Watch Trailer

The Host (2013) | එක සිරුරක් ආත්ම දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

[box]2013දි නිකුත් වුන අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා අද ඔන්න එහෙනම්.IMDb 5.8/10 අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන THE HOST නවතම කතා තේමාවක් ගත්ත IMDb වීරක්‍රියා ලැයිස්තුවෙ පස් වෙනි තැන රැඳිලා තියෙන සුපිරි චිත්‍රපටයක්. මට මේ විත්‍රපටය ලබාදීලා චිත්‍රපටය ගැන දැනුවත් කරප…

THE-HOST2013දි නිකුත් වුන අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා අද ඔන්න එහෙනම්.IMDb 5.8/10 අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන THE HOST නවතම කතා තේමාවක් ගත්ත IMDb වීරක්‍රියා ලැයිස්තුවෙ පස් වෙනි තැන රැඳිලා තියෙන සුපිරි චිත්‍රපටයක්. මට මේ විත්‍රපටය ලබාදීලා චිත්‍රපටය ගැන දැනුවත් කරපු අපේ විකියා සහෝට ගොඩක් ස්තුති කරන්න කැමතියි. අලුත් ෆිල්ම් එකක් නිසා ඉංග්‍රිසි උපසිරැසි ෆයිල් එකෙ ගොඩාක් අඩුපාඩු තිබුනා. ඒවා හදාගන්න චිත්‍රපටයෙ දෙබස් වලට සවන්දෙන්නම වුනා. කොහොමහරි උත්සහය අතහරින්නෙ නැතිව වැඩේ අවසානය දක්වාම කලා. ඉතින් වැරදි අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න ඕනි සහෝ.ඒ වගේම ලියලා තියෙන්නේ TWILIGHT කතා සෙට් එක ලියපු කෙනා..

THE HOST කතාවට පාදක වෙන්නෙ අපේ ලෝකයට වෙනත් ලෝකයකින් එල්ල වුන ආක්‍රමණයක්. එයාලා අපේ ලෝකය යටත් කරගෙන ඉන්නෙ. හැබැයි ඒ ක්‍රමය වෙනස්ම ක්‍රමයක්. ඔවුන් මිනිස් සිරුරයි යටත් කර ගන්නෙ. වෙනත් ජීවි ආත්මයක් සිරුර තුලට ඇතුල් කරලා ඒ සිරුර අයිති තැනැත්තගෙ මතකය මකා දමන එක තමා කරන්නෙ. ඉතිං මෙලනි ස්ට්‍රයිඩර් කියන්නෙ මනුෂ්‍යයෙක්. මෙයා තමන්ගෙ මල්ලි ජෙමි හා පෙම්වතා ජෙරඩ් එක්ක මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්නෙ. ඒත් දවසක් මෙලනිව අහුවෙනවා. සොයන්නො එයාගෙ ශරීරයට ආත්මයක් ඇතුල් කරනවා වොන්ඩරර් කියලා. සොයන්නො හදන්නෙ ඒ මගින් බේරිලා ඉන්න අනිත් මිනිස්සුන්ව හොයාගන්න. ඒත් මෙලනි කියන්නෙ ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයි. එයා සටන් කරන්න පටන් ගන්නවා. වොන්ඩරර් එක්ක අදහස් හුවමාරු කරගන්න මෙලනි බේරිලා පැනගන්නවා. මෙලනි යන්නෙ කාන්තාරයෙ තැනක ඉන්න තමන්ගෙ මාමා ජෙබ්ව මුණ ගැහෙන්න. ජෙබ්ව විතරක් නෙවෙයි මල්ලි ජෙමි, පෙම්වතා ජෙරඩ් පවා මෙලනිට මුණ ගැහෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට මෙලනිව පේන්නෙවත් ඇහෙන්නෙවත් නෑ. පේන්නෙ ඇහෙන්නෙ වොන්ඩරර්ව විතරයි. පිටසක්වලයන්ට වෛර කරන මිනිස්සුයි තමන්ව හොයාගෙන එන පිටසක්වලයන්ටයි මැදි වෙන වොන්ඩරර් හා මෙලනි තමන් කවුද කියලා පෙන්වන්න කරන ක්‍රියාදාමය තමා මේ චිත්‍රපටියෙ ගලාගෙන යන්නෙ. ආදරය ත්‍රාසය, කුතුහලය, පරිත්‍යාගය වැනි හැම පැත්තක් ගැනම කතා කරන ලස්සන නිර්මාණයක් විදිහට THE HOST හඳුන්වන්න පුළුවන්.

දිගටම සිංහල උපසිරැසි ඔයාලා හමුවට ගෙනෙන්න ඔයාලගෙ අදහස් තමා උපසිරැසි හදන අපි හැමෝටම ශක්තියක් වෙන්නෙ. ඉතින් හොඳ නරක අඩුපාඩු කියලා කොමන්ටුවකුත් දාලාම බාගන්න යාළුවනේ. තවත් ලස්සන කතාවක් එක්ක හමුවෙමු.

ඔබට ජය…!!

The Host (2013) on IMDb

 

 

399 MB කොපිය (480p) මෙතනින් බාගන්න e17ebb4ca77435bb658adb163e2963e265564218 973 MB කොපිය (720p) මෙතනින් බාගන්න fbd5af0e4131c1c6d13ce1fd91a149fa3062a836 2.4 GB කොපිය (1080p) මෙතනින් බාගන්න 62995f00c0331ea4b3e6db0faf23fff80d7c03e8 440 MB කොපිය (HD) මෙතනින් බාගන්න 63eec8a40c15f91705305d2ddb237a60ecbf020c 710 MB කොපිය (HD) මෙතනින් බාගන්න d7c3cc2e7764ed5336df3a396ee9d7e041f07427 800 MB කොපිය (HD) මෙතනින් බාගන්න 9fc65e3dc9e931271be79332d96b062bcf2480cb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

103 comments

  1. harsha

    ADO MEYKA ANAKM UNNE JAYA

    1. namal

      Dragon.Lore.Curse.Of.The.Shadow.2013.BRRi me film aka su aka danawad

  2. Shan ගමගේ

    ගොඩක් ස්තුතියි සහෝ...මේක දෙනකන් බලා ගෙන හිටියේ

  3. chami

    thnxxxxxxxxxx

  4. tharanga

    කැලුම් දෙනවා නේ හෝ ගාලා දෙන්නෙම පට්ට ඒවා එල එල ඔහොම යන්

  5. amilatk

    jayama wewa !!!!!

  6. Sameera

    maxxa!! workkkkk

  7. උදාර

    පට්ට පට්ට මචං බොහෝ පින්

  8. zumo man

    elazz thnxz

  9. h[A]s

    බොහොම පින්.....! මාත් මේක බලන්න ආසාවෙන් උන්නේ

  10. geeth

    patta macho :D

  11. mihin ලංකා

    ජය වේවා සුපිරි කොල්ලෙක්නේ දෙනවා සබ් එක දිගට

  12. Dilan-

    aniwa balanna one thxxxxxxxxx

  13. Bandula

    පට්ට පතුරු සුපිරි කතාවක් මේක

  14. nilupa

    ela kiri wadak saho....digatama subs denna labeywa!!!!!!!

  15. shann

    අලුත් කියලා පටන් ගත්තට හෝ ගාලා සබ් දෙනවා නේ.. නියමයි හොදේ.. මේක බලන්නම උන්නු එකක්

  16. vee

    සුපිරි වැඩක්

  17. quik

    thanks

  18. upali

    ela ela ela ela

  19. chamath cafe

    බොහෝ පින් උණු උණුවෙන් සබ් දාලම මේවා දෙන එකට

  20. chinthyrev

    Thanks. Ela.

  21. wow

    wow,, maru :D

  22. ccnp

    Thanks

  23. elakiri

    එළකිරි වැඩක් බයිස්කෝප් එකට වගේම සහොටත් ජයම වේවා

  24. dineth

    jayama wewa kalum

  25. jana

    bohoma pin

  26. Gayan

    elazzz bro digatama subs denna labeywa!

  27. අසංක

    කොල්ලා වැඩට ආපු ගමන් බැහැලා වගේ.. බොහොම සතුටුයි

  28. rusuru | රුසිරු

    එල අනිවා බලනවා නියම කතාවක් නේ

  29. pubudu

    gr8 bro

  30. Siraj priyantha

    Niyamai saho.thanks for sub.

  31. waruna

    pattane saho meyka balannama asawen unne..onna danma banna damma..thxxxx

  32. rukmal

    ela wadak machan

  33. එරංග

    එලස්.. අනිවා බැලිලක් තමා

  34. SHENAL

    THANKS KALUM......

  35. ශාන් විමුක්ති [වීමා]

    අඩා අඩා..
    මොකක්ද මේ කරන්න හදන්නෙ උබ
    දවස් පනහෙන් සබ් පනහ ගහන්න වගේ ලෑස්තිය කොල්ලගෙ....
    යකෝ උබ කොහෙද මෙච්චර දවසක් හැංගිලා ඉදියෙ කලින්ම එන්නනෙ තිබුනෙ..
    එලකිරි ආහ්
    උබේ පෙර ලකුනු නම් හොදයි කොලුවෝ..
    හැබැයි සෝඩා බෝතලේ කැඩුව වගේ වෙන්න එපා අපිත් එක්ක දිගටම හිටපන් හොදේ :D
    ජයවේවා මචෝ
    උපසිරසියට බොහොම තිති හොදේ ;)

  36. kasun

    thanks saho

  37. mudiya / මුදියා

    කිවුවත් වගේ අපේ සයිට් එකට තවත් සබ් මැෂින් එකක් ලැබිල වගේ.අනේ ඉතිං අපි තමයි මේ වගේ දේවල් වලින් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්නෙ.නියමයි කැලුමො.කාලෙකින් විද්‍යා ප්‍රබන්ධයක් බැලුවෙ නෑ.ඒ නිසා අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  38. සමීර කරුණාරත්න

    බයිස්කෝප් ඉතිහාසය තුල රජු හා KD, හසන්ත කියන සුපිරි වේගවත් මැෂින්දෙක උපසිරැසක් කලාව උඩු යටිකුරු කරන්න ඇදපු දරදිය ගැන බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබ සැවොම දන්නවා ඇති මම හිතන්නෙ... කැළුම් සහෝදරයා ඒ මැෂින් දෙක සමග එකතුවෙන බවක් පේන්න තියනව වගේ, අගෙයි සහෝ හදවතින්ම සුභ පතනවා, ඒ වගේම උපසිරැසට බොහොම ස්තුතියි, මොකද් ඔය අසාලිවීම කියන්නෙ එපා වෙන වැඩක්... ;)

  39. uda

    නවක හාදයා දක්ෂ ප්‍රහාරාත්මක ජවයක් තිබෙන කෙනෙක් බව පෙනී යනවා...
    පහරක් විය හැකි හැකි එකදු චිත්‍රපටයක්වත් අපතේ හරින්නේ නැහැ.
    ඒ මොනයම්ම ආකාරයක චිත්‍රපටයක් වුවත් ඔහුගෙන් කිසිදු බුරුලක් හෝ ගැළවීමක් ලැබෙන්නේ නෑ...
    දිගට හරහට ඔහු දීගෙන දීගෙන යනවා කෙලින්ම සීමාවෙන් එපිටහටමයි වැටෙන්නේ...
    කිසිවෙකුට හෝ රැක ගැනීමට තබා වේගය අඩපණ කිරීමටවත් සුළු හෝ අවස්ථාවක් හිමිවන්නේ නෑ...
    :P
    ප්‍රතිවාදීන්ට හති වැටෙනතුරුම ඔහුගේ මේ අඛණ්ඩ දැවැන්ත ප්‍රවේගකාරී ප්‍රහාරය එල්ල වෙනු ඇති සෙයක් තමයි අපට පැහැදිලි වන්නේ.
    අප ඔහුගේ මේ ක්‍රීඩා විලාශයට සුබ පැතුම් එක්කරන ගමන් ඉදිරියේදී බයිස්කෝප් පිළ වෙනුවෙන් බර කරට ගෙනන අතිවිශාල මෙහෙවරක් ඉටු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනය කර සිටිනවා. ඔහු අවතීර්ණ වුණේ දැන් මේ ටිකකට කලින්, නමුත් එකදු චිත්‍රපටියකටවත් නිදැල්ලේ යා නොදී දැඩි ප්‍රහාර එල්ල කරන්නට උපයෝගී කරගන්නා බව අපට පේනවා. නිසැකවම ඔහු උපන් හැකියාවෙන් යුතු අයෙක්, මේ විලාශය ඔහුට උපතින්ම හිමි බව නිශ්චිතයි. අප ඔහුට සුබ පැතුම් එක්කර සිටිනවා තවත් දක්ෂතා දක්වමින් ඉදිරියේදී වැඩි වැඩියෙන් වේගවත් ලකුණු රැස් කිරීමක් උදෙසා යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය සමග. එසේනම් කැලුම් රණවක හට දීප්තිමත් අනාගතයක් හිමිවේවායි පතන ගමන් ඔහුට ජයෙන් ජය වේවායි පතමින් දැනට අපි මද විරාමයකට යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරිය වෙත... ;)

    :D

  40. hh

    ela kollekne uba machan

  41. mudiya / මුදියා

    ඒක නෙවයි බොලව්.මොකද්ද අර උඩ තියෙන රතු පාට දහය.

  42. kanthaDLA

    thanks a lot saho...........

  43. fad

    tx

  44. නලින්

    ස්තුතියි කැළුම සහෝ..

    මෙක එනකම් නොබාම හිටියේ..

    ජය වේවා...

  45. Malaka

    Ela ela Science Friction nam niyamai. meva hodata therenna nam sub eka onemai. Thanks a lot...........

  46. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

  47. binz

    ela katawak wage thanks saho...

  48. sura

    niyamai machan

  49. Martin

    neyami digatama karagena yanna magen subapathum Machan!

  50. ෂෙහාන්

    බොහොම පින් අයියේ ඔයාගේ මේ සේවයට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.