Watch Trailer

Marvels Daredevil [S03 : E13] with Sinhala Subtitles | ඩෙයාඩෙවිල් vs කින්ග් පින්ග් vs බුල්ස් අයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට පත් කරගනිමින්.…

ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට පත් කරගනිමින්. මුලින්ම ඔත්තුකාරයෙක් විදිහට උදව් කරන බව පෙන්නලා ෆිස්ක් කොහොම හරි තමන් හිටිය හිරගෙදරින් එළියට ඇවිත් තමන්ට අයිති හෝටලයකට රැගෙන එන්න සලස්වනවා. ඒක තමයි ඩෙයාඩෙවිල් තැනකදි කියන්නෙ “ඔහේ මිනිහව හෝටලේටත් ගෙනත් මිනිහගෙ සෙල්ලම් බඩු ටිකත් අතටම දුන්නා කියලා”. ඇත්තටම FBI එක මුලින් තමන්ව විල්සන් ෆිස්ක් විසින් පාවිච්චි කරන විත්තිය නොදැන කටයුතු කලත් පස්සෙ ඒ බව දැන දැනත් ෆිස්ක්ට උදව් කරන තැනට ඔවුන්ව ෆිස්ක් පත් කරනවා. ඔය අතරෙ තමයි ආපහු වැනේසව කතාවට ඇදිලා එන්නෙ. අන්තිම කොටසින් ඔයාලට ආපහු වැනේසව දැක ගන්න පුළුවන්.

ඒ වගේම මෙවර කතා ගොඩක් විශේෂයි කියන්න පුළුවන්. මොකද මෙවර කතා මාලාවට අපිට කොමික් වලදි හම්බවෙන තවත් ඩෙයාඩෙවිල්ගෙ හතුරෙක්ව හදුන්වලා දුන්නා. ඒ තමයි “බුල්ස් අයි”. කතාව ඇතුලෙ මේ නම පාවිච්චි නොවුනත් නියෝජිත පොයින්ඩෙක්ස්ටර් තමයි බුල්ස් අයි බවට පත්වෙන්නෙ. ඒකට බොහෝමයක් ඉඟි මේ වෙනකොටත් දීලා ඉවරයි. ඔයාලට දකින්න ලැබුනනෙ පොයින්ඩෙක්සර් ඩෙයාඩෙවිල්ගෙ ඇදුම ඇදගෙන ඇත්තම ඩෙයාඩෙවිල්ගෙ නමට කැලලක් වෙන විදිහට ෆිස්ක්ගෙ කීමට මිනි මරන්න පටන් ගත්තා. ඒ වගේම මේක නෙවෙයි බුල්ස් අයි වෙන කෙනෙක් වගේ පෙනී හිටිය. කොමික් වලදි නම් බුල්ස් අයි, හොව්ක් අයි විදිහට ක්‍රියා කලා කියලත් සඳහන් වෙනවා.

බුල්ස් අයි එහෙමත් නැත්නම් බෙන්ජමින් පොයින්ඩෙක්සටර් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම හොඳ ඉලක්කයක් තිබුන කෙනෙක්. මෙයාට මේ හැකියාවෙන් ඕනම දෙයක් නිවැරදි ඉලක්කයට මාරාන්තික තුවාල වෙන අයුරින් විසි කිරීමෙ හැකියාව තියෙනවා. ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ කතාව තුලදි ඒක බොහොම හොදින් පෙන්නලා දුන්නනෙ. ඉතිං මෙච්චරයි කියන්න තියෙන්නෙ කාලෙකින් ආව හොදම මට්ටමේ කොමික් බේස් සීරීස් එකක්. ඒක තහවුරුයි. ඒ වගේම තව විශේෂ දෙයක් ඔයාලා දකින්න ඇති, ඒ තමයි වෙනදට කලු ඇදුමින් සැරසෙන විල්සන් ෆිස්ක් මේ වතාවෙ තනිකරම සුදු ඇදුමින් සැරසිලා හිටියෙ. මේ තමයි ෆිස්ක්ගෙ සැබෑ ස්වරූපය, ඒ කියන්නෙ කොමික් වලදි ෆිස්ක්ව හදුන්වන්නෙ කින්ග් පින්ග් කියලා, මෙයා අදින්නෙ සුදු ඇදුම්. ඉතිං මේ සමයෙ අපිට කින්ග් පින්ග් කියන නම කෙලින්ම අහන්න ලැබුනා. ඇත්තටම දෙවනි කතා සමය එක්ක බලද්දි ඊට වඩා සෑහෙන ඉහල මට්ටමේ කතාවක් අපිට රසවිදින්න ලැබුනා කියන කාරණයට හැමෝම එකඟවෙයි කියලා හිතනවා.

අන්තිම කොටසෙදි ප්‍රේක්ෂකයින්ට ඩෙයාඩෙවිල් ඉදිරි සීසන් එකක් ගැන ලාවට ඉගියක් දීලා යන්නෙ. හැබැයි නෙට්ෆ්ලික්ස් ආයතන මගින් අයන් ෆිස්ට්, ලූක් කේජ් සහා ඩිෆෙන්ඩර්ස් කතා මාලා තුන මේ වෙනකොටත් කැන්සල් කරලා හමාරයි. දැන් ඉතුරුවෙලා තියෙන්නෙ ඩෙයාඩෙවිල් සහා පනිෂර් කියන මාවල් කතා දෙක. ඉතිං ඩෙයාඩෙවිල් කැන්සල් කරනව කියන එක පිළිබඳව නම් තාම ආරංචියක් නෑ. කොහොම වුනත් පනිෂර් දෙවනි සීසන් එක එන්න නියමිතයි.

දුකට කාරණේ ඇවිත් කොච්චර හොඳ දෙයක් දුන්නත් අපේ අයට වැඩක් නෑ අර CW ඇරෝවර්ස් එක තරම්. ඩෙයාඩෙවිල් එක්ක බැලුවාම ඇරෝවර්ස් එක කියන්නෙ මෙලෝම රහක් නැති සීරීස් සෙට් එකක්. ඒකට වැටෙන ඩවුන්ලෝඩ් කමෙන්ට් මේ වගේ කොමික් බේස් වෙච්ච හොදම මට්ටමේ කතා වලට නොවැටෙන එක දුකයි.  එහෙනම් මම ගිහින් එන්නම්.

 

#Hail Marvel !

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,837 downloadsDownload Marvels-Daredevil-S03-E13.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1


Subtitles

9,837 downloadsDownload Subtitles30 KB

91 comments

  1. Supunkb

    sub ekt thankz sahoo

  2. Nadeesha rox alahakoon

    Tnx bro subata. Adanum okkoma balala iwara karala danawa. Meka anakan hitiye

  3. Hard Rock

    ela macho. thanx

  4. Ishan Thilakarathne

    ඒකනම් සිරම ලහිරු සහෝ. අපේ හුගක් අයට ඕනෙ ඇරෝ වගේ සීනි බෝල කතා. බලන ටිකට හරි මේක දුන්න එකට බොහොම ස්තුතියි.

  5. Denis Maneesha

    Thanks bro sub ekata

  6. Naveendra_rox

    Thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    #ජය
    සම්පූර්ණ කතාමාලාවම හැකි ඉක්මනින් ලබා දීම පිලිබඳව බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, සහෝදර උපසිරැසි කරුවන්ටත් ගෝඩාක්ම ස්තූතියි...

    1. sachintha

      ඒක තමයි බන් මටත් තේරෙන්නේ නැත්තේ අපේ උන් මේ ලෝ බජට් cw අටමගල් වලට මෙච්චර කැමති ඇයි කියලා...

  8. kiree

    Thank u very much you and the crew...
    Jessica Jones ekath cancel karalada...
    Daredevil nm cancel noweewa kiyala hithamu...
    Kohoma unath oyala karana wedeta suba pathanawa...

    Long Live Baiscope <3

  9. KTGJ

    thanks

  10. ninini-3

    බොහෝම ස්තුතියි සහෝ... සබ් වලට.
    මේවගේ එවා තමයි නියම tv series.

  11. V.T.Piyumal

    Thanks sub ekata bro..!! Season ekatama sub dunna set ekatam thanks..!! CW aken DC Comic vinsa karala thiyeddith ape un ewagee gon nondi mal katha balanna , ewat hoda kiyanna dagalanwa.., aththatama dukai me wage patta COMIC SERIES ape un piliganne nathi eka...!! E kohoma unth SUB dipu set ekata jaya wewaa..!!!

  12. Ayesh Prashan

    Supiri Wadak.Thank You

  13. madawaththa

    Tnx broh..

  14. sumithj

    thanks

  15. Kulanjana Maduranga

    subata thanks saho...

  16. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  17. Achi

    වස්තුවේ හිතන්න එපා බන් අපේ උන් ඔහොම තමා ඉතිං...මම නම් එකින් එක කමන්ට් කරේ නැ සබ් එක දිලා ඉවර වෙනකම් හිටියේ..ඒ මොකද කියනවනම් එක දිගට බලන්න ඕනි නිසා...ආදරෙයි.තව සබ් කරන්න ගැම්ම ලැවේවා..❤️✊

  18. Milind@

    Thanks saho

  19. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

  20. පැතුම් ඉෂාර

    ගනන් ගන්න එපා බ්රො ඕක ලංකාවේ බහුතරයක හැටි! පේනවනේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට වෙලා තියන දේ. මෙලො රහකට නැති මල් සින්දු හිට් වෙනවා... තේරුමක් තියෙන සින්දු අහන්නේ ටික දෙනයි! ඒක ඉතිං උන්ගේ කරුමේ තමයි හොද දෙයක් අහන්න හොද දෙයක් බලන්න පින නෑ... උබ ඕවා ගනන් ගන්න එපා දිගටම සබ් දියං... ඒ වගේම මේ සිරියස් එක ඉක්මනටම ඉවර කරන්න මහන්සි උනු උබලා ඔක්කොටම බොහොම පිං!. ගොඩක් ස්තූතියි!!! ජය වේවා!!!

  21. Kusal Fernando

    ඊතල මාමගෙ ගොන් අතල් වගෙ නම් නෙමේ.. මෙක නම් බලපු ෆට්ට series එකක්.. තවත් season එකක් ඒවා කියල බලපොරොත්තු වෙන ගමන් sub ගෙනාපු හැමෝටම ගොඩක් ස්තූතියි friends.. ජය වේවා...!

  22. Madusara

    බොහොම ස්තුතියී ....
    ජයවේවා ✌

  23. Lasantharathnasirirox

    කරනවානම් මෙහෙම තමයි වැඩක් කරන්න ඕනෙ......ස්තුතිය..

  24. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා..........!!!!!!!!!!!!!

  25. Chandila Jayanaka

    thnks bro sub ekta

  26. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi sahola. sub dunnata me wage patta series ekata, me wage patta tv series walata chora tv series walata wage comment nowatunata age adu wenne na. jaya

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  28. dinuka9573

    Thank You bn sub dunnata ❤ Plwan nam Seal Team tv series akatath sub dipanko.. Loku deyak denna plwan nam ❤

  29. dinuka9573

    Plwan nam Seal Team tv series akatath sub dipanko.. Loku deyak

  30. Manoj

    sub 1ta tnx bro. kalin epi 12tama commnet 1k demme nehe. eka husmata download karan baluwa. anthima 1tama commnet karanawa kiyala hithagena. api wenuwen karana me sewawata godak sthuthiyi. sub niyameta thiyenawa. Arrow flash la wage sathiyakata 1k nemene mavel ge epi enne. ithin kattiya mn wage eka husmata balanawa. arrow/flash epi kattiya sathiyak pura balan inna nisa wenna athi ewata commnet wedi. kawuru unath sub dena 1 supiri. ikmanata s03 ekata sub dunnata thanks.

  31. Lakshan

    Thanks Bro.

  32. Thar96

    thanks bro

  33. dsdkavishka

    Thenks aiya niyamai

  34. Kanchana

    Thanx saho

  35. Charitha Abeynayaka

    Niyamai thank you for the subs

  36. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  37. futureomega

    Hail Marvel....

  38. sachithanjana

    tnxx

  39. Nadeesha rox alahakoon

    Iron fist, luke cage ahema canel karapu akanum aparadayak. Defenders ake ilaga aka anakan balan hitiye ftma asawakin. Akath na kiyala kiwwama wadakma na ithin.

  40. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි වැඩක් ඉක්මනටම දීලා ඉවර කරපු එක..
    Season 4 එකත් අවොත් හොදයි මේකත් cancel කරන නැතිව...
    ලංකාවේ කොහොමත් සුපිරි කතා වලට වඩා වැඩක් නැති කතා වලටනේ මිනිස්සු කැමැති....

  41. tayon u.jayawardana

    thank you bro ! ubala netnam mewa balala iwarai

  42. [email protected]

    Sub ikmanata dunnata baiscope yaluwo hamotama thaks....ජය වේවා....!!

  43. Stranger

    thanks

    1. suran malinda

      සබි එකට බොහොම ස්තුතියි.......

  44. krish kd

    thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  45. dilx

    thanks saho ikmanata dunnata
    hail MARVEL

  46. Rojitha Yasaswin

    Siyaluma sub tika download kkaragaththa. Thanks Lahiru

  47. D.Chamara

    sub karapo oba samatabohoma sthuthi sahooo jaya..... !

  48. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  49. ලහිරු උදය

    Thanks sub okkotama

  50. Blackhottrerz

    thnks saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.