මුලින්ම කියන්න ඕනේ මේ මගේ මුල්ම උපසිරැසිය, වෙනත් භාෂාවකින් ඔයාලට ගේන. ඇත්තටම මේක අත්හදා බැලීමක්. හින්දිම කරලා ඒකාකාරී බවක් දැනිච්ච නිසා මටත් හිතුනා ඉංග්‍රිසි එකකුත් කරලා බලන්න ඕන කියලා. වෙනසකටත් එක්ක. ඉතින් මෙන්න ප්‍රතිඵල. මම හිතෙන විදියට මේකේ ගොඩක් වැරදි තියෙන්නේ පුලුවන්. මම ඔයාලගෙන් ඉල්ලනවා එහෙම…
මුලින්ම කියන්න ඕනේ මේ මගේ මුල්ම උපසිරැසිය, වෙනත් භාෂාවකින් ඔයාලට ගේන.
ඇත්තටම මේක අත්හදා බැලීමක්. හින්දිම කරලා ඒකාකාරී බවක් දැනිච්ච නිසා මටත් හිතුනා ඉංග්‍රිසි එකකුත් කරලා බලන්න ඕන කියලා. වෙනසකටත් එක්ක. ඉතින් මෙන්න ප්‍රතිඵල. මම හිතෙන විදියට මේකේ ගොඩක් වැරදි තියෙන්නේ පුලුවන්. මම ඔයාලගෙන් ඉල්ලනවා එහෙම වැරදි තැනක් දැක්කොත් මට ඒක පෙන්වන්න කියලා. මම මගේ උපරිමෙන්ම කළා.
හරි, කතාව ගැන කියන්න කලින් මම එක දෙයක් කාරුණිකව ඉල්ලන්න කැමතියි ඔයාලගෙන්. ඒ තමයි,
21 න් පහල පිරිමි පාර්ශවය සහ කාන්තා පාර්ශවය කොහෙත්ම මෙය නොබලන ලෙස. මොකද මෙහි විශාල ප්‍රමාණයක් තිබෙන්නේ එක් තරුණියක් සාහසික ලෙස දූෂණයට ලක් වීමත්, ඉන්පසු ඇය විසින් සාහසික ලෙස ඔවුන්ගෙන් පලිගන්නා ආකාරය යි. තව, මෙහි භාවිතා වන භාෂාව ඉතාමත් අසභ්‍යයි වගේම එම වචන වල තේරුම එලෙසම “GO GOA GONE (2013)” හි මෙන් එම වචනය මැදට * ලකුණ යොදා තියෙන්නට හැරියා.
IMDB හි 6.2 ක අගයක් ගත් මෙහි කතාව ගැන කෙටියෙන් කියනවනම්, නගරයේ සිටින එක් තරුණියක් නවකතාවක් ලිවීමේ අරමුණින් ගමක ඇති නිස්කලංක, පාලු නිවෙසක පදිංචියට යනවා. මේ තරුණිය පෙනුමෙන් සුන්දර, සරාගී තරුණියක් බැවින් එම ගමෙහි සිටින පිරිසක් ඇය ගැන සෝදිසියෙන් සිට රාත්‍රී වෙලාවක ඇයගේ ගෙදරට ඇතුළු වී හිංසා කරනවා. කෙසේ හෝ එයින් පලායන ඇයට ගමෙහි ෂෙරිෆ් වරයා හමුවෙනවා. ෂෙරිෆ් සමග එම තරුණයන් අල්ලා දීමට නැවත නිවස බලා ආ පසු ඇය දැනගන්නවා ෂෙරිෆ් වරයාද එම තරුණයන් හා හවුල් බව. ඉන්පසු….?
මෙම චිත්‍රපටය පිළිබඳව මීට පෙරද ලිපි දෙකක් පලවී ඇති අතර එමගින් ඔයාලට මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සදහා යම් වචන කිහිපයක තේරුම් දැනගැනීමට සමීර සහෝගෙන් උදව් ලැබුණු අතර, සමීරට ස්තුති කරනගමන්,එහෙනම් මම ගිහින් එන්නම්. ජය!!!!
මීට පෙර පළකල ලිපි.
සටහන: එකම චිත්‍රපටයට සහෝදරයින් දෙදෙනෙක් ලිපි එවා තිබු බැවින් එම ලිපි දෙකම දැමීමට තීරණය කළෙමි.
කොල්ලනේ ඔන්න මම දෙන්න යන්නෙ 2010යෙ ආව තවත් අලුත් කතාවක්. මේ කතාව ටිකක් “The Last House On the Left” වගේ. ඒකත්නම් බයිස්කෝප් එකේ නෑ. ඒත් වද වෙන්න එපා මං ඒකත් දෙන්නම්. ඒ වගේ කිව්වේ ඒක කලින් ආපු එකක් නිසා සහ ඒක බලපු අයට පොඩි අවබෝධයක් ගන්නත් එක්කයි.
ඔන්න එක කෙල්ලක්; ඒ වගේම රචිකාවියක් තවත් නිර්මාණයකට පසුබිමක් සපයාගැනීමේ අරමුණින් එක්තරා ප්‍රදේශයක පිහිටි හුදෙකලා නිවසක පොඩි විවේකයක් ගතකරන්න යනවා. ඒක මහ පාළු පැත්තක්. ඉන්න මිනිස්සු මහ මරුමුස් එවුන්. උන් වගයක් මේ කෙල්ලට වහවැටෙනවා. කොහොමහරි සැපක් ගන්න හිතනවා. මේ අතරේ මෙයාගෙ නිවසේ ඇතිවෙන ජලනල දෝෂයක් හරිගස්සන්න යන තරමක මෝඩ පහේ මිනිහෙකුත් ලෑස්ති කරගන්න මේ අධමයෝ රැළ මේ අහිංහක කෙල්ලගෙ ජීවිතේ බිලිගන්නවා. මේ වැඩේට මූලිකත්වය සපයන්නේ නීතිය සුරකින නිලධාරියෙක්මයි. උන් තමන්ගෙ තිරිසන් ආශාවන් ඉෂ්ඨ කරගත්තට පස්සේ මෑව මරල දාන්න සූදානම් වුණත් කොහොම හරි තමන්ගෙ ජීවිතේ රැකගන්න ඈ සමත් වෙනවා.
ඉන් පස්සෙ ඇගේ වාරෙ. තමන්ගෙ ජීවිතේ හිතූමතේ කෙළෙසල දාපු මේ පාහරයන්ගෙන් ඈ බොහොම දරුණු ලෙස පළිගන්නවා. ඒ ගැනනම් කියන්නේ නෑ, බාලම බලන්න. බොහොම කිළිපොළායන විදිහට මෙහි ඇතැම් දර්ශන ඇතුළත් කරගන්න මේ නිර්මාණ කාර්යය කරාපු අය සමත් වෙලා තියෙනවා. කෙසේවෙතත් ලිංගික දර්ශන යම්පමණක් අඩංගුයි. ඒ නිසා පොඩිවුන් එක්ක බලන්න ඉඳගන්න එපා.
අනිත් එක මේක 1978 මේ නමින්ම තිරගතවූ සිනමාවක ප්‍රතිනිර්මාණයක්. මම ඒකනම් බැලුවේ නෑ; ඒ නිසා සාපේක්ෂව හොඳ-නරක කියන්න දන්නේ නෑ. හැබැයි ඒකට වඩා මේකට මනාප වැඩී. (IMDB වල පරණ එකට: 5.3යි -අලුත් එකට: 6.3යි) මේ කතාව බලන නොබලන එක කෙසේවෙතත්; කැමති අකමැති එක කෙසේවෙතත් මට බණින්න එපා මේක දුන්න එකට හොඳේ.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “උදා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
පලවෙනි ලිපියට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.මෙන්න මගේ දෙවෙනි ලිපිය.පලවෙනි ලිපියට ලැබුන ප්‍රතිචාර නිසා තවත් එකක් ලියන්න හිතුන. මේ පාර දෙන්න යන්නෙ තරමක ප්‍රචණ්ඩකාරී සිදුවීම් පෙලක් අතුලත් බයිස්කෝප් එකක්. ඒ නිසා සමහරක් අයට මේ චිත්‍රපටිය බලන අතරවාරයේ යම් යම් අපහසුතා ඇතිවෙන්න ඉඩ තියනව කියල ඉස්සෙලම කියන්න ඕන.මෙම චිත්‍රපටය දෙවෙනි පිටපතක් ලෙස හැඳින්විය හැකියි. ඒ මෙම චිත්‍රපටය මීට පෙර මෙම නමින්ම 1978 දී තිරගත වුවක්. නමුත් පෙර චිත්‍රපටයට වඩා නව නිශ්පාදනයේ ගුණාත්මක බවින් සහ තිර රචනය හොඳින් සිදුවී තිබෙනවා.පෙර චිත්‍රපටයේදී ලිංගිකත්වය නිර්මාණාත්මක බව අභිබවා යන අයුරින් තිබුනද නව පිටපත ඒ අඩුපාඩු මැනවින් වලකා සකස් කර
තිබෙනවා.
කථාව මෙහෙමයි.එක්තරා තරුණ ලේඛිකාවක් තමන්ගෙ පොතක් ලිවීමට ජන ගහනය අඩු කැලෑබද පෙදෙසක පිහිටි නිවෙසක් වෙත යනවා.ඒ යන අතරමග හමුවන තරුණයන් පිරිසක් ඈ යන ප්‍රදේශය ගැන දැන ඇය පිලිබඳ විමසිල්ලෙන් පසු වෙනවා.ඈ තනිව ගෙයක පසුවන බව දැනගන්නා මොවුන් ඈ සිටින නිවෙසට බලහත්කාරයෙන් අතුලුවී ඇයව දූෂණය කරනවා. මෙහිදී ඇය පිලිසරණක් පතා යන පොලිස් නිලධාරියාත් මේ පිරිස සමග හවුල් වී ඇය විවිධ අතවරයනට ලක් කරනවා.නමුත් ඇය කෙසේ හෝ ඔවුන්ගෙන් මිදී පලා යනවා. නමුත් මේ තමන් කෙරෙන් පලා යන්නේ තමාගේම මිනීමරුවා යයි වරදකරුවන් සිතන්නේ නැහැ. ඇත්තටම ගොඩක් චිත්‍රපට වලට වඩා වෙනස්ම කථාවක් තේමා කරගත් මෙය කම්මැලි නැතුව බලන්න පුලුවන් කථාවක්. පොඩි comment එකක් දාලාම යයි කියල බලාපොරොත්තුවෙන් එහෙනම් මම සමුගන්නවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “තරංග කන්නන්ගර” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
65fd3ba9b49325a09dce623b177d6dd298af1028700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
ba0cc0b0404bac4e2dcf734769b11046b7db29631.6 GB (BR) කොපිය මෙතනින් බාගන්න
9de756016d28fecd35dc7aa76b768a5a5d073948 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,955 downloadsDownload I-Spit-on-Your-Grave-2010.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
127 comments
sandaru
shehan
meka balala thiyenawa patta film ekak
Nalina de silva
thanX matcho
susantha
thnx..........
worldcup2015
ela ela 18+ nam maxxxa
NuwanHunter
ස්තුතියි මචං. මමත් බානව. බයිස්කෝප් එකට එන්න බැරිවුණා කාලෙකින්. ඉන්ටර්නෙට් අවුලක් නිසා. ;) තව අලුත් ෆිල්ම් දෙන්න ලැබෙන්න කියලා සුබ පතනවා.
Ramraj
ඇගේ වෛරය ඉංග්‍රිසි වර්ෂන් එකද?
pcw
ඇගේ වෛරය තමයි ඒක හ්‍රැදුවේ මේකෙ පරණ එකෙන් තැන්ක්ස් මම මේක බාන්නේ නෑ පරණ එක බැලුව නිසා ඇක්ෂන් කොමඩි තමා ආස ඕල්ද බෙස්ට් තව මූවිස් දාන්න අපි ඉන්නවා බාන්න
shammi
bohoma pin jaya wewa
Vimukthi Senavurathna
already i watched ths movie.nice performance by actress.
guys dwnld and watch it.nice movie.Udaya සාලින්ද
thnaks saho.....
wappula
thank you mallila mama me wage ewata hari aasai..
සමියා
හොදයි හොදයි බාලම බලමු තෑන්ස් සහෝ..
udara
thank you machan.
Dilshan
Balamu balamu...
ashan suranga
thanks machn............
Jayan Chamal
ela ela
Viraj
Thank you very much for Uda and Tharanga. I hope it will be a great film.
NmL
බොහොම Thanks
මමත් බාගන්නවා
:-)sujja
watched.
this is a good one. but sometimes kind of boring too.. thanks mate.
Anonymous
thanx machan.........
narmi
thank u sooooooooooooooo much
max
Thanks sahoo....
SanathK
thats great film. tanx................
lakshan
aulak naha hoda film akak waga baganama balanawa jaya wawaaaaaaaaaaaaaaaaaaaa :D
chamila
Meka baluwa..
Tutoo
thanx machan..onna baaawaaa
laksirigun
Thanks Macho.. Onna apith Banna Damma
madusanka
හොදයි වගේ බලමුකො...... :P
Dinusha
thnx macha.....
sunanda
දැන් කට්ටිය තරගෙට ෆිල්ම් දානවා වගේ.හොදයි හොදයි.ස්තුති සහො ඩබලටම.............
Hemal
ඇගෙ වෛරය ඉංග්‍රිසි කොපියනෙ මේ . .
Geeth Vindula
Ela ela ara wage ayonta ohoma karalath madi
indika
thank u
Ravindu
මම පරන එකනම් බලලා තියනවා, ඒකනම් මෙලෝ රහක් නෑ.. @ hemal නියම කථාව මචන්.. lol
Ravindu
anyway, thanks machan. im going to download this now
කැනී
ජය වේවා.ඔන්න බෑවා එහෙනම්.
Lahiru
මේකේ දෙන වද වලට saw කැලේ......හැබය් ලස්සන කෙල්ල
kavindu
මෙක නම් මම කලින් බලපු 1ක්, ගොඩක් ලස්සන film 1 ක්
කොහොම උනත් ගොඩක් thzAnonymous
thanks dear frnd ...... monada oyage coming soon ...
ashan kandy
ela thanks sahola dennatama...
Thilan
ela ela thanks. thawa hoda film thikak danna
chinthaka
man beluwa ela movie ekak thanks
bagatha karanna
thanks
AL1717
Meka Nam Beluwa wage.
kamak ne Onna Henam mamath Banawajaya wewaaaa
nissan
*.mkv hodatama play wena player ekamokakda..pls...
k.s.supun
ඔන්න අපිත් බෑවා…..
ජය වෙවා…uda
හැමෝටම ගොඩක් ස්තුතී මෙහෙම යමක් කියලා අපිට තව තවත් දිරි දෙන එක ගැන.
ruchcha
thanku kastiyatama
hail baiscope!!!sahan
ela kiyala wadak na..............
Advertisement

thanks machan ,jaya wewa