Watch Trailer

American Assassin (2017) Sinhala Subtitles | වියරු පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේ…

 

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen Wolf කතා මාලවේ Maze Runner චිත්‍රපට මාලවේදී අපිට හම්බවෙන Dylan O’Brien අනෙකුත් චරිත නම් Spider Man Homecoming චිත්‍රපටයේදී වල්චර් එහෙම නැතිනම් ස්පයිඩර් මෑන්ගෙ ප්‍රධාන හතුරාගෙ චරිතයට පණ පෙවූ Michael Keaton වගේම Sanaa Lathan, Taylor Kitsch ය.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

මිච්(Dylan O’Brien) තම පෙම්වතිය සමග ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න එනවා.එතනදී බිහිසුණු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් හැමෝම ඝාතනය කරනවා.එතනින් මිච්ගෙ පෙම්වතියත් ඔහුන්ගෙ ගොදුරක් වෙනවා.එදායින් පස්සෙ මිච්ගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ඔහු තම පෙම්වතිය මරා දැමූ ත්‍රස්තවාදීන් පසු පසු හබා ගිහින් ඔහුන්ව ඝාතනය කර දමනවා.දවසක් මොහු එවැනි ක්‍රියාවකදී නියැලී ඉන්නකොට මිච්ව FBI එකට අහුවෙනවා.ඉතින් මොහුන්ගෙන් ඇතැම් ප්‍රශ්න කිරිම් කරනව.ඉතින් මොහුගෙ වියරු පලිගැනීම සහ හැකියාවන් දකින අයිරීන් නියෝජිතය මෙහෙයුමකට ඔහුව සම්බන්ධ කරනවා.ඒ නම් රුසියානු න්‍යෂ්ටික ආයුධයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්.ඉතින් මිච්ට තමන්ගෙ පෙම්වතිය මැරූ ත්‍රස්තවාදීන්ගෙන් පලිගැනීමට හැකි වෙයිද?ඔහුව න්‍යෂ්ටික ප්‍රහාරය නවත්වාලන්න හැකි වෙයිද?කතාව ඔයාලටම බාරයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

36,944 downloadsDownload American-Assassin-2017-fixed.zip42 KB

උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

36,944 downloadsDownload Subtitles42 KB

106 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් එක දෙනකන් බලන් හිටියේ...
    ස්ටිල්ස්ගේ ෆිල්ම් එකක්නම් අනිවා බලනවා....

  2. prabodha

    Supiri broo thank uu..

  3. chanaka n,k

    thanks

  4. gihan perera

    Good job bro.....keep in touch continue....

  5. රවින්

    Thanks for the sub

  6. Kasun Widusha

    Tnx mcn

  7. Pasindu Sathsara

    පුලුවන්නම් naga chaitanyage premam ෆිල්ම් එකට sub එක කරල දෙන්නකො

  8. osandha fdo

    Wow.. dylan o brien..... great job kid..tnx

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. C. R. ජයලත්

    Niyamai bn Jaya Wewa!!!!!!

  11. tharindu

    Km plyer eke sub pennanne nane

  12. Thilina Chamara

    thank you

  13. Rajitha

    Thanks machan......jayawewa.....>>>>!

  14. Bobby

    Thank you very much Ravindu

  15. maduranga

    enagan balagena hitapu ekak . habai mama hituwe meeta wadiya hoda rating ekak tiyeewi kiyala

  16. Udaya Fernando

    Thanks Ravindu

  17. malith madhushan

    thanx sahoo ela

  18. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය

  19. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  20. dana

    Sub Ekata thanks Saho. Jayawewa!!!!

  21. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  22. Pradeep Anuruddha Dissanayake

    තද තද මචෝ

  23. oshanda

    sab ekata godak sthuthi.........sahoo

  24. DG

    bohoma sthuthi saho...

  25. Darshana

    Baiscopedownloads.com weda nette ai...

  26. ANK

    kmp eka sub eka wada naneeeeeeeeeeeeeeeee

  27. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  28. Dinusha

    wada karanne naha ban sub

  29. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!

  30. pasindu

    සබට තුති

  31. asitha

    elama saho thanks

  32. නිපුන් සචින්ද

    thanx sub ekata
    Geostorm (2017) mekata sub eka denna ko
    Geostorm 2017 720p HC HDRip MkvCage MKV (Top) rip eka awilla thiyenne

  33. dimithri

    sub eke fonts aul... sinhala newe

    1. dilshan

      sub aka hari giyada nm american assassin aka

    2. Manjula

      oka note pad ekata daala font eka iskola potha dunnanm hari..

    3. dimithri

      mama sub eka edit kara gaththa mama note eka damme.. anith ayata dena ganna..saha adminlata danaganna...

    4. chanaka n,k

      sub ekata thanks, iskola pothen goda geya

  34. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  35. Madhushan

    සබ් එක වැඩ කරන්නෙ නෑ බ්‍රෝ symbol ගොඩක්වැටෙනවා

  36. Aushi

    Thanks godak dr..

  37. dilshan

    american assassin movie aka sub aka sinhalan pannannana bdr rip 264 ta akata mokada karanna

  38. Sudesh

    සබ් එකට ස්තූතියි සහෝ... එනකල් බලන් හිටියෙ..

  39. hiru

    KMP not working :(

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. mindika

    Thanks !!!!!!!!!!!!!

  42. sanjeewa

    subtitle wada nahane saho

  43. Lasantha Chandimal

    Elaaa saho....

  44. D.Chamara

    bohoma sthuthi sahooo jaya.... ,

  45. kasun

    Tnx. But Sub eka pc eke pennanne na.විකාර akuru wagayak watenawa. Ikmanata eeka hadala denawada??

  46. Ravindu Rukshan

    සබ් අවුල හැදුවා

  47. lahiru sandaruwan

    thank you so much brother

  48. Lahiru ishan

    Thanks for sub

  49. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  50. sam

    fuck off

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.