තාත්තාගෙ ඇදුම් ඇදගෙන මුලාන් පිරිමින් විතරක් ඉන්න හමුදාවට බැදෙනවා තාත්තා වෙනුවෙන්. මෙසේ හමුදාවට එක් වෙන විට ඇගේ වයස අවුරුදු 18 යි. වසර 12ක් රට රටවල් සමග යුධවැදි තම රටට, ගමට ගෞරවය ගෙන දුන් හුආ මුලාන් චීන අධිරාජ්‍යා විසින් ප්‍රධානය කළ උසස් වීමද පසෙකලා තම පියා වෙත එනවා. කථාවේ සාරංශයක් කියුවට මුලාන්ගේ වීර ක්‍රියා බලන්න චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා.

Wei Zhao විසින් මුලාන්ගෙ චරිතය රඟදක්වන අතර, Jaycee Chan විසින් ෆෙයි එක්සිආහුගේ චරිතය රඟදක්වනවා. ජේසී චෑන් කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි, ජැකි චෑන්ගෙ පුතා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.3/10 අගයක් ගත් මෙම චිත්‍රපටිය, ජින්ග්ලෙමාගේ අධ්‍යයක්ශණයක්. ජාත්‍යයන්තර සම්මාන කීපයකින් පිදුම්ලත් මෙම චිත්‍රපටිය නරඹා ගුණ දොස් දැන්ගන්නත් එක්ක කොමෙන්ටුවකුත් දාගෙන යන්න. ඒවගේම අපේ උදා සහොදරයගෙන් ඉල්ලනවා Mulan 2 කාටූන් එකටත් ලිපියක් ලියන්න කියලා.

ලිපිය – හේමාල් සිල්වා

58 comments

  1. amal prasad samaraweera

    අද නම් මම1 ඉයියේ නැති උන නිසා ....
    එල එල

  2. අමල් ප්‍රසාද් සමරවීර

    meeta kalin deepu MULAN cartoon eka wagema patta 1k wenna ethi neda?? onna banna demma

  3. Arandara

    bamu bamu

  4. neel

    patta patta

  5. Madushanka Gamage

    එල එල කාටූන් 1ක නම් බලලා තියෙනවා...කමක් නෑ... පට්ට නිසා වෙන්නැතිනේ මේකේ ලිපියක් ලියන්නැත්තේ..ඉතින් නොබා ඉන්නේ කොහොමද....තව පොඩ්ඩෙන් අමතක වෙනවා තැන්කූ හොදේ මචන්

  6. Vimukthi Senavirathna

    Thanks a Lot sahooo ...
    Dwnldng........

  7. CoolGuy

    Thanks Brother!!!

  8. Edgar

    Honda movie ekak wage dnm banawa.

  9. IT

    ala kiri

  10. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    එල සහෝ.

  11. rohan

    cartoon ekath baluwa mekenma bagena. onna loku ekama bewenna demma :)

  12. Tharanga Darshana Ekanayaka

    තැන්ක්ස් සහෝ..........
    පස්සේ බාන්නම්

  13. උදය J G

    thanks saho.....

  14. mudiya

    බොහෝම ස්තූති වේවා.........................

  15. Air Bender

    ela ela,,,maxxxxaa,,,,,downloadingg,,,,,,,,,,

  16. uresh

    නියමයි ආ........

  17. Viraj

    Thank you very much!!!

  18. chamila

    thanks...

  19. Amil

    එලම තමයි.... සහෝ Transformer 3 එකේ හොද කොපියකට සිංහල සබ් දාමුද?

  20. vihaga

    banawooooooooooooooooooooooo
    jaya wewa

  21. boralu

    ai mama clz yana dawas walama film denne????? :-(
    balalama film eka gana comment ekak dannamko.....

  22. dinnu

    bohoma stuti kiuwa ehenam saho.onna mamath banawa.
    jayawewa.

  23. tikira

    එල සහෝ.

  24. රාම් රාජ්

    thaks

  25. NmL

    Thanks Bro
    :)

  26. හේමාල්

    බොහොම ස්තුතියි සියලුම ප්‍රතිචාර වලට

  27. හේමාල්

    බොහොම ස්තුතියි වාසල සහො 422 කොපියක් හොයලා දැම්මට.

  28. හේමාල්

    @ amil

    මාත් ආසයි සිංහල සබ් කරන්න.එත් කරන රැකියවත් එක්ක වෙලාව හොයගන්න අමරුයි.බලමු ඉස්සරහට . . . .

  29. Priyantha De Silva

    Thanks machoo movie ekata..

  30. ganesh

    thanks machan danatamath mama balanava

  31. chamila

    ada akak ne wage....

  32. chandima

    කොහොමත් චීන කතා වල පොඩි ගතියක් තියනවා... ස්තුති වේවා....!!

  33. Sha

    Ela ela onna damma down wenna. Thankzzzzzzzzz film 1a dunnata :D

  34. තිසර ප්‍රමුදිත

    සිංහල බස වැනසී යන යුගයක හෙල බසට නව පනක්‌ ලබා දෙන්නට බයිස්‌කෝප් වෙබ් අඩවිය දරන වෑයම ගැන සිංහලයෙක්‌ හැටියට මම ගොඩාක්‌ ආඩම්බර වෙමි. සිංහල සිනමාව එකම රාමුවක පල් වෙන සමයක රසික හදවත් මන්මුලා වී සිටියදි රසික හදවත් තුලට හදවතට කාවදින සුපිරි බයිස්‌කෝප් හෙලබසින් ලබා දීම ඉතා වැදගත් වෙ.සිංහලයෙක්‌ හැටියට ලංකවෙ සිනමා සිත්තමක්‌ මෙලෙස ලොව පුරා රසිකයන් හට නරබීමට හැකිවෙනව නම් ගොඩක්‌ සතුටු වෙමි.විදේශ නිර්මාන අභිබවා යාමට නොව,විදේශ සිනමා නිර්මාන වල ඇති මට්‌ටමට සම කිරීමට දේශිය නිර්මාන බිහි කිරීමට අපේ ශිල්පීන්ට හකිවෙවා යි පතමි !
    තරුන ශිල්පීන් හට තැන ලබ නොදීමෙන්,විදෙස්‌ සිනමා අමු අමුවේ කොපි කිරීමෙන්,ආදායම ගන පමනක්‌ සිතාම සිනමා පට නිර්මනයෙන් ,ඒ දිනය කිසිද උදා වන්නෙ නැත.එවිට එදා සිට අද දක්‌වා උන දේම ඉදිරියටත් වෙනු නොවනුමානය ..

  35. රාම් රාජ්

    අනේ මමනම් මේ චීන ඒවාට කැමති නෑ.ඒත් කැමති අය ඉන්න නිසා දෙන්න එපැයි.නමුත් අදදත් අලුත් ෆිලම් එකක් නෑනේ

  36. Praසන්ன

    තෑන්ක්ස්.

  37. [T]hila[K]

    Bluray Rip දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

  38. boralu

    bokkatama wadinna gahapu film ekak.... mama dan balala iwara una witarai.. mea wage film thawath danna...

    adaraya ranasurathwaya okkoma ekata thiena film ekak... bapu nathi aya bagena ballanna.....

  39. ajantha

    mama mekath bada dana wa.puluwan nam kauruahari THE ADJUSTMENT BUREAU WALLA TA SINHAlA sub danda.plz.thankz

  40. කල්හාර

    ඔන්න දැම්මා ............

  41. Muzain

    Machang 1.xx copy eke sub nane bang...

  42. හේමාල්

    @ Muzain

    Wenna behe.mama den beluwa,sub tiyenawa.321 playe eken balanna.

  43. Nilantha

    Ela kiri film eka

  44. Jayan Chamal

    mama meka download karan bava habai balanna patan ganakota mama hithuve ara gahaganna eva thama itin tiyenne kiyala .. namith anthimata eka samapuranayenma anith patha gahuna,,, hitha ganna bari kathavak meka athule tibba athatama antima tikatama kadulkuth ava ... avsanaya mohoma dukai .... me vage venas ekak danamata bohoma pin

  45. හේමාල්

    @ JAYAN

    THANK YOU FOR VALUABLE COMMENT !

  46. ashan suranga

    thanks machan......

  47. halapaya

    Lassanama lassana film 1k. balapu nathi aya bagena balanna.

  48. anu

    thank you very much dear.

  49. Dayaz

    ela ela,,, bewoooooooooooooo...

  50. amilaub40

    maxxa film ekak..A10 V10...godak hodama copy ekak..me wage copy denna digatama...godakma sthuthi...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.