වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ මරණයට චෝදනා ලබන චූදිතයින් දෙන්නට මොනව වෙයිද. නඩුව භාරගන්න නවක නීතිඥය මේ case එක කොහොම handle කරයිද? ඒක දැනගන්නනම් Jack N…

වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ මරණයට චෝදනා ලබන චූදිතයින් දෙන්නට මොනව වෙයිද. නඩුව භාරගන්න නවක නීතිඥය මේ case එක කොහොම handle කරයිද?
ඒක දැනගන්නනම් Jack Nicholson, Tom Cruise, Demi Moore, Kevin Bacon, Kiefer Sutherland ආදී දන්න කියන set එකක්ම ඉන්න IMDb 7.7ක් අරන් තියෙන මේ movie එක බලන්න වෙනව. බලල movie එකෙයි sub එකේ හොඳ-නරකයි comment කරන්න. (ඇත්තටම මේකෙ වැඩිහරියක් sub එකට දායක උනේ මගෙ යාලුවෙක්. එයාටත් ස්තූතියි)
ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත සදහා අදාළ වේ.
2,364 downloadsDownload A.Few_.Good_.Me_.1992.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නමී” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නමී
Subtitles
12 comments
විමා
Anonymous
Thanks suzume no tojimari ekata sub eka ona
නමී
balannam
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නමී සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Rukshan
ඕල්ඩ් ඊස් ගෝල්ඩ්.
මේවා කවදාවත් පරණ නොවන සිනමාපට.
උපසිරැසිය එක්ක ෆිල්ම් එක නරඹල ඇවිල්ල මේ කමෙන්ට් එක දාන්නේ ඇත්තටම.උපසිරැසිය හොඳට තිබුනා, එකම එක අඩුවක් දැනුන හැබැයි.
ගොඩක් තැන් ලියන බසින් පරිවර්තනය කරලා තිබුනේ.
සම්පුර්ණ උපසිරැසිය අපිට හුරු පුරුදු කථන බසින් උපසිරැසිය ලබා දෙන්න පුළුවන් නම් වටිනවා.
මේ වගේ උපසිරසි ඉදිරියටත් ලබා දෙන්න. නැවතත් බොහොම ස්තුතියි.නමී
එහෙම දැම්මෙ මේකේ බොහෝ තැන් වල යෙදෙන්නෙ රාජකාරී සංවාද හා උසාවියේ සිදුවීම් නිසා. ඒත් සමහර විට ඒක ගැලපෙන්නෙ නැතුව ඇති. අදහසට ස්තූතියි!
නිරෝ
thanx bro
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks Brother
SatM
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathuranga
Balanna kalinma comment eka danna one me wage parana supiriyak sub karanna hithapu ekatama
Advertisement
![A Few Good Men (1992) Sinhala Subtitles | යුක්තිය, නීතිය හා මිනිස් ජීවිත….. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/A-Few-Good-Men-1992.jpg)
සබ් එකට බොහොම ස්තුතියි නමී!