Watch Trailer

Adrishya (2017) with Sinhala Subtitles | තනි වූ දරුවෙක්ගෙ කතාව… [සිංහල උපසිරසි සමඟ]

දෘව් කියන්නෙ හරිම හුරතල් පුංචි ළමයෙක්. දෘව්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයො. ඒ වගේම ගොඩක්ම කාර්‍යබහුල අය. ඒගොල්ලන්ට දෘව් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නෑ. ඒ නිසා දෘව් බලාගන්නෙ සොනාලි. දෘව්ට චූටි නංගියෙකුත් ඉන්නවා. දෘව්ගෙ අම්මා වැඩි අවදානයක් යොමු කරන්නෙ දෘව්ගෙ චූටි නංගිට. එ වගේම දෘව්ගෙ තාත්…

දෘව් කියන්නෙ හරිම හුරතල් පුංචි ළමයෙක්. දෘව්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයො. ඒ වගේම ගොඩක්ම කාර්‍යබහුල අය. ඒගොල්ලන්ට දෘව් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නෑ. ඒ නිසා දෘව් බලාගන්නෙ සොනාලි. දෘව්ට චූටි නංගියෙකුත් ඉන්නවා. දෘව්ගෙ අම්මා වැඩි අවදානයක් යොමු කරන්නෙ දෘව්ගෙ චූටි නංගිට. එ වගේම දෘව්ගෙ තාත්තා හැම වෙලේම ඔෆිස් එකේ වැඩ නිසා කාර්‍යබහුල වෙලා. දෘව් එයාව බලාගන්න සොනාලිත් එක්ක තමයි සෙල්ලම් කරන්නෙත්. දෘව් හිතන්නෙ කවුරුවත් එයාට ආදරේ කරන්නෙ නෑ කියල.

මේ අතරෙ දෘව්ට පුංචි ගෑනු ළමයෙක් හමු වෙනවා. බෝනික්කෙක් තුරුලු කරන් රෝස පාට රැලි ගවුමක් ඇඳපු, ලස්සන දිග කොණ්ඩයක් තියෙන බෝනික්කියක් වගේම ළමයෙක්. මුලින්ම දෘව්ට එයාව මුන ගැහෙන්නෙ මාකට් එකේදි. ඒත් ඊට පස්සෙ මේ ළමයා දෘව්ගෙ ගෙදරටත් එනවා. ඉතින් මේ දෙන්නගෙ අබිරහස මොකක්ද කියල කතාව බලලම දැනගමු.

මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Sandeep Chatterjee. රංගනයෙන් දායක වෙන්නෙ Nishat Mallick, ‘Om’ Rakesh Chaturvedi සහ Archana Kotwal. බය පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරන චිත්‍රපටියක්. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

2,737 downloadsDownload Adrishya-2018.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

2,737 downloadsDownload Subtitles34 KB

13 comments

  1. ඩොක් අයියා

    ඔන්න මම බාගත්ත, තකු තැන්කු වේවා
    මමද පළවෙනියා හුරේ

  2. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සිස් සබ් එකට....
    ජය වේවා.!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.....!

  4. Lalani Maduwanthi

    Thank you nangi,,,,oya ta godaak pin

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Isurusandeepa007

    thank you

  7. Tharaka

    thanks........

  8. Shamal manojan

    තෑන්ක්ස්.

  9. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  12. N_R

    Thank you.

  13. chanaka_priyakelum

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.