1945 අප්‍රේල් 30 වෙනිදා ලෝකයටම විශේෂ දිනයක් වුනේ හිට්ලර්ගේ සියදිවි නසා ගැනීම හේතුව. මෙම සිදුවීමෙන් පසු ජර්මනියේ විවිධ ප්‍රදේශ තුල හමුදා කණ්ඩායම් රැසක් විසිරීයනවා. මේ කාලයේ ජර්මන් හමුදාවෙ නව නායකත්වයට පත්වූ නව නිලධාරීන් අවි බිම තබා යටත්වීමට තීරණය කරනවා. මේ අතරතුරේ උතුරු ජර්මනියට අයත් බෝල්ටික් මුහුදු…

1945 අප්‍රේල් 30 වෙනිදා ලෝකයටම විශේෂ දිනයක් වුනේ හිට්ලර්ගේ සියදිවි නසා ගැනීම හේතුව. මෙම සිදුවීමෙන් පසු ජර්මනියේ විවිධ ප්‍රදේශ තුල හමුදා කණ්ඩායම් රැසක් විසිරීයනවා. මේ කාලයේ ජර්මන් හමුදාවෙ නව නායකත්වයට පත්වූ නව නිලධාරීන් අවි බිම තබා යටත්වීමට තීරණය කරනවා. මේ අතරතුරේ උතුරු ජර්මනියට අයත් බෝල්ටික් මුහුදු කලාපයේ දූපතකට රුසියානු හමුදා කණ්ඩායමක් ගොඩබහිනවා. දූපතේ තියෙන ලමා නිවාසය ඉන්න පීටර් රුසියානුවන්ට කැමති නැහැ, මේ ලමයා රුසියානු හමුදාව සහ යටත්වීමට සූදානම් වෙන ජර්මානු හමුදා අතර ගැටුම් අවුලුවන්න හදනවා, ඔහුගෙ උත්සහය හරියයිද? කියල දැනගන්නනම් චිත්‍රපටිය බලන්නම වේවි.
Achim von Borries විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටියට Pavel Wenzel, Aleksey Guskov, Ivan Shvedoff සහ තවත් නළු නිලියන් රැසක් දායකවෙනවා, දෙවැනි ලෝක යුද්ධෙ ගැන චිත්‍රපටි වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ ජර්මානු හමුදාව බරපතල ඝනයෙ අපරාධකරුවන් ලෙස සලකලා, එහෙත් මේ චිත්‍රපටිය එතනින් වෙනස්වෙනවා, චිත්‍රපටයෙ තිරපටපත සහ අධ්‍යක්ෂණය විශිෂ්ඨ තලයක තියෙන බව චිත්‍රපටය නරඹන විචාරකයන්ගෙ මතය වුනා. මේ චිත්‍රපටයෙන් මතුකරන අදහස් මුළු ලෝකෙටම අදටත් වලංගුයි. වැඩිය සටන් ජවනිකා නැති ඒත් නාට්‍යමය පැත්තෙන් ගොඩක් ඉස්සරහ තියෙන මේ චිත්‍රපටිය ඔයාලට අලුත්ම විදියෙ අත්දැකීමක් වේවි, ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,201 downloadsDownload 4-Days-in-May-2011.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
13 comments
PahasaraDv
anu
kohenda machan download kara gatte movie eka
Anonymous
බලලවත් බාගෙනවත් නෙවේ, ඔහේ පොල් බූරුව වගේ තෑක්ස් කියනව.
indika75
thanks..
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Anonymous
කොහෙන්ද බාගත්තෙ?
leo one
pls send the movie download link
Anonymous
හොයන්න නැති මූවි වලට සබ් දාන්නෙ ඇයි?
lol
film eka thiyenawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ranga
මේකේ ෆිල්ම් එක හොයා ගන්න අමරුයි.අඩුගානේ ඩවුන්ලෝඩ් කොම් එකෙන්වත් ලින්ක් එක දීලා නෑ.නමුත් මේ විදියට ගිහින් ගන්න පුලුවන්.මම baiscopedownlods.co එකට ගිහින් Battalion Russianෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් සර්ච් කරපුවාම එනවා lime torrent කියලා සයිට් එකක් ඒකේ සර්ච් වලින් 4 Tage im mai සර්ච් කරාම ෆිල්ම් එක එනවා
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Advertisement
Thankz.....