ලුසිෆර් කතාමාලාවේ මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ පොඩි නිවාඩුවක් ඔෆීශියල් විදිහට තිබුනට සබ් ගේනකොට නම් එහෙම එකක් තිබුනේ නැහැ. කතාමාලාවලට උපසිරැසි ගේන්න නවත්තපු නිසා පොඩි විවේකයක් ලැබුනු වෙලාවේ සහෝදර උපසිරැසිකරුවන් දෙදෙනෙක් අල්ලගෙන ලුසිෆර් ගොඩදාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකට රවිඳු රුක්ශාන් සහෝදරයටයි, නිලි…

ලුසිෆර් කතාමාලාවේ මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ පොඩි නිවාඩුවක් ඔෆීශියල් විදිහට තිබුනට සබ් ගේනකොට නම් එහෙම එකක් තිබුනේ නැහැ. කතාමාලාවලට උපසිරැසි ගේන්න නවත්තපු නිසා පොඩි විවේකයක් ලැබුනු වෙලාවේ සහෝදර උපසිරැසිකරුවන් දෙදෙනෙක් අල්ලගෙන ලුසිෆර් ගොඩදාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකට රවිඳු රුක්ශාන් සහෝදරයටයි, නිලිපුල් සහෝදරයටයි විශේශ ස්තූතියක් පිරිණමන්න කැමැතියි. මෙතෙක් විකාශණය උන ලුසිෆර් කොටස් ඒ කියන්නේ පළමු එපියේ සිට දසවන එපිය දක්වා වල තිබුනු කොටස්වල සමාන්‍යෙන් සිදුවන සුපුරුදු පරීක්සශනයට අමතරව “සිනමෑන්” කියලා චරිතයක් වටා ගෙතුන කතාවකුත් එහෙන් මෙහෙන් ගියා ඔයාලට මතක ඇති. සිනමෑන් කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා කියලා ලුසිෆර් පරීක්ශකතුමියට නොකිව්ව අවසානයේදී පරීක්ශකතුමියටත් කියන්න සිද්ධ උනා. හිතුවේ නැති විදිහට ලොස්ඇන්ජිලීස් පොලිස් අංශයට මාරුවීමක් හම්බුන අලුත් ලුතිනන්වරයත් මේ සිනමෑන් හොයන්න ලුසිෆර් එක්ක එකතු උනා. මුලදි ඒ ඇයි කියලා ලුසිෆර්ට හොයාගන්න බැරිඋනත් ඒක අවසානයේදී දැනගන්නවා. කවුරුත් විශ්වාස නොකරපු විදිහට සිනමෑන් කියන්නේ අලුතින් මාරුවීමක් ලබාගෙන ආපු ලුතිනන්වරයා කියලා.
අද කතාව පැත්තට ගියොත් කතාව ටිකක් විශේශයි මොකද වෙනදා ගිය රටාවට නෙවෙයි අද කතාව යන්නේ, මාතෘකාව දැම්මා මගේ ලුසිෆර් මුල සිට යන සිද්ධියක් තියෙන්නේ. ඒ කියන්නේ එයා කොහොමද ලොස්ඇන්ජිලීස් වලට ආවේ ඇමෙනඩිල් ඇයි එයාව මුලදි අපායට ගෙනියන්න හදන්නේ, ඇයි ලුසිෆර්ට ලොස්ඇන්ජිලීස් නගරයේ ඉන්න ආසවක් ඇති උනේ ඔය කතාවලට උත්‍තර හොයාගන්න පුලුවන් වෙනවා, එතකොට අපේ පරීක්ෂකතුමිය ඒ කාලේ සාමාන්‍යයෙන් ඔෆිසර් කෙනෙක්. එතකොට ඒ කාලේ ඩෑන් එක්ක තමයි යාලුවෙලා හිටියේ. ඩෑන්ට ඕනි එයාවත් තමන් වගේ පරීක්ෂකවරයෙක් කරන්න.ඒ නිසා එයාගේ උදව්වට ක්ලෝයිවත් එකතු කරගන්නවා. ඔහොමයි අද කතාව යන්නේ. ලුසිෆර් බැලුවේ නැතිකෙනෙක්ට අද එපිය බැලුවොත් ඊළඟ එපිය බලලා මුලු සීසන් දෙකම බැලුවා වගේ ඉන්න පුලුවන් 😂. ඊලග කතාව එන්නේ ජනවාරි 19. එහෙනම් ඊලග උපසිරැසියෙන් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
22,591 downloadsDownload Lucifer-S03E11.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
101 comments
pasan79
12shehan
thanks broo anakanma balanhitiye
Upul Nishantha Thinnaarachchi
Ammooooo thankyouuuuuuuuuuuuuuu ummmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
IrajAsela
Thanks
Mokshaya
Thanks bro
Kanushka
Thank u bro.
Tharindushehan
ela ela saho .......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
Wild Catz
Tnx Bro
Chanaka
Thanx saho
sachintha
Sub ekata thanks sahoo....
Lakshan Fernando
Thank you
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Malinda
thanks bro
geeganagamage
බොහෝම ස්තුතියි
Amilasudarshana
බොහොම ස්තුතියි සහෝ........ ඔබට ජය!
JL Fernando.
Thanks Bro.
Nadun Prakash
thank u saho sub ekata
Tharangani
thanx
Supun Buddika
පොඩි නිවරදි කිරීමක් කරන්න කැමති.සින්ර්මෑන් කියන්නේ පියර්ස් නෙමෙයි.
සින්ර්මෑන්ව තමයි පියර්ස් මැරුවේ.
පියර්ස් කියන්නේ කේන්.ඉතින් අලුත් විලන් තමයි කේන්.
උපසිරසි වලට ස්තුතියි.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya .....
Lucifer94
තෑන්ක්ස් මචන් .එල වැඩක් හොඳේ.සබ එකත් සුපිරියටම දෙනවා ..
indunil udara
lucifer s03 e10 , 404 page not found kiyala wetenawa sub 1 ganne kohomada
pavindu malitha
තෑන්ස් බ්‍රෝ
sachinkumara
e10 sub eka download karanna ba
page not found 404 error eka enawadimuthnirmal
thanq machn sub ekata. E10 banna be. 404 error eka enava
TEP
thanks for sub
subodha
thanx bro
Kasun A.
sabata thuthi saho.jaya!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් හිටියේ...thanula D
සබ් එකට තෑන්ක්ස්.දිගටම කරමු.ජයවේවා.
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට තුති වේවා...සදා ජය.
trok
tnx bro
Kanchaka
Thanks Bro........
iDinesh
:) උපසිරසි වලට ස්තුතියි!
lushan...thusi
sub ekata thax bro
Lahiru Yasas Fernando
sub ekata thanks
sapumal123
tank you okkoma gaththa tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Thanks For Sub
suranuwan
ela niyamai...
Sudeepa4638
තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..
danithniwanthaka
thanks bro. jaya wewa
Damon
ep 12 eke sub nadda
kanchana777
e12 sub ikmanata denna bro!!!
Pathiraja
epi 12 dn nm hodatama parakkui
a a dilshan madhuhansana
12th dendooo aluthin apu lucifer ekata epi 12
Advertisement



Thnxx brooo