Watch Trailer

Antariksham 9000 kmph (2018) Sinhala Subtitles | අභ්‍යවකාශ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදාය…

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදායමක් ඉපැයීමට සමත් වෙලා තියෙනව. මේ ෆිල්ම් එකට හොද කොපියක් ආව ගමන් ඔන්න සබ් එක අරගෙන ආව. තෙලිඟු සිනමාවේ අභ්‍යවකාශ ජවනිකා සෘජුවම සම්බන්ධ වන පලමු සිනමා පටය බවට මෙම සිනමා පටය පත් වෙනව.

සුපිරි අභ්‍යවකාශ ජවනිකා රැසකින් සමන්විත මේ චිත්‍රපටයට IMDb මීටරේ මේ වනවිට 6.9ක් වශයෙන් කැරකිලා තියෙනව, The Ghazi Attack (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Sankalp Reddy විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය කරෙන්නෙ. Varun Tej සමගින් Aditi Rao Hydari, Lavanya Tripathi මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනව. මීට අමතරව Satyadev Kancharana, Srinivas Avasarala, Rahman වගේ නළුවොත් රංගනයට දායක වෙලා තියෙනව.

කතාව පැත්තට හැරුනොත් ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාවක් වෙන මිහිරා චන්ද්‍රිකාව හිටපු ගමන් දෝෂයක් හට ගන්නව, පස්සෙ ඒ චන්ද්‍රිකාව මෙයාලගෙ පාලනයෙන් තොර වෙනව, ඉතින් ඉකමනටම මෙයාලට මේකට විසඳුමක් අවශ්‍ය වෙනව. පුහුණුව සඳහා රුසියාවට යවල ඉන්න ගගනගාමීන් හතරදෙනාව ඉක්මනින් ඉන්දියාවට ගෙන්නන්න මෙයාල තීරණය කරනව. ඔන්න හතරදෙනා ආවයි කියමුකො, හැබැයි චන්ද්‍රිකාවෙ කේත වෙනස් කරන්න පුලුවන් කෙනෙක් මෙයාල ලඟ නැහැ, කලින් ඉඳල තියෙනව එයා තමයි දේව්(Varun). ඒත් ප්‍රශ්නයක් නිසා මෙයා මධ්‍යස්ථානය අතහැරල ගිහිල්ලයි ඉන්නෙ. මොනදේ කරන්නත් මධ්‍යස්ථානෙ කට්ටියට දේව්ව ගෙන්නගන්න වෙනව. මොකද මිහිරා චන්ද්‍රිකාව හදන්න තව කෙනෙක්ව පුහුණු කරන්න පුලුවන් එකම කෙනා දේව් වන නිසා. දේව්ව ගෙන්නගෙන එන වැඩේ බාර වෙන්න රියා, මෙයා දේව්ගෙ පරන යාලුවෙක්. රියා යනව දේව්ව ගෙන්නගෙන එන්න. මුලින් දේව් එන්න කැමති වෙන්නෙ නැහැ. ඒත් පස්සෙ කැමති වෙලා මෙයා කියනව එයාටත් අභ්‍යවකාශ යානයේ මිහිරා චන්ද්‍රිකාව අලුත්වැඩියාවට යන්න ඕන කියල. කොහොමෙන් කොහොමෙන් හරි දේව්, රියා, ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අභ්‍යවකාශයට යනව මිහිරාව අලුත්වැඩියා කරන්න. ඔතනින ඉදන් තමයි අභ්‍යවකාශ ජවනිකා පටන් ගන්නෙ, හරි මම වැඩිදුර විස්තර කරන්න යන්නෙ නැහැ. මෙතනින් එහාට කතාව ෆිල්ම් එක බලලම දැනගන්න. අවසානෙට කියන්නෙ තියෙන්නෙ සුපිරි කතාවක්, මඟහැර ගන්නෙ නැතුව බලන්න.

තවත් මේ වගේ සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,519 downloadsDownload Antariksham-9000KMPH-2018.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,519 downloadsDownload Subtitles62 KB

53 comments

  1. Tharaka Nuwan Dilhara

    ස්තූතියි සහෝ උපසිරසියට...
    ඉඩක් ලැබුනු ගමන් බලනවා..
    ජයෙන් ජය..!!!

  2. ඔෂද ධනංජය

    thanx sahoo

  3. God of film

    Mcn tamilrokers ake tawa teligu filn vagayak tiyanava sub diyanko podi aulak tiynava avage english sub ne karala diyanko

  4. benukanimsena

    බොහොම ස්තූතියි අයියා....
    එනකම් බලාගෙන හිටියේ..

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Prabodha Madhusankha Hettiarachchi

    Gidak sthuthi bro sub ekata... patta movie ekak..

  7. AsithaDilruwan

    ela saho thanks

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Saminda love

    tx wadi wadiyen tamil thiligu show danna bro

  10. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    දැන් නම් ෆිල්ම් බලන්න ඕන ලිස්ට් එක පිරිලා.
    කමක් නෑ මේකත් ඒ ගොඩටම දාගන්නවා. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  11. Hemantha De Silva

    ස්තුතියි චානක.....

  12. visitdinusha

    thanks for the sub...great job...saaksyam ekatath puluwannam sub dennako....hdrip avith thiyenne

  13. ඩොක් අයියා

    බා ගත්තා කියහන් කෝ

  14. Eranga Sandaruwan

    මේකේ ටෝරන්ට් එකේ ෆෝටෝ එක දැක්ක ගමන් මතක් උනේ ජයම් රවීගේ tik tik tik..

    ඒකේ කොපියක් ද මේක??

    1. IndunilN

      නැහැ මේක චන්ද්‍රිකා වලට සම්බන්ධ එකක්,

  15. M.W. Dilhani

    Thank you

  16. prageethasinsana

    thanks well done

  17. sooriyapatabadige

    Thanks for sub.....(thikka 2016) film ekata sub dennamo please......

  18. Kulanjana Maduranga

    niyamai..subata thanks saho...keep it up.....

  19. harshani11112

    ස්තුති සහො.....

  20. Ayesh Prashan

    Thank You

  21. damith_janaranjana

    Thanks bro

  22. kelumchathuranga

    thanks

  23. Ayesh Sandun

    Thanx broo..

  24. arunasmunasinghe

    Thanks brother

  25. Janith Ramanayaka

    Thanx hro

  26. Til Tharaka

    Thanks saho...........

  27. sathyajith

    Thanks for the sub

  28. Shehanchathu

    Thanx bro

  29. akash26

    thanks

  30. Su

    sub ekta thanks

  31. Su

    sub ekta thanks saho

  32. avishka360

    sub ekta thanks

  33. sankha4024

    thank 4 sub bro keep it up

  34. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  35. D.Chamara

    bohoma sthuthi sahooo

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  38. TharakaWAS

    subata Thanks saho...!!!
    jaya wewa...!!!

  39. Kanchaka

    Thanks bro...........Ela kiri

  40. tjben91

    Thanks Sub ekata!

  41. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  42. Lasantharathnasirirox

    ස්තුතියි චානක සහෝ....දිගටම හොඳ නිර්මාණවලින් හමුවෙමු..ඔබට ජය !!

  43. santhusha319

    thanks bro

  44. N_R

    Thank You.

  45. MAALnath

    Thanks ...................good luck ......................

  46. sunanda shanth

    thanks

  47. Lahiri

    thankz saho

  48. RuwanLakshan93

    සබ් එකට ස්තූතිය..... එළ!

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  50. sandharu

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.