TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා. ♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු. Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්…
TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා.
♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු.
Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.
♣ Antoine Fuqua ගේ චිත්‍රපට,
* The Equalizer
* Training Day
* Olympus Has Fallen
* Brooklyn’s Finest
වගේ චිත්‍රපට ප්‍රධානයි. චිත්‍රපටය් ප්‍රධාන චරිතයට පණපොවන්නේ Jake Gyllenhaal විසින්.
♣ Jake Gyllenhaal ගේ රංගනයන්,
දැන් චිත්‍රපටය ගැන බොහොම පොඩි ප්‍රමාණයක් කියන ගමන් මම සමුගන්නම්… බිලී හෝප් කියන්නෙ බොක්සිං ක්‍රීඩකයෙක්. මෙම බොක්සිං ක්‍රීඩකයාට තවත් බොක්සිං ක්‍රීඩකයෙකුගෙන් අභියෝගයක් එල්ල වේ. නමුත් මොහු ඒ අභියෝගය මඟහරී. ඒ අතර කිසියම් සිදුවීමක් නිසා (සිදුවීම දැනගන්න චිත්‍රපටය බලන්න) ඔහුගේ බිරිඳ කිසියම් පුද්ගලයෙක් අතින් ඝාතනය වෙයි. (පුද්ගලයා බලන්න චිත්‍රපටය බලන්න) බිරිඳ නොමැතිව මොහු බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස සාර්ථක වෙයිද? ඝාතකයාට අවශ්‍ය දඬුවම් ලැබේද?
චිත්‍රපටය බලලම පිළිතුරු ලබාගන්න. මගේ ලිපියට වඩා චිත්‍රපටය ඉතාමත් විශිෂ්ඨ චිත්‍රපටයක්. ඒ නිසා ඕනම අයෙක්ට ගැලපෙන මෙම චිත්‍රපටය බලන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්…
ඔබට ජයෙන් ජය!
12,567 downloadsDownload Southpaw-2015-BR-UPDATE.zip202 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
53 comments
Sadun Danushka
achi
පට්ට ෆිල්ම් එකක් සහෝ!!!
ස්තූති උපසිරැසියට!!!
ජය!!!Darshana Sampath
sinhala sub ekata thnks saho..
Darshana Sampath
sinhala sub ekata thnks..
පසිඳු
එළ සහෝ.....................
දෙනකම් හිටියෙaaa
txz
Nicol VIshan
සුපිරිම තමයි.. සබ් එකට තැන්ක්ස් හොද කොපියක් අවගමන් බාගන්නවා....
Hashan
thankz.....
chami
Thank you very much
pramuk
thanx bro
Hasitha
Bluray rip eka awama sub update karapana macho sub 1kta thanks (Y)
Piyumantha
ෆිල්ම් එකටයි උප සිරසියටයි ගොඩක් ස්තුතියි මචං...
හේෂාන් ගමගේ
බොහොම ස්තූතියි සහෝ
Saman Prasad [පූසා]
ඔන්න බාන්න දානවා කොල්ලෝ...
සබට තැන්ක්ස් වේවා...!!!
ජය...!!!Suresh Jayathilaka
නියම ෆිලුමක් වගේ
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
Nelson
Thanks Brother
Lahiru
Subtitle Eka Download Wenne Nane...
Kulanjana Maduranga
niayamai…filuma nm pattai wge...banna dawa...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
dhanushka
Subtitle Eka Download Wenne Nane…
thisal
thanks
dumidu
site eka patta slow .please can u arrange low res web page.any ware thanks for the u'r servise
tharin
ow bn tikak slow wela...dwn karannath wela yanawa...
Himesh Madushanka
සබ බාන්න බෑ ඕය් :(
Dilusha Nuwan Narasinghe
අලුත් අප්ඩේට්ස් එක නම් පට්ටටම අවුල් ගියා. දවස් ගානක් තිස්සේ ටෙම්ප්ලේට් අලුත් උනා. මට නම් හිතෙන්නේ තිබ්බ විදිහ හොඳයි කියලා. දවස් ගානක වෙලේ ඉඳන් සබ් බාගන්න ට්‍රයි කරනවා. සබ් එකක්වත් ඩවුන් කරන්න බෑ. මේකට ඉක්මනට මොනවා හරි කරමු ඇඩ්මින් සහෝ
Supun
appo torrent file eka ganna patta gemak denna wenawane , anika torrent file eka gaththath subfile eka hariyata wada naha :P
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.නලින්
ස්තුතියි රවියෝ!
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
නියම ෆිලුමක් වගේ!
ජය!ricksion
meka enakan balagena hitiye bro...thnx.....
Kalum Gunasekara
බොහොම ස්තුතියි උපසිරැසියට.
අසිත
බොහෝම පින්.
ජය වේවා!!“චූටී මල්ලි”
brrip awama update kranna bro
ela
balanna oni meik
tnxxxxxxxxxxxxxxරොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumedha
patta movie eka nice subs thanks bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Gayan
Thanks sub ekata ...
ishara
supiri filumak machan ela ela thanks sub ekata
Tharindu Athukorala
ඔන්න අපිත් බෑවෝ..තැන්කු
සාරංග ලියනගම
බොහොම ස්තූතියි සහෝ
Pushpitha G Punchihewa
පට්ට ෆිල්ම් එක... සබ් එක එනකම් හිටියේ බාගන්න..... දැන්ම බානවා... බොහොම ස්තුතියි සහෝ....ජය...
Madusha Kalhara
තව තවත් ඉදිරියටම යන්න සුභපතනවා bro.
mahinda
ගොඩාක් හොදියි එවරස්ටි චිත්‍රපටය උපසිරස දෙන්න ඉක්මනට
Ishan Madusha
Thanks saho sub 1ta.
Shashika
thankx..
Supitha
thanks. keep it up
nimal dissanayake
රවිඳු,
නමේ අරුතටම ගැළපෙන අයුරින්
දිදුලන්නට
බබළන්නට ඔබට වරම් ලැබේවා;
මේ කරන මෙහෙවරට ලැබෙන පිනෙන්!!
සබ්ස් නියමයි, උචිතයි, සිත් ගන්නා සුළුයි. තෑන්ක්ස්!SanSha
Thanks kolla
vdsperera
Thank You
Anonymous
Thanks for the subtitles
Advertisement
![Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Southpaw-2015.jpg)

පට්ට පට්ට
බොහොම ස්තුතියි