ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේ…

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen Wolf කතා මාලවේ Maze Runner චිත්‍රපට මාලවේදී අපිට හම්බවෙන Dylan O’Brien අනෙකුත් චරිත නම් Spider Man Homecoming චිත්‍රපටයේදී වල්චර් එහෙම නැතිනම් ස්පයිඩර් මෑන්ගෙ ප්‍රධාන හතුරාගෙ චරිතයට පණ පෙවූ Michael Keaton වගේම Sanaa Lathan, Taylor Kitsch ය.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
මිච්(Dylan O’Brien) තම පෙම්වතිය සමග ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න එනවා.එතනදී බිහිසුණු ත්රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් හැමෝම ඝාතනය කරනවා.එතනින් මිච්ගෙ පෙම්වතියත් ඔහුන්ගෙ ගොදුරක් වෙනවා.එදායින් පස්සෙ මිච්ගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ඔහු තම පෙම්වතිය මරා දැමූ ත්රස්තවාදීන් පසු පසු හබා ගිහින් ඔහුන්ව ඝාතනය කර දමනවා.දවසක් මොහු එවැනි ක්‍රියාවකදී නියැලී ඉන්නකොට මිච්ව FBI එකට අහුවෙනවා.ඉතින් මොහුන්ගෙන් ඇතැම් ප්‍රශ්න කිරිම් කරනව.ඉතින් මොහුගෙ වියරු පලිගැනීම සහ හැකියාවන් දකින අයිරීන් නියෝජිතය මෙහෙයුමකට ඔහුව සම්බන්ධ කරනවා.ඒ නම් රුසියානු න්‍යෂ්ටික ආයුධයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්.ඉතින් මිච්ට තමන්ගෙ පෙම්වතිය මැරූ ත්රස්තවාදීන්ගෙන් පලිගැනීමට හැකි වෙයිද?ඔහුව න්‍යෂ්ටික ප්‍රහාරය නවත්වාලන්න හැකි වෙයිද?කතාව ඔයාලටම බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
36,944 downloadsDownload American-Assassin-2017-fixed.zip42 KB
උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
106 comments
Rasindu V. Perera
prabodha
Supiri broo thank uu..
chanaka n,k
thanks
gihan perera
Good job bro.....keep in touch continue....
රවින්
Thanks for the sub
Kasun Widusha
Tnx mcn
Pasindu Sathsara
පුලුවන්නම් naga chaitanyage premam ෆිල්ම් එකට sub එක කරල දෙන්නකො
osandha fdo
Wow.. dylan o brien..... great job kid..tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
C. R. ජයලත්
Niyamai bn Jaya Wewa!!!!!!
tharindu
Km plyer eke sub pennanne nane
Thilina Chamara
thank you
Rajitha
Thanks machan......jayawewa.....>>>>!
Bobby
Thank you very much Ravindu
maduranga
enagan balagena hitapu ekak . habai mama hituwe meeta wadiya hoda rating ekak tiyeewi kiyala
Udaya Fernando
Thanks Ravindu
malith madhushan
thanx sahoo ela
දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජයKantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........dana
Sub Ekata thanks Saho. Jayawewa!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Pradeep Anuruddha Dissanayake
තද තද මචෝ
oshanda
sab ekata godak sthuthi.........sahoo
DG
bohoma sthuthi saho...
Darshana
Baiscopedownloads.com weda nette ai...
ANK
kmp eka sub eka wada naneeeeeeeeeeeeeeeee
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dinusha
wada karanne naha ban sub
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!
pasindu
සබට තුති
asitha
elama saho thanks
නිපුන් සචින්ද
thanx sub ekata
Geostorm (2017) mekata sub eka denna ko
Geostorm 2017 720p HC HDRip MkvCage MKV (Top) rip eka awilla thiyennedimithri
sub eke fonts aul... sinhala newe
dilshan
sub aka hari giyada nm american assassin aka
Manjula
oka note pad ekata daala font eka iskola potha dunnanm hari..
dimithri
mama sub eka edit kara gaththa mama note eka damme.. anith ayata dena ganna..saha adminlata danaganna...
chanaka n,k
sub ekata thanks, iskola pothen goda geya
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Madhushan
සබ් එක වැඩ කරන්නෙ නෑ බ්‍රෝ symbol ගොඩක්වැටෙනවා
Aushi
Thanks godak dr..
dilshan
american assassin movie aka sub aka sinhalan pannannana bdr rip 264 ta akata mokada karanna
Sudesh
සබ් එකට ස්තූතියි සහෝ... එනකල් බලන් හිටියෙ..
hiru
KMP not working :(
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
Thanks !!!!!!!!!!!!!
sanjeewa
subtitle wada nahane saho
Lasantha Chandimal
Elaaa saho....
D.Chamara
bohoma sthuthi sahooo jaya.... ,
kasun
Tnx. But Sub eka pc eke pennanne na.විකාර akuru wagayak watenawa. Ikmanata eeka hadala denawada??
Ravindu Rukshan
සබ් අවුල හැදුවා
lahiru sandaruwan
thank you so much brother
Lahiru ishan
Thanks for sub
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
sam
fuck off
Advertisement
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එක දෙනකන් බලන් හිටියේ...
ස්ටිල්ස්ගේ ෆිල්ම් එකක්නම් අනිවා බලනවා....