ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආයෙමත් බයිස්කෝප් වලට ගොඩවදින්නේ. බලාපොරොත්තු වුනාට වඩා ලොකු කාලයක් ගතවුනා උපසිරැසිය නිම කරන්න. චිත්‍රපටයේ උපසිරැසි එනකං බලාගෙන හිටපු අයගෙන් ඒ වෙනුවෙන් සමාවෙන්න කියා සිටිනවා. අධ්‍යක්ශනය ========== Michael Bay Ian Bryce නිශ්පාදනය ========== Michael Bay Ian…

ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආයෙමත් බයිස්කෝප් වලට ගොඩවදින්නේ. බලාපොරොත්තු වුනාට වඩා ලොකු කාලයක් ගතවුනා උපසිරැසිය නිම කරන්න. චිත්‍රපටයේ උපසිරැසි එනකං බලාගෙන හිටපු අයගෙන් ඒ වෙනුවෙන් සමාවෙන්න කියා සිටිනවා.
අධ්‍යක්ශනය
==========
Michael Bay
Ian Bryce
නිශ්පාදනය
==========
Michael Bay
Ian Bryce
David Ellison
Dana Goldberg
Don Granger
රචනය
======
Paul Wernick
Rhett Reese
රංගනය
=======
Ryan Reynolds
Adria Arjona
Ben Hardy
Mélanie Laurent
Manuel Garcia-Rulfo
Dave Franco
Corey Hawkins
චරිත
=====
1 = බිලියන පතියෙක්, මහජන හිතෛශයෙක්.
2 = ඔත්තුකාරියක්.
3 = කුලී මිනීමරුවෙක්.
4 = parkour (පාකෝ(ර්) ක්‍රීඩකයෙක්, හොරෙක්.
5 = වෛද්‍යවරියක්.
6 = රියදුරෙක්
7 = සිව්වන පරම්පරාවේ සොල්දාදුවෙක්, ස්නයිපර් වරයෙක්.
ඔන්න ඉහත ඉන්න කෙනා අධ්‍යක්ශනය කරලා ගති චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා. දෙවනුව නිශ්පාදනයට දායක වුනු පිරිස නිසා අපිට මේ චිත්‍රපටය දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ගලාගෙන ඉදිරියට යෑමේ ලොකු ප්‍රවනතාවක් එක්ක කතාව රචනා කල පිරිස තමයි තෙවනුව සඳහන් කරන්නට යෙදුනේ. රංගනය වෙනුවෙන් දායකත්වය ලබාදෙන අති දක්ශ නලු නිලි පිරිසත්, ඒකත් එක්කම පහතින් ඒ රංගනයෙන් පණ පෙවෙන චරිත පෙල වගේම ඒ ඒ චරිත වලට ඇති දක්ශතාවන් සඳහන් කරලා තියෙනවා.
6 Underground චිත්‍රපටය පාදක වෙන කතාවට මුල පුරන්නේ නමක් සඳහන් නොකරන පුද්ගලයෙක්. සිව් වසරක් තිස්සේ මැද පෙරදිග ක්‍රෑර පාලනයක් පැවතිනු ටර්ගිස්තාන් නැමැති රටේ නායකයා විසින් අමානුශික ලෙස මහජනතාව සංහාරයට ලක්වනවා. ඒ මොහුගේ පාලනයට අකමැතිව රටෙන් පිටවී සරණාගතයින් ලෙස කඳවුරු වල ජීවත් වන ජනතාව මොහුගේ රසායනික අවි ප්‍රහාර වලට ලක්ව මරණයට පත් වනවා. රහසිගත කඳවුරු වල පවා ජීවත් වන ජනතාව මේ සංහාරමූලික ප්‍රහාර වලට ගොදුරු වනවා. මේ සිදුවීම සිව් වසරක් තිස්සේ බලා සිටි නිර්නාමික කතා නායකයා විසින් තම ජීවිතය පිලිබඳ දැඩි තීරණයක් ගනු ලබනවා. ඒ තමුන් මරණයට පත්විය යුතු බවයි.
ඔහු ජීවත් වන කාලය තුලදී neodymium නම් චුම්බක වර්ගයක් නිර්මාණය කරනවා. මොහු එහි පේටන්ට් බලපත්‍රය පවා ලබාගන්නවා. මෙයින් බිලියනපතියෙක් වන ඔහු මිනිසුන්ට එයින් උදව් කිරීමට පුරුදුව සිටි අයෙක්. නමුත් මිනිසුන්ට ලොව පුරා සිදුවන අමානුශික ක්‍රියා ගැන ඔහුට ලොකු අවධානයක් ඇති වෙනවා. මේ වෙනුවෙන් ක්‍රියා කරන්නට හැදුවත් භූගෝලීය දේශපාලනයේ ඇති ආර්ථික, බල අරගල වැනි සාධක නිසා කිසිඳු රටක් මේ රටේ සිදුවන අසාධාරනයන්ට මැදිහත් වීමට යන්නේ නෑ. නමුත් තමුන්ගේ මරණයට මුලපිරූ සිතිවිල්ල වූයේ එවැනි රටවලට තමුන්ගේම බලයෙන් සාධාරණයක් ඉටු කිරීමයි. මරණයට පත්වන ඔහු ජීවිතය නැති කරගන්නේ නැත. මොහු මොහුගේම මරණය පිලිබඳව ලෝකයා රැවටීමක් සිදු කරන්නේ මරණයට පත්වී අවතාරයක් ලෙස ලෝකය වෙනුවෙන් යහපතක් සිදු කරන්නටයි. මොහුත් සමගම මොහුගේ දැක්ම බෙදා ගන්නා තවත් පස් දෙනෙකු මොහුත් සමග එකතු වනවා. මේ 6 දෙනා විසින් ටර්ගිස්තානයේ බලය ප්‍රජාතන්ත්‍ර හිතෛශී වත්මන් ජනපතිගේ බාල සහෝදරයා හට බලය ලබා දීමට මෙහෙයුම ආරම්භ කරනවා.
ඉතිං ගැටලුවක් තියෙන්න පුලුවන් 6 දෙනෙක් ඉන්න ටීම් එකේ 7 වෙනියෙක් ඉන්නේ කොහොමද? ඉතිං ඒ දේවල් ඇතුලු සම්පූර්ණ කතාවම රසවිඳින්නට ඔයාලට ආරාධනා කරන ගමන් මම ලිපිය අවසන් කරන්නං.
ආයු – බෝ – වේවා !!!

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
56,326 downloadsDownload 6-Underground-2019.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
77 comments
Cavil
Piumi vinodya
Sub 1ta thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!priyan99
Supiriyak.thanks bro sub ekata
rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥dsdkavishka
Thenks for the sub
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Hiran Eranda
බොහොම ස්තූතියි ප්‍රනීත් අයියේ සබ් එකට. ජය වේවා....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරිම ෆිල්ම් එකක්...Sajithlakshan
thanks .....................
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..ඩවුන්ලෝඩ් කරන් ගොඩ දවසක් බලන් හිටියා. මොකේ සබ් දීලා තිබ්බත් බයිස්කෝප් සබ් එක නැතුව බලන්න හිතෙන්නෙ නෑ..ජය වේවා..බුදුසරණයි..!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sahan Sulakkhana
hammo elama. praneeth sahoge sub nm elama thamaa ithin
Asitha.pramoth
ස්තූතියි
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ashananji1
Man balapu ewalin hodama sub ekak meke hodatama dila thiyanawa patta bokka
BruceLee
ElzzzzzzZ BroooooO...
Asanka Nadishan
THANKS SAHO
pubudu Alahakoon
හැම එකකින්ම හොදම සබ් එක මේක තම ,බොහොම ස්තුතියි
Shaggie
Thnks mchn
asadul9210
බොහොම ස්තූතියි බයිස්කෝප් ටීම් එකට.ජයවේවා
Suranjan
Thanks jayawewa...!
kausnj
Isharrox
Thanks sub ekata
kodagoda
tnx sahoo sub ekta
Ishan Madusha
ස්තූතියි සබ් එකට
wnrodrigo
Good work friend, Thanks for the sub!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ruvindu_Thathsara
Thanks for sub bro!! good luck!!
IsharaNirmani
thank you very much
Sachithra 73337
thanks for the subtitle...
klj
godak godak thanks bro sub ekata....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for Sub!
Nilush Angana
Sub ekata thanx
Lucky Dhananjaya
Thanks PCR
chinthaka.max4
thankx machan
udeshikasamarakoon
මේ ෆිල්ම් එකbaiscopedownload එකෙන් ගත්තා 1.1gb direct එක gb1.1 පෙන්නනවා ඩවුන්ලෝඩ් වෙද්දිඒත් mb800 ක විතරයි ඩවුන්ලෝඩ් වෙන්නෙ...දෙපාරක් දැම්මා දෙපාරම ෆිලුමෙ බාගයයි
Udara Damith Dissanayaka
mannam torant walin ggathther
Thilina Jayarathna
thq bro sub 1 ta meka enkm hitye .
Zombieland.Double.Tap.2019.1080p.BrRip menna mekath villa dennako kauru hari
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaa
venurapehesara1209
SUPIRIYI . SUB EKATA GODAK THANKS..
suranuwan
thanks...
s.s.m
Tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
ashenwmab
Thanks bro
indika75
thanks..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Pramukmili
Thanxx bro...........
PahasaraDv
Thankz for sub....
Shehan putha
Thanks brother
Advertisement
![6 Underground (2019) Sinhala Subtitles | ලෝක දූශණයට එරෙහි අවතාර 6ක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/6-underground-2019.jpg)
Sub ekata Thanks Saho.