මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව දින සති මාස ගනන් නොදී ලුසිෆර් සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන බයිස්කෝප් ප්‍රේක්ශකයන් සුලු කාලෙකට අතරමං කරපු එකට සමාවෙන්න කියලා තමයි. නොහිතපු විදිහට වැඩ එකපිට එක වැටුනු නිසා කතාව කරන එක පස්සට ගියා. ලුසිෆර් කතාමාලාව අතහරින්නම බැරි නිසා තවත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුගේ උදව් ඇති…

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව දින සති මාස ගනන් නොදී ලුසිෆර් සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන බයිස්කෝප් ප්‍රේක්ශකයන් සුලු කාලෙකට අතරමං කරපු එකට සමාවෙන්න කියලා තමයි. නොහිතපු විදිහට වැඩ එකපිට එක වැටුනු නිසා කතාව කරන එක පස්සට ගියා. ලුසිෆර් කතාමාලාව අතහරින්නම බැරි නිසා තවත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුගේ උදව් ඇතිව ලුසිෆර් කතාමාලාව තුන්වෙනි කතාසමයතෙක් සම්පූර්ණ කරන්න කතාකරගත්තා. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව කතාවේ පොඩි සාරාංශයක් කියන්නම්.
ඔයාලා දන්නවා ඇති කතාවට අලුත් චරිතයක් ආවා. පියර්ස් කියලා එයා ආවේ පොලිස් අංශයට අලුත් ස්ථානමාරුවීමක් වෙලා ආව ලුතිනන් කෙනෙක් හැටියට. මුලු පොලිස් නිළධාරිවරුන්ගෙන්ම බොස් එයා. ඒනිසා එතන වැඩකරගෙන හිටපු කවුරුත් එයා ගැන දන්නේ නැති නිසා වැඩිය එයත් එක්ක රාජකාරීවැඩකට හැර පෞද්ගලික කතාපස්සේ ගියේ නැහැ. පියර්ස් ආපුදවසේ ඉඳලා ක්ලෝයි පොඩ්ඩක් වෙනස් වෙලා කියලා තමයි ලුසිෆර් හිතන්නේ. වැඩකරන කවුරුත් එයාගැන දන්නේ නැතිනිසා ලුසිෆර්ම මෙයා ගැන හොරෙන්ම හොයනවා. කලින් කතාවේ අන්තිමට දැක්කා එයා කවුද කියලා දැනගන්නවා. පියර්ස් එහෙමත් නැත්තම් කේන් කියලා හඳුන්වන කෙනා දෙවියන් විසින් ලෝකෙට හඳුන්වාදීපු අමරීණය ඝාතකයෙක් ඝාතකයෙක් කියලා කිව්වට දඬුවම් දෙන්නෙක්. අවුරුදු දහස් ගනන් ජීවත් වෙලා ඉඳලා සදාකාලික මරණයක් බලාපොරොත්තුවෙන් පියර්ස් වැඩකරනවා කියලා ඔයාලට තේරුම් යන්න ඇති.ඒකට එයා විවිධ උත්සහයන් ගන්නවා ලුසිෆර් සහ ක්ලෝයී යොදාගෙන. මොකද පියර්ස් දන්නවා ලුසිෆර් කියන්නේ දිව්‍යමය කෙනෙක් කියලා. ඔක්කොම දෙවියන්ගේ පුතාලනේ 🙂 ලුසිෆර් ක්ලෝයිවත් අනතුරේ දාලා මේ පියර්ස් කරන සෙල්ලමට කැමති නැහැ. එයා පොරොන්දුවක් වෙනවා එයාට සදාකාලික මරණයක් ලබාදෙන්න වගබලාගන්නවා කියලා. ඒදෙන්නගේ හුටපටය පැත්තකින් යද්දී අනෙක් පැත්තෙන් අපේ වෛද්‍යවරියයි ඇමෙනඩිලුයි අතරේ පුංචි පහේ සබදතාවයක් ගොඩනැංවිලා. ඒක කොච්චර බරපතලයිද කියනවා නම් මේ දෙන්නගේ යාලුකමට, මේස් ඊර්ෂ්‍යා කරන්න තරම් විදිහට සංකීර්ණවෙලා. මේස්ගේ පෘතුවියේ ඉන්න හොඳ යාලුවෙක් තමයි අපේ වෛද්‍යවරිය, අනික ඇමෙනඩිල් කියන්නේ දන්නකාලේ ඉඳන් අපායේ/දෙව්ලොවේ එකට හිටපු කෙනා. ඒ නිසා මෙයාගේ ඒ ඊර්ෂ්‍යාව ඒ දෙන්නට නොපෙන්නුවත් හිත යටින් මෙයා ඉන්නේ තරහකින්. එහෙම තමයි කතාව මූලික හරය අද. ඊට අමතරව සුපුරුදු පරිදි පරීක්ශණයක් වැටෙනවා ක්ලෝයිට. ඒකට බලෙන්ම ලුසිෆර් උදව් කරන්න යනවා, මොකද පියර්ස්ගේ වැඩේට ක්ලෝයිගෙන් අනාගතයේ උදව්වක් ගන්න බලාපොරොත්තුවෙන්. එහෙනම් සුපුරුදු ආයෙමත් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඊලග කතාකීපයම උපසිරැසිකරුවක් කීපදෙනෙක්ම ඔයාලට අරගෙන ඒවී.
*-*ජය ශ්‍රී*-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
21,682 downloadsDownload Lucifer-S03-E12.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
51 comments
DragonRo
Ayesh Prashan
balan hitiye saba denakan.thank you
Stranger
thank you
Nipuna Kisal
bohoma pin... :-)
dsdkavishka
Thenks sub ekata..... ☺️
Mahesh ruwan
Bohom sthuthi
Nowty
ado elm bn
Naveen S Uyangoda
අම්මේ..එනකන් හිටියේ..අනාත නොකර අනිත් ටිකක් දීපන් මචන්..තෑන්න්ක්ස්❤️❤️❤️
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
lushan...thusi
thanq sahodaraya pissuwen hitiye thanx..
sachintha
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...මේ පාර එපි 24 ක් තියනව...
තව 12 කට සබ් දාන්න වෙනෝ මචෝ පුලුවන් විදියකට ඒ එපි ටිකේත් සබ් අරන් එමු
ජය....KasunRe
බොහොම ස්තූතියි සහෝ......
දෙන්නේ කවදද කියල මග බලාගෙන හිටියේ...GeethD
අම්මේ..එනකන් හිටියේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝBatman
saba nAthi nisaa baeluve naelu onna .....dhunna ekata tAams
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට ආයේ සබ් දෙන්නේ නැති වෙයි කියලා හිතුවේ..
සබ් නැති නිසා බලාගෙන ගියා....
මේ ටිකට ඉක්මනට දීලා එන්න තියෙන ටිකටත් දෙන්න....podda
මරු කතරට දිය පොදක්!!!!!!
ambo baye hitiye sub nathara karai kiyala. puluwan widihata sub tika denna e hodatama athi
sub ekata thanks!!!!!
ah suba aluth awuruddak wewa!!!Lushan Tharinda
Subata thanks...
Twiz
Thanks sub ekata..
geeganagamage
නියමයි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ
JL Fernando.
Thanks Bro.
Shehan_tharuka1995
Ela bro thanks sub ekata
Gayanrandika
thanks bro.....
nirodha uthpala
Meka denna gattu eakata nam mage hada piri meavuwa eaka.thx f the sub digatama demu obata jaya bro
subodha
Thanks
Udara Damith Dissanayaka
happy නිවු year
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo
Sudheera Kasun
Thanks bro... Apiwa matak una ehenm...!
Udara_sandanuwan
Ane godak thanks upa serasa netuwa paluwen heteye.Thanks sahooo........
Sandun Jayathilaka
හප්පොච්චියේ පිං සිද්ද වෙච්චාවෙ !!!!! එපි ටික බාගෙන කඩ්ඩෙන් බලම්දෝ නැත්තං නොබලම්දෝ කියලා වැනි වැනි ඉන්න වෙලාවෙ මේක නිකං දෙයියො දුන්න වගේ.... බොහෝම ඉස්තූතී !!!!!
sewwandi13
Tnx
Dharshana Kasun
Thanks..
M.R.Insaf
Thank you saho..
Ranga lakshan
සබට තැන්ක්ස්. ඉතුරූ ටිකත් ඉක්මනටම දෙන්න ඈ
krish123
hammmmmmmmeee athi yantham thankss mchannn
s.a.s
sub parakku nisa english sub daagena baluwa..anyway good luck..keep it up
Kasun A.
sabata thuthi yasiru saho.jaya!
trok
tnx bro
HP Mediwaka
hammme ep tika download karagena balagena hitiye sub eka denakan.. tnx brooo
Nimesh sasanka
epi tika bagena sub enakal hitiye.. thnax saho...
Malka Jayathilina Revo
ගොඩක් කල් බලාගෙන හිටියා සබ් එනකමි.
බොහෝම ස්තුතියිthanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි....................
dulanjana
ස්තුති ඔබට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thank you macho
TharakaWAS
Subta Thanks machn..
biscope_tikira
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sajithlakshan
thanks ..................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
Advertisement



බොහොම ස්තුති....අනිත් epi වල සබ් ටිකත් ඉක්මනට දාන්න....