Watch Trailer

Ambulance (2022) Sinhala Subtitle | බැංකු මංකොල්ලය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාන හිටපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙනයි. මේක තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් අට වෙනදා. චිත්‍රපටය හදන්න ඩොලර් මිලියන 40ක් වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 46.7 උපයා ගන්නත් හැකි වෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3ක අගයක් සහ කුණු තක්කාලි 69%ක් වා…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාන හිටපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙනයි. මේක තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් අට වෙනදා. චිත්‍රපටය හදන්න ඩොලර් මිලියන 40ක් වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 46.7 උපයා ගන්නත් හැකි වෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3ක අගයක් සහ කුණු තක්කාලි 69%ක් වාර්තා වෙලා තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ශනේ කරන්නේ සම්මාන ලාබී අධ්‍යක්ශකයෙක් වන Michael Bay විසින්. මෙයාගෙ වැඩ ගැන කට්ටිය දන්නවා ඇතිනේ. Transformers ෆිල්ම් සීරිස් එකම අධ්‍යක්ෂනේ කලේ මෙයා තමයි. තව 6 Underground, Bad Boys, The Unborn, Ouija, The Purge ෆිල්ම් සීරිස් එක, I Am Number Four, A Quiet Place 1,2 වැනි ඉතා ජනප්‍රිය චිත්‍රපට රාශියක් මෙයා නිෂ්පාදනය කරල තියෙනවා. ඉතින් මං අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ පොරගෙ වැඩ ගැන. මේ ෆිල්ම් එකත් ඒවගේම තමයි. පට්ටම කැමරා ඩ්‍රෝන් ශොට් ටිකක් අරගෙන තියෙනවා ප්‍රේක්ශකයා පිස්සු වට්ටන තරමේ. ඒවගේම තමයි මේකෙ Cast එකත්. මේකෙ ප්‍රධාන චරිතෙ විදිහට රඟපාන්නේ මගෙත් ප්‍රියතම නළුවෙක් වුණ Jake Gyllenhaal විසින්. මෙයා ගැන නම් කට්ටිය දන්නවා ඇතිනෙ. Prisoners, Southpaw, Donnie Darko, Zodiac, Nocturnal Animals වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට ප්‍රධාන රංගනයෙන් දායක වුණා. ඊට අමතරව Candyman චිත්‍රපයට රංගනයෙන් දායක වුණ Yahya Abdul-Mateen II මේකට විල්ගේ චරිතයට දායක වෙනවා. තවද Eiza González, Keir O’Donnell, A Martinez, Garret Dillahunt වැනි නළු නිලියන්ද මෙයට දායක වනවා. එහෙනම් ඔය මදෑ අපි කතාව පැත්තට හැරෙමු.

කතාව ගැන මතක් කලොත්, විල් ශාප් එයාගෙ නෝනගෙ සැත්කමට සල්ලි හදිස්සියෙන් ඉන්නේ. ඉතින් එයා සල්ලි ඉල්ලගෙන එයාගෙ සහෝදරයා වුණ ඩැනී ගාවට එනවා. ඩැනී මේ වෙනකොට ලොකු බැංකු කොල්ලයක් සැලසුම් කරගෙන ඉන්නේ. ඉතින් ඩැනී ඒකට විල්ගෙ උදව් ඉල්ලනවා. විල් කරන්න දෙයක් නැති කමට මේකට සම්බන්ද වෙනවා. ඉතින් මෙයාල බැංකුව කොල්ල කනවා ඒත් හිතපු විදිහට මෙයාලට පැනගන්න බැරි වෙනවා. පොලීසියෙන් මුළු බැංකුවම වට කරනවා. එතනදි විල්ගෙ අතින් පොලිස් කාරයෙක්ට වෙඩි වදිනවා. ඉතින් ඒ පොලිස් කාරයාට උදව් කරන්න ආපු ඇම්බියුලන්ස් එක මාර්ගෙන් මෙයාල බැංකුවෙන් පැන ගන්නවා. ඔන්න දැං තමයි ෆිල්ම් එකේ හොඳම හරිය පටන් ගන්නේ. මොකද ඇම්බියුලන්ස් එකේ ඉන්න වෛද්‍ය සහයිකාව වන කැම් සහ වෙඩි වැදිච්ච පොලිස් නිලදාරියා සැච් ඉන්නේ මෙයාලගෙ බාරෙ. මෙතන ඉදන් මං මුකුත් කියන්න යන්නෑ, මෙයාල බේරෙයිද නැද්ද කියලා ඔයාලම බලලා දැනගන්න.

ඉතින් මේ ෆිල්ම් එක මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව පිස්සුවෙන් වගේ බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න මට බාරදුන්න හසන්ත අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

45,422 downloadsDownload Ambulance-2022-BR.zip129 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

45,422 downloadsDownload Subtitles129 KB

75 comments

  1. Saminda

    Thanx bro

  2. Anonymous

    Thanks for sub

  3. Sumith

    A quite place eke (Director: John Krasinski)
    Michael bay newei brother..

    1. Bimsara Yashan(ඔලිව)

      ඔව් වැරදීමක්. Michael Bay නිෂ්පාදන කටයුතු කළේ ෆිල්ම් දෙකේම.

  4. Sumith

    Sub ekata thanks machan

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    supiriy malli

  7. Ishan Uggalla

    Great Macho

  8. Vihanga

    thanks bokka.iwara una vidiyanam patta awul.supiri filmak habai

    1. Anonymous

      mariyan tho

    2. Anomamis

      ගොබ්බයා හෙනම ගහපන්

    3. Anonymous

      moda hukknek ubnnm

  9. Kantha_(DLA)

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaa

  11. raveen

    BR eka apuwama balanna ona film ekak ne

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. BeMax

    Ambeh Thnx mcn Bs Tc.!!

  14. Achi

    බොහොම ස්තුතියි ආ

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Gayannalaka

    අම්මෝ තැන්ක්ස් මචං

  17. Madhushani Gamage

    ස්තූතියි යාලුවා..

  18. Anonymous

    Thanks Brother

  19. Anonymous

    thanks, Bro!

  20. Anonymous

    ගොඩක් ස්තූතියි සබ් එක දුන්නට.

  21. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  22. thevinu

    thnx bn sub ekata. bimsara yashan bro umbata puluwannm peaky blinders last episode eka sub karala diyanko.dan maasekata wadi.

    1. Bimsara Yashan(ඔලිව)

      මං ඒක බලල නැති නිසා කරන්න අමාරුයි සහෝ. ඒ එපිසෝඩ් එකට මොකක් හරි කරයි ඉස්සරහට.

  23. නිමේෂ් කාවින්ද

    ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට හදවතින්ම ස්තූතියි බිම්සර සහෝ ! Michael bay ගේ ෆිල්ම් වලින් හොදටම සෙට් වුණේ Pearl harbour . මේකත් ඒ වගේම ඇතියි කියලා හිතනවා .

  24. Kk තිවංක

    බයිස්කෝප් සබ් වල කොලිටිය තේරෙන්නේ සිනෙරු වගේ ගොබ්බ සයිට් එකකින් වැරදිලා හරි ෆිලුමක් බැලුවම තමයි, වදුරු කුනුහරුප මතක් වෙන්නේ උන්ගේ සබ් එකක් එක්ක ෆිලුමක් බලද්දී, ඒ මදිවට උන් බොරුවට ලිපියේ දානෝ අඩුපාඩු කියන්නෙයි කියලා,ජීවිතේට අඩුපාඩු කියලා කමෙන්ට් එකක් දැම්මට පෝස්ට් කරන්නේ නෑ..

    ඒ අතින් බයිස්කෝප් සයිට් එකේ කොලිටිය කලින් වගේම තවමත් සුපිරියටම පවත්වා ගෙන යනවා
    ජය වේවා බයිස්කෝප්
    ජය වේවා බයිස්කෝප් උපසිරසිකරුවන් ඔක්කොටම

    1. Kaushalya Subodhani

      Ayye meken apita film eka download krgnna puluwanda?? E kohomda

    2. Amila Tech

      thopita pinata dena hinda tama okkoma...higannek wage ewagen balala passe baninna epa bn...mn eyalage sub wala waddak dakkinne na...ewww

    3. Bimsara Yashan(ඔලිව)

      baiscopedownloads.co සයිට් එකට ගිහින් ගන්න පුළුවන්

    4. Anonymous

      Waraddak dakinne kohomda , uba e higana site eke gobbayek neh

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. Roshan

    Tnx bro...Great job...

  27. ishan

    thnq sub ekata

  28. Naveen

    උපසිරසියට තුති

  29. ASELA 2000

    මම ගොඩක් කාලයක් බයිස්කෝප් එක්ක ඉන්නවා..සබ් ඩවුන්ලෝඩ් කරනවා.. ඉතාමත් හොඳ තත්වයේ තියෙනවා.. ඔබලාට ජය..

    1. Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ.

  30. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  31. Anonymous

    tnx bro sub ekata

  32. sahangayantha

    thanks a lot saho sub ekata

  33. Pahasara

    Sub ekata hugk thankz....

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝ......

  35. viraj

    thaNKS.........

  36. Anonymous

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  37. විමුක්ති

    කාලෙකින් බැලුව සුපිරිම හොලිවුඩ් ෆිලුමක්,2010 ට කලින් ආපු බලපු හොලිවුඩ් ෆිල්ම් ටික මතක් වුනා මේක බලද්දි
    ෆැන්ටසි හොලිවුඩ් ( සුපිරි වීරයෝ ) ෆිල්ම් ආගමනයෙන් හොලිවුඩ් වල තිබුනු නිර්මානාත්මක ෆිල්ම් වලපල්ලටම ගියා
    ඉදිරියටත් මේ වගේ ෆිල්ම්/ se7en,shutter island ටයිප් එකේ ෆිල්ම් හැදෙනවනම් නියමයි අර ෆැන්ටසි ෆිල්ම් නැතුව.......
    සබ් එකටත් බොහොම ස්තුතියි සහෝ ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ වගේ අමාරු කාලයකත් අපිට බලන්න සබ් එකක් නිර්මානය කරන්න ඔයාලා වෙන මහන්සියට..ජය වේවා !

    1. Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ.

  38. Sheron

    Thanks brother ..keep it up ..

  39. Lahiru

    Thanx for the sub bro keep it up

  40. Mano

    Godak sthuthi.. Jaya wewa!

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  42. Premasiri RANAWEERA

    Maanasthan tamil film eke subtitles ganna puluwanda

    1. Bimsara Yashan(ඔලිව)

      Tamil ඒවනම් මං කරන්නෑ. ලැබේවි ඉස්සරහට.

  43. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  44. lakshan

    thanks ......................

  45. supun

    tz sub ekata.

  46. S.H Tharaka Prabhath

    Thanks for the sinhala sub bro...

  47. Anonymous

    thany you

  48. සාරංග J ලියනගම

    ගොඩක් ස්තූතියි...

  49. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා..

  50. Anonymous

    Thanks for the subtitle!!!!

Load more comments