මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි. ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් විත…

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි.
ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් විතරයි. සබ් එකක් දීලා තිබුනෙ නෑ. මේකට IMDB ranking වල ලකුණු 7.6ක් ලැබිල තියනවා
ඉස්සර ඉදන් ලොකු ආසාවක් තිබ්බා සබ් එකක් හදන්න. ඒත් වැඩ එක්ක වෙලාවක් වෙන් කරගන්න අමාරු උනා හැමපාරම. මේක තමා මම සම්පූර්ණයෙන් ඉවර කරපු පළවෙනි සබ් එක. බාගෙට ගහපුව තාමත් තියනව හාඩ් එකේ ඒවත් පුළුවන් තරමක් කරල දෙන්න හිතාන ඉන්නවා. මේ වෙද්දි ලංකාවේ සිංහල සබ් දෙන අඩවි ගණනාවක් තිබ්බත් මුලින්ම පටන් අරගෙන ගොඩක් බාධක මැද දිගටම කරගෙන ආපු බයිස්කෝප් අඩවියට මම මේ සබ් එක දෙන්නෙ ස්තූතිය පලකිරීමකුත් විදිහට.
මම දෙන පළවෙනි සබ් එක නිසා වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙයල්ලා.. හොදද කියල කමෙන්ට් එකකින් කියපන් මචන්ලා.
කතාව ටිකක් දිග වැඩි උනා වගේ. මුලින්ම කියන්න ඕන මේක ඇත්ත කතාවක්. හරි දැන් ෆිල්ම් එකේ විස්තරයක් කියන්නම්. මේකෙ ඉන්නෙ ඇමරිකාවට පලා ආව යුදෙව් පවුලක සාමාජිකයෙක් ගැන. දෙවන ලෝක යුද්ධය අවසාන කාලේ කවුරුත් කරන්න හිතුවෙ වත් නැති ව්‍යාපාරයක් මෙයා මල්ලිවත් සම්බන්ධ කරගෙන පටන්ගන්නවා. “ආයුධ ජාවාරම”, ඒ වකවානුවේ ලෝකෙ පුරාම විවිධ හේතු නිසා ඇතිඋන යුද්ධ ගණනාවක්ම තියනවා. මේවට ඕන අවි ආයුධ මෙයා විවිධ ක්‍රම වලට අඩු මිලට සපයගෙන ඉතාම සූක්ෂමව රට රටවලට විකුණනවා හොර ක්‍රම වලින් කිසිම නීත්‍යානුකූල ලියකියවිල්ලක් වත් නැතුව. ඒකෙන් හොඳ ලාභයක් ලබනවා. මෙයා විකුණපු ආයුධ වලින් අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරෙන අතරේ මෙයා සුවපහසු ජීවිතයක් ගෙවනවා. ඉන්ටපෝල් එකේ නිලධාරියෙක් මෙයා පස්සෙන්ම පන්නනවා. ආයුධ විකුණන්න විවිධ රටවලට යන අතරේ භයානක සිදුවීම් වලට මූණ දෙන්න සිදුවෙනවා පවුලේ කෙනෙකුත් මැරෙනවා ඒකෙන්. අන්තිමේදී මොහුගේ ජාවාරම් අහුවෙයිද, හිරේ යන්න වෙයිද, මෙයාට මෙච්චර නීතියෙන් වහන් වෙලා හොර වැඩ කරන්න සහයෝගය දෙන්නෙ කවුද ?
දන්නවනේ. එහෙනම් ආයෙත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට ජය.
ස්තූතියි !
කලින් පල වූ ලිපිය
“මිලියන 550 කට වඩා වැඩි ගිණි අවි ප්‍රමාණයක් ලොවපුරා සංසරණය වෙනවා. එය ලොව පුරා සිටින සෑම මනුෂ්‍යයන් දොලොස් දෙනෙකුගෙන් කෙනෙකුටම එක ගිණි අවියක් බැගින් වෙනවා. එකම ප්‍රශ්ණය …………අපි කොහොමද අනික් 11 දෙනාට ගිණි අවි දෙන්නේ……”
ඒ චිත්‍රපටයේ ආරම්භක වාක්‍ය කණ්ඩය. මේ චිත්‍රපටයේ අවසාන වාක්‍ය කණ්ඩය.
“ලොව විශාලතම අවි සැපයුම් කරුවෝ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය හා චීනයයි. අනික් අතට ඔවුන් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශ්ෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයින් වෙන්නේ.
දැන් තේරුම් ගන්න පුළුවන් නේද මේ කතාව මොකක් ගැනද කියලා. බොහොම ලාභ ජනක වෙළදාමක් වන අවි ආයුධ වෙළදාම ගැනයි. Nicolas Cage ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ ඔහු අවි ජාවාරම් කරුවෙක්. නමුත් ඔහුගේ මේ කතාවට අවධානය යොමු කලහම තේරෙනවා මේක අපි හිතන තරම් හොඳ නරක අතර සටනක් නොවන බව.
“පරපීඩාකාමී මිනිස්සුන්ට අද කාලෙ කියන්නේ නායකයෝ කියලා. ඒත් උන්ගෙන් සමහරක් අපේ සතුරන්ගේ සතුරෝ. ලෝකයේ ලොකුම අවි ජාවාරම්කාරයා ඒ කියන්නේ ඔයාගේ ලොක්කා වෙච්ච ඇමෙරිකාවේ ජනාධිපති, මම අවුරුද්දකට සපයන භාණ්ඩ එක දවසක් තුල සපයනවා වුනත් සමහරවෙලාවට එයා ලැජ්ජයි තුවක්කුවේ ඇඟිලි සලකුණු වදිනවට. ඉතින් ඔහුට සමහර වෙලාවට උවමණා කරනවා මම වගේ ස්වාධීන කෙනෙක්ව ඔහුට බඩු යවන්න බැරි අයට බඩු යවන්න.
ඔයා මට යකෙක් කියයි. ඒත් …. මම වටිනාකමක් ඇති අවශ්‍ය කරන යකෙක්. “
පැටළිලි වගේද? පැටළුම් ලෙහා ගන්න බලලා නැති අය අදම බලන්න. හැමෝගෙම අත්වල ගෑවුණු ලේ.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,112 downloadsDownload Lord-of-War-2005.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ashen” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Ashen
Subtitles
94 comments
chamila
හසී
හේ හේ....ඔන්න අද නම් කලින් ආවා.....අනිවා ඉතිං බානවා...... :-)
Manula Nayanatharu
Ela Ela....
DragonD
බානවෝ ....
එල එල ... ඒ ලෙවල් උඩින් ගොඩ දාගන්න පුලුවන් වෙයි ... ලැපක් ගත්තෙ ෆිල්ම් බාන එකත් නවත්වන්න හිතාගෙන , දැන් ලැපත් 24 අවර්ස් වර්කින් .... හිකි හිකි ... ලැපේ ෆෑන් එක බුදු වෙවා ...
ඒ ලෙවල් ජයහේ !!!
DUMINDU
:(
නිලන්ත
මේ චිත්‍රපටිය නම් පට්ට. පසුගිය කාලේ ලංකාවටත් ඒ විදිහටම අදාලයි. මා දැකපු හොඳම චිත්‍රපටි අතරින් එකක්. කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතිරි කරපු චිත්‍රපටියක්. බැළුවේ නැතිනම් අනිවා බලන්න.
නුමේෂ් ඩිලූෂ
pata gaburu arathayak banz thienne mamath baluwa...patta...podi sahodara premayakuth thianawa...tnx bro
තිසර
නිකොලස් කේජ් රගපෑ චිත%පට අතරින් අතිවිශිෂ්ඨ රගපෑමක් ඉදිරිපත් කල චිත%පටයක්. ඒ වගේම අවි ආයුධ ජාවාරම හා එහි කොටස්කරැවන්ගේ සම්බන්ධය ඉතාමත් අපූරැවට නිරෑපනය කරනවා.
මේ වගේ යමක් හිතන්න පුළුවන් චිත්තරපටියක් දැම්මාට මෙන්න සැලියුට්...
අනිවා බලන්න.
Dinushka Udara | රොකියා
කස්ටිය ගොඩක් දෙනා බලලා තියෙනව වගේ චිත්‍රපටිය. කමක් නෑ බලපු නැති අය බලන්න. බලපු අයත් ඉතින් ආයෙ පාරක් බලන්න. ඒ තරම්ම්ම බලන්න වටින බයිස්කෝප් එකක් මේක.
සරදියල්
මේ දාල තියෙන්නෙ මේකත්. එලාස්. :D
kathu
Elakiri wage mekanam banawa..!! Thank you wewa...
රොයිලි
@ chamila,
සිංහල සබ් දැන් මම දාන්නේ නැතෝ..... :)@ හසී,
ඒක තමා අද මෙයා උදේ පාන්දරම බැහලා තියෙන්නෙ. එල එල. ස්තූතියි මචෝ කමෙන්ට් එකට. මේකෙ හැමදාම කමෙන්ට් කරන අයට තෑග්ගක් දෙන්න වටිනවා. :)@ Manula Nayanatharu,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)@ DragonD,
අම්මෝ ඔන්න මම නම් නෑ විබාගෙ ප්‍රතිඵල එද්දි හොඳේ. :Pඒක නෙවෙයි ලැපේ කේස් දැන් නිට්ටාවටම ඉවරද. කොහොම වුනත් කමක් නෑ ඔයාගේ බ්ලොග් එකත් දිගටම ලියහන්. මම ආසාවෙන්ම කියවන බ්ලොග් එකක් තමයි ඒක. :)
රොයිලි
@ DUMINDU,
:( ????@ නිලන්ත,
අන්න ඒකනේ කියන්නේ. බැලුවෙ නැති අය අනිවා බලන්න.@නුමේෂ් ඩිලූෂ, තිසර,
ඇත්තටම මචෝ ගොඩක් දේවල් හිතන්න පොළඹවනවා, :) ස්තූතියි මචෝ කමෙන්ට් එකට.රොයිලි
@ Dinushka Udara | රොකියා,
අනිවා අනිවා.@ සරදියල්,
ආ අයියා ඡන්ද වැඩවලින් පස්සෙ මේ ඇවිල්ලා තියෙන්නෙ... :)@ kathu,
අනිවා මචෝ පට්ටම ෆිල්ම් එකක්.@අකිල,
සහෝ කාලෙකට කලින් මේක ගැන ලියලා නේද. එල එල. මට නම් ෆිල්ම් එක බලද්දිම හිතට වැදුනෙ ඔය ලයින් ටික තමයි. ඒකයි මම අද ලිපියට ඒ ටිකත් අදාල කර ගන්න හිතුනෙ. :) ඒක නෙවෙයි ඔය වගේ පට්ට ෆිල්ම් ගැන ලියහන්කො මචෝ බයිස්කෝප් සයිට් එකටත්. :)Uraj Deemantha
නිකලස් කේජ්....... හ්ම්.... ම්.... ම්.... බාන්නම වෙනවනේ ඉතින් .......!! :)
බුධාජීව
බාගත්තෙමි!
රන්දික පෙරේරා
අද තමයි බයිස්කෝප් පැත්තේ කාලෙකින් එන්න පුළුවන් වුනේ... සමාවෙන්න ඕන කමන්ට් වලට පරක්කු වුනාට.
Nicolas Cage ඉන්නවානම් මම නොබලා ඉන්නවද... :D
තෑන්ක්ස් ....
ජය වේවා...!!!
ගෝලයා
නිකලස් කේජ් කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක්. මේ වගේ මැක්සා බයිස්කෝප් නිතරම නිර්මාණය වෙන්නේ නැහැ, අනිවා බැලිය යුතුයි. ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි. :)
බුධාජීව
අලුතින් පළ වන ප්‍රතිචාර කලින් ප්‍රතිචාර එක් කරපු අයට මේල් වෙන්න හැදුවනම් මොකද? ඒකට තියන WordPress ප්ලගින් එකේ නම "Subscribe To Comments".
Kolama
ෆිල්ම් එක පටන් ගද්දි නම් දාන විදිහනම් මාර විදිහට වදිනවා. මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලා, ගෙදර ගිහින් බලනවා !
බොහෝම ස්තුතියි !
මහේෂ් රාජසූරිය
හොලිවුඩ් ච්ත්‍රපටියක් වුණත් ඇමරිකාවේ නිරුවත හෙළි කිරීම අගය කරන්න ඕනා. කෙසේ වෙතත් යූරි ගේ බිරිඳ, මල්ලි සහ ඉන්ටර්පෝල් වැලන්ටියින් නියම ඇමරිකන් වීරයෝ කරලා.
~බිன்ku~
Wanted to watch this again. :)
So Downloading from here. THANKS matey!!pramith
niyama kathawak
samantha
බලන්න ෆිල්ම් එකක් නැතිව හිටියෙ මෙකනම් බාගෙන බලන්න ඔනිමයි සිරා ෆිල්ම් එකක් නෙ
chanaka
pora inna ew noba kohomada?
Sameera Ranasinghe
elama ela film eka thanks machooo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)ramesh
meke singhala sub eka download wenne nahane web page not found kiylane enne plz help
pasan
meke sub eka naha neeeee.
tharindu gunarathna
sinhala sub plz
tharindu gunarathna
sinhala sub
AsithaDilruwan
ela ela thanks
welcome baiscope..AshenTM
thank you bro ☺
විමා
[box type="shadow"]උපසිරසට බොහොම ස්තුතියි සහෝ
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ සඳහා උපසිරසි ලබාදෙන්න.
ජය...AshenTM
එල එල මගේ සබ් එකක් සයිට් එකේ තියනව දකිනකොට මාරම සතුටුයි සහෝ ☺
AsithaDilruwan
ඒක වෙනම ආතල් එකක් සහෝ..
AshenTM
එකනේ. ඔව් ඒක පට්ටම ආතල් එකක්
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….
AshenTM
Thank you bro ☺
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම පළමු උපසිරැසියට සුබ පැතුම්.
දිගටම සබ් කරමු.
ඔබට ජය.........!AshenTM
ස්තූතියි මචෝ. ඔව් උපරිම උත්සාහ කරන්නම් ආයෙ එකක් හදන්න
Ishan Madusha
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ
බොහොම ස්තූතියිAshenTM
එල එල සහෝ. ස්තූතියි අම්බානකට
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AshenTM
බුදු සරණයි සහෝ
tharindu gunarathna
2016 idala illuwe thanks thanks thanks....
AshenTM
Thanks bro
එල එල
nimal dissanayake
අශේන්,
මම සයිට් එකෙන්
ඔයාලා වගේ අය සබ්ස් දුන් ෆිල්ම්ස්
649 ක් දැනට බලලා තියෙන රසිකයෙක්.
ඔයාගේ ලිපිය හිතට ඇල්ලුවා.
රොයිලි ගැනත් මගෙ හිතේ තියෙන්නේ
ඉතා යහපත් ඉම්ප්‍රෙසන් එකක් නිසා
ෆිල්ම් එක බාගන්නයි යන්නේ.
බලලා කොමෙන්ට් එකක් දෙනතුරු
ඔයාව ඉතා සාදරයෙන් පිළිගන්නම්,
සහෘද රසිකයන් වෙනුවෙන්.
සෙත් වේවා! ජය වේවා!!
සයිට් එකේ දිගු කලක් යෙහෙන් වැජඹෙන්නට
වාසනාව උදා වේවා!AshenTM
Comment එකට ස්තූතියි සහෝ.
ඔහොම කියනකොට ඇත්තටම දිරිමත් වෙනවා ඕනම කෙනෙක්.
ආයෙ සබ එකකින් හමුවෙමු.
ජය වේවා!
Shamal Ranasinghe
ස්තූතියි !
ranga11112
සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ……
AshenTM
Thanks bro
jagath55
Thanks
raviz
Thank you..................!
gihan perera
Good job bro...god bless you and..keep it continue....
AshenTM
Thanks bro
sachintha
Sub ekata thanks sahoo
JayaAshenTM
Thanks bro
Suranjan
Thanks machan.......jayawewa.....!
AshenTM
Ela ela
kodagoda
tnx sahoo
AshenTM
Thanks bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AshenTM
Thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අශේන් සහෝ.
ජයෙන් ජය.AshenTM
ස්තූතියි මචෝ...
salithamihiranga
Thanks Bro!
Advertisement

sinhala sub nadda macho........