Watch Trailer

Mama (2013) with Sinhala Subtitles | නොමියෙන මව් සෙනෙහස… [සිංහල උපසිරැසි සමඟ]

2013 වසරේ ජනවාරි 18 දින තිරගත වූ තවත් අපූර්ව පණිවිඩයක් සහ සංත්‍රාසය කැටිකරගත් තවත් සිනමා සිත්තමක් තමයි අද තිලිණ කරන්න යන්නේ. නමින් මමා එහෙමත් නැතිනම් ගෙදර බුදුන් ලෙසින් පිදුම් ලත් අම්මා කියනා උත්තම වචනයේ අන්තර්ගත වෙන අදහාගත නොහැකි තේරුම් ගත නොහැකි මිල කල නොහැකි ඒ අසම සම මාතෘ ස්නේහය ගැන කියවෙන අපූර්…

Mama 20132013 වසරේ ජනවාරි 18 දින තිරගත වූ තවත් අපූර්ව පණිවිඩයක් සහ සංත්‍රාසය කැටිකරගත් තවත් සිනමා සිත්තමක් තමයි අද තිලිණ කරන්න යන්නේ. නමින් මමා එහෙමත් නැතිනම් ගෙදර බුදුන් ලෙසින් පිදුම් ලත් අම්මා කියනා උත්තම වචනයේ අන්තර්ගත වෙන අදහාගත නොහැකි තේරුම් ගත නොහැකි මිල කල නොහැකි ඒ අසම සම මාතෘ ස්නේහය ගැන කියවෙන අපූර්ව ගනයේ සලරුවක්. ඒ වගේම සලරුව සඳහා IMDb දර්ශකයේ ලකුණු 6.4 ක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ගයේ චිත්‍රපට ලකුණු 6 සීමාව පන්නනවා අඩුයි. එහෙත් මේ කතාව ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මෙහි කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් වටා ගෙතුණු කතාවක්. ඒ දෙදෙනාගේ රඟපෑම නම් ඉතාමත් විශිෂ්ඨයි. ඒ දෙන්නා තමයි Megan Charpentier පුංචි “වික්ටෝරියාගේ” චරිතයත්, Isabelle Nélisse පුංචි “ලිලිගේ” චරිතයත් රඟ දක්වන පුංචි පැන්චියෝ දෙන්නා. පුංචි දරුවෙකුට එවැනි දස්කමක් කරන්න පුලුවන්ද කියන සැකය මේ දෙන්නා මගේ හිතෙන් ඉවත් කරවන්න සමත් උනා, විශේෂයෙන්ම මේ වගේ බිය උපදවනසුළු චිත්‍රපටයක. ඒ වගේම මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Andrés Muschietti කියන අධ්‍යක්ෂකවරයා විසින්.

එහෙනම් මම මුල පුරන්නම් කතා වස්තුව දෙසට, එක්තරා ව්‍යාපාරිකයෙක් ඉන්නවා “ජෙෆ් ඩිසාන්ජ්” කියලා. ඔහු යම් සිදුවීමක් නිසා තම බිරිඳටයි ඔහුගේ ව්‍යාපර සහකරුවන්ටයි වෙඩිතබා ඝාතනය කරනවා. ඔහුගේ පවුල් ජීවිතය එහෙම් පිටින්ම අවුලක්. ඒ නිසා බිරිඳ ඝාතනයෙන් පසු මොහු කරන්නේ තම පුංචි දුවණියන් දෙදෙනාත් රැගෙන ගෙදරින් පිටවෙනවා. ඒ පිට වෙන්නේ යහපත් චේතනාවකින් නම් නෙමෙයි. තමන් හදා ගත්ත ප්‍රශ්ණ වලට ඒ අහිංසක දරුවන්වත් හවුල් කරන් ඔවුනුත් මරා දමා ඔහුත් මැරෙන්න. එත් හිම සහිත මාර්ගයක වේගයෙන් රථය පදවන ඔහුට අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

පසුව දිවිගලවා ඔවුන් තිදෙනා ඒ අසල තිබෙන පාළු නිවසකට ඇතුළු වෙනවා. ඒ අර කලින් හිතේ තිබුණු පහත් අරමුණ ඉටු කරගන්න. එත් අහක බලා ඉන්න තම අවරුදු තුනේ දුවට වෙඩි තබන්න සැරසෙන මේ නමට පියෙක් උන මිනිහට සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. ඒක ඔයාලටම තමයි බලන්න වෙන්නේ. එතනින් තමයි මේ කතාව ඇරඹෙන්නේ. පසුව මාස තුනකට පසුව මේ ළමයින්ව සොයා ගන්නවා එයාගේ පියාගේ නිවුන් සහෝදරයා වන “ලූකස්” විසින්. එත් ඒ ළමයි හැසිරෙන්නේ අමුතු විදිහට, අමුතු ගති පැවතුම් තියෙන්නේ. තනිවම කතා කරනවා. කන්නේ බොන්නේ තිරිසන් සතුන් විදිහට. එත් හැම වෙලේම එක නමක් කොඳුරනවා ඒ “මමා” කියලා. කවුද මේ මමා කියන්නේ? එයාලට කැලයේදී සිද්ධ උනේ මොකද්ද? මේ හැම දෙයක්ම දන්නේ මේ පුංචි දරුවෝ දෙන්නා සහ තව එක කෙනෙක්. එහෙනම් ඔන්න ඔබට විවෘත්තයි මව් සෙනෙහස මෙතනට ගලපගන්නේ කොහොමද කියලා බාලා ගන්න. එහෙනම් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

Mama (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

8,357 downloadsDownload Mama.2013.zip115 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,357 downloadsDownload Subtitles115 KB

96 comments

  1. fad

    patta aniwa balwna

  2. lasidu

    ලොවෙත් නෑ සහෝ මේක නම් සුපිරි කතාවක්

  3. chami

    thnxxxxxxxxxxxx

  4. mihin ලංකා

    පට්ට පතුරු මචෝ

  5. ශාන් විමුක්ති [වීමා]

    අනේ අප්පේ පනහ ගහල හොදටම අමාරුයි කියපු කොලුව නේද බොලේ මේ හැටට හැටේ සබ් දෙන්නෙ ;)
    එලකිරි බන් ඔන්න කොල්ල කියන හින්දම මේ ලින්ක් එකත් බාගතකිරීමේ ලිස්‍ටුවට දාගත්ත ඕන්
    ජය වේවා හසන්ත අයියා, උපසිරසියට බොහොම ස්තුතියි හොදේ :D

  6. quik

    thanks

  7. Siraj priyantha

    Thanks saho

  8. ns

    කෝ ස්පාර්ටකස්....
    ඉක්මනට ඉතුරු ටික දෙන්නකෝ....

  9. උදාර

    ලොවෙත් නෑ නියමා...................යි

  10. amilatk

    jayen jayama wewa!!!!!

  11. wow

    wow.... maru :D

  12. geeth

    bohoma pin

  13. tharanga

    දෙන දීම නම් හිතා ගන්න බෑ මචන්ලා... කොහොම නමුත් ජයම වේවා බයිස්කෝප් දිනේවා!

  14. Siraj priyantha

    Supiriy saho.me tharam ikmanata aluth ekak dunnata.100 weni sub eka ikmanata denna lebewa!

  15. ganidu

    තැන්ක්ස් වේවා

  16. Bandula

    maxxaa hode math balabnna one

  17. shann

    පට්ට හසන්ත

  18. chamath cafe

    ජය වේවා බාමි

  19. zumo man

    elazzz thnxzzzz

  20. naleen

    sub nam apita baiscope thama :D

  21. pubudu

    elakiei kollaa

  22. හසන්ත වික්‍රමරත්න

    @ns - ස්පාටකස් එක කරන ගමන්. ඉක්මනටම දෙන්නම්. මීළඟ සබ් එක ස්පාටකස් තමයි. මේවා කලින් බාරගත්ත නිසා දුන්නේ. ඉක්මනටම ස්පාටකස් දෙන්නම්.

  23. JANITH

    elazzz thnxxxxxx

  24. f_live

    ලොවෙත් නෑ මචං :) ජය

  25. කැලුම් රණවක

    මේක නම් බලන්නම ඕනි...පස්ට ෆිල්ම් එකක් වගෙ..බොහොමත්ම සතුතියි සහෝ..
    ඔබට ජය...!!!

  26. uda

    ඇති යන්තම් හසන්තගේ මමා දීලා. දැනගත්තු දා ඉදන්, මම හසන්තගෙන් මමා ඉල්ල ඉල්ල හිටියේ. අද දීලා තියෙන්නේ මේ ලෝභ නැතුව :P

    ජෙසිකා චැන්ටේන් ගියපාර හොදම නිළියට ඔස්කා නිර්දේශ ලද නිළියක්. එහෙව් එකේ සුපිරි නොවී තියෙන්ඩ හැටියක් නෑ මේක. හසන්තයා කියනවනේ පැංචියන්ගේ රගපෑමුත් සුපිරි කියලා. එක පැංචෙකුගේ රගපෑම් ගැන හොදටම දන්න මූ දෙන්නෙකුගේ රගපෑම් ගැන නොදැන ඉන්ඩ බෑ. පැංචො හරි පැංචියො හරි කෝකා වුණාම මොකද! පපා කෙනෙක් නේ දීලා තියෙන්නේ... :D

    එහෙම කෙනෙක් කිව්වම ඉතින් අනිවා බැලිල්ලක් තමයි. තුති සමග ජය මචන්! ;)

  27. kasun

    jayama wewa!!!!!

  28. ishara

    ela wadak bro

  29. Menu1024

    Thank you :)

  30. jack

    kiyala wedak nea machan supiri baiscope ekak. godak sthuthiyi machan sub dhunnata.

  31. Roshan st

    thanx.. gud luck mcn

  32. sasanka

    patta mama me bana gaman adama balanna ona

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටම කතාවක් නොවැ....එලම තමා..අනිවා බානවා...

  34. “චූටී මල්ලි”

    එලනේ
    මට පේන්නෙ මෙයා ක්‍රිස් ගේල් වගෙ
    ශතකෙ ගහන්න යන්නෙ පට පට ගාලා
    එල තව දෙන්න මේ වගෙ ඒවාට
    ඔබට ජය

  35. buggycart

    elakiri machan.. dhammata. patta pata pata....

  36. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ.. අහලා තිබුන විදිහටනම් මේක සුපිරි එකක්. මමනම් ඉතිං 340 කොපිය තමයි බාන්නේ.. ජයවේවා!!

  37. නලියා

    අප්පට සිරි ගජ!
    නියමයි ෙන් ෙමක දානකම් උන්ෙන්

    ස්තුතියි ෙව්වා හසන්ත අයියා

    ජයම ෙව්වා!!

  38. tharindu

    patta macahn.idapan balalama ayet
    comment ekak dannam
    ela

  39. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ මේ වගේ නිර්මාණයක් ගෙනාවට.

  40. Harsha Lahiru

    පට්ට පජාත Thanks සහෝ

  41. prashanna

    aiyeee maru aaaaaaaaaaaaaa..... pissu hadenawa aiyeeeeeeeeeeee

  42. Vidush

    thanx hasantha broooooooooooo

  43. prashanna

    ada ra wenna Spartacus labeida danna
    >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o >:o

  44. chamara

    thanx macho............. supiri wadak

  45. සමීර කරුණාරත්න

    සුපිරි වේගයක් නේද..?
    දැන් පොඩි විවේකයක් වත් නොගන්න බව තමයි පේන්න තියෙන්නේ...
    අපි වෙනුවෙන් මේ දරන වෙහෙසට බොහෝම පිං...

  46. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. dev

    ela ela kelekin holman katawak balanne.
    bohoma stuti saho.... .

  48. udi

    thanks....

  49. NIRA123

    THANKS.....

  50. kkg

    patta KAmmeli ban comment danna ath umbanam saho patta kollek jayama veava sthuthi kanea indan kakulatama

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.