MENU

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.

Dabangg – චුල් බුල් පාන්ඩේ

 

Daddy Day Care – මෙහෙමත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්!

 

Darkman – සැඟවුණු වීරයා

 

DC Animated Movie Universe [DCAMU] – DC වීරයෝ

 

DC Extended Universe [DCEU] – DC සිනමා විශ්වය

 

DC Live-Action Movies – DC සජීවි-ක්‍රියාදාම සලරූ

 

Deadpool – ඔබේ අසල්වැසි පූල් හාදයා

Deadpool

 

Death Race – මාරක තරඟය

Death Race

 

Deep Blue Sea – ගැඹුරු නිල් සයුරේ

Death Race

 

Dennis the Menace – දඟයා

 

Despicable Me – අධමයා මමයිDespicable Me

 

Detective Dee – පරීක්ෂක ඩී

 

Detective Chinatown – චීන රහස් පරීක්ෂකයෝ

 

Dhoom – සුපිරි සොරකම්

 

Diary of a Wimpy Kid – මෙහමත් ජිවිත

 

Die Hard – මරන්න නැත්නම් මැරෙන්න

 

Disney Live-Action Remakes – ඩිස්නි කාටූන්වල සජීවී-ක්‍රියාදාම ප්‍රතිනිර්මාණ

 

Disneynature Movies – ඩිස්නි පරිසර වාර්තාමය චිත්‍රපට

 

District B13 – තහනම් දිස්ත්‍රික්කය

 

Doctor Strange – දොස්තර ස්ට්‍රේන්ජ්

 

Dolphin Tale – වින්ටර්ගේ කතාව

 

Don – දඩයම

 

Doraemon – ඩොරයිමොන්

 

Dr. Dolittle – දොස්තර හොඳ හිත

 

Dracula – ඩ්‍රැකියුලා

 

Drishyam – පවුල වෙනුවෙන්

 

Drunken Master – බේබදු සටන්කරු

 

Dune – තවත් එක් සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්!

Dumb and Dumber – පිස්සු නැත්නම් ෂෝක්