Watch Trailer

Bachelors (2015) Sinhala Subtitles | යාළුවෙනවා + නිදියනවා + අත අරිනවා = සරලයි [සිංහල උපසිරැසි සමග] (18+)

හොඳයි, එහෙනම් ඔන්න දැන් අරන් ඇවිත් තියන්නේ තනිකඩව ඉන්න වැඩිහිටියන්ට වඩාත් සුදුසු 18+ එකක්. කවුරුත් දන්නවනේ බැච්ලර් පාර්ටි කියන්නේ මොනවටද කියලා… අපි කියමුකෝ තනිකඩ සාද කියලා. කෙනෙක් බඳින්න කලින් දවසේ තමන්ගේ ජීවිතේ තනිකඩව ඉන්න අවසාන දවස සමරන්න තමයි මේ සාද පවත්වන්නේ. පිරිමින් කාන්තාවන් කියලා බේදයක් නෑ,…

හොඳයි, එහෙනම් ඔන්න දැන් අරන් ඇවිත් තියන්නේ තනිකඩව ඉන්න වැඩිහිටියන්ට වඩාත් සුදුසු 18+ එකක්. කවුරුත් දන්නවනේ බැච්ලර් පාර්ටි කියන්නේ මොනවටද කියලා… අපි කියමුකෝ තනිකඩ සාද කියලා. කෙනෙක් බඳින්න කලින් දවසේ තමන්ගේ ජීවිතේ තනිකඩව ඉන්න අවසාන දවස සමරන්න තමයි මේ සාද පවත්වන්නේ. පිරිමින් කාන්තාවන් කියලා බේදයක් නෑ, හැමෝම මේ වගේ සාද ගන්නවා. නමුත් අපේ රටේ නම් මේ තත්වය හුඟක්ම අඩුයි. තනිකඩ අයට ලොකු එක්ස්පිරියන්ස් එකකුත් මේ ‍ෆිල්ම් ඒක බළලා ගන්න පුළුවන් වෙයි. හරි, එහෙනම් දැන් කතාව ගැන බලමු.

කතාව මේකයි,

ඇරන් හැඩිදැඩි උගත් කඩවසම් තරුණයෙක්. මැදිවියට බොහොම ආසන්නයේ සිටියත් තවමත් පිළිවෙලක් වෙන්න හිතලවත් නැති කොල්ලෙක්. නිතරම විවිධ බොහෝ තරුණියන් ඇසුරු කරන ඇරන් ඔවුන් සමග සම්බන්ධතා තබා ගන්නේ ඉතා කෙටි කාලයයි. සමහර සම්බන්ධතා ඒක ‍රැයෙන්ම ඇරන් බොහොම අපූරුවට තරුණියන්ගේ හිත් නොරිදෙන විදියට අවසන් කරලා දානවා. ඇරන්ගේ හොඳම යාළුවා තමයි ශෝන්, මිනිහත් එහෙම්මයි. දෙන්නටම තියෙන්නේ පුදුමාකාර හැකියාවක් කෙල්ලන්ව යාළු කරගන්න, මෙයාලා තනි එක බැල්මක් දාපුවාම හොදටෝම ඇති. මේ දෙන්නම හොඳට ඉගෙනගත්ත, පොඩි කාලේ ඉඳන්ම ඒකටම ඉන්න, සමාජයේ බොහොම ඉහළම මට්ටමේ ‍රැකියා කරන, ඉතා ප්‍රියමනාප තනිකඩ කොල්ලෝ දෙන්නෙක්. මේ දෙන්නම පොඩි කාලේ ඉඳන්ම එක්තරා එකඟතාවයකට පැමිණිලා තියනවා ජීවිතයේ සදහටම නොබැඳ තනිකඩව කෙල්ලන් ඇසුරු කරමින් විනෝදකාමීව බරක්පතලක් නොමැතිව ජීවිතේ අරන් යන්න. නමුත් දවසක් ශෝන්ට මුණ ගැහෙන ඒක සුන්දර තරුණියකට තමන්ගේ හදවතින්ම ආදරයක් ශෝන්ට ඇති වෙනවා. ඇයව විවාහා කරගැනීම දැක්වා මෙය දුරදිග යනවා. මේ බව දැනගන්නා ඇරන්ට තමන්ගේ මිතුරා ගැන ලොකු කලකිරීමක් දුකක් ඇති වෙන්න පටන් ගන්නවා, වුන අතීත පොරොන්දුව බිඳලා දාපු ඒකට. ශෝන්ගේ හිතින් මෙම තරුණියව ඉවත් කර දමා තමන්ගේ මිතුරාව බේරගන්නට සිතන ඇරන් සැලසුම් සහගත තනිකඩ සාදයක් අපූරු මිතුරෙකුගේ නිවසක සූදානම් කර තම මිතුරාට පෙර පරණ සුපුරුදු සෙල්ලක්කාර අත්දැකීම් නැවත ලබා දීමට කටයුතු කරනවා. මෙමගින් හෙට දිනයේ වීමට තිබෙන විවාහය කඩාකප්පල් කිරීමටයි ඇරන් උත්සහා කරනු ලබන්නේ. මේ තනිකඩ සාදයෙදි බොහොම අපූරු සිදුවීම් පෙළක්ම සිදුවෙනවා. තමන්ගේ ඉස්කෝලේ කාලේ පරණ හොඳ යාළුවෝ සහ වැඩකටම නැති නරකම යාළුවොත් එකිනෙකාට මුණ ගැහෙනවා. කට්ටිය ගහමරා හිටං ගන්නවා, සමහරුන්ට තමන්ගේ ගැනු උන්දැලගෙන් ගුටි හිටං කන්න වෙනවා. ශෝන්ට වගේම ඇරන්ටත් එක ලස්සන කෙල්ලෙක් ගැන හිත යන්න ගන්නවා. ඒකෙන් මිනිහා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා විකාර වෙනවා, මොකක්ද මේ තමන්ට ඇතිවෙලා තියන අලුත් අමුතුම හැඟීම කියලා හිතාගන්න බැරුව.

ඇරන් කොහොමද මෙහෙම මේ තරම් කෙල්ලෝ යාළු කරගන්නේ? තමන්ගේ හොඳම යාළුවා බඳින්න යන ඒකෙන් බේරගන්න ඇරන්ට පුළුවන් වෙයිද? ඇරන්ට හිත යන ඒ කෙල්ල කවුද? දෙන්නා අතරේ මොකද වෙන්නේ? ජීවිතෙටවත් කාටවත් සැබෑවටම ආදරය කරලා නැති ඇරන් තමන්ට මේ ඇතිවෙලා තියන අලුත්ම හැඟීම කොහොම පාලනය කරගනියිද? මොනවද මේ ඇතිවෙන අපූරු සිදුවීම්? කවුද මේ අනිත් යාළුවෝ ටික ? තනිකඩ සාදයේ මොනවද වෙන්නේ?

මේ හැමදේටම උත්තර දැනගන්න ආසයි නම් චිත්‍රපටිය දැන්ම ගිහින් අරගෙන බලන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,743 downloadsDownload Bachelors-2015.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

15,743 downloadsDownload Subtitles52 KB

27 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. chani

    The Nutty Professor 1996 movie sub dennko please thanks!!!

  3. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. sashan

    Thanks

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකනම් සුපිරි කොමඩියක් වගේ...
    මේ වගේ කොමඩි වලට සබ් කරන එකම කෙනාද කොහොදෝ ඔය...
    දැන් බයිස්කෝප් එකේ වැඩියේ මේ වගේ ඒවාට සබ් දෙන්නේ නැ නේ...
    දිගටම මේ වගේ කොමඩි වලට සබ් අරන් එන්න....

  7. D.Chamara

    bohoma sthuthi sahoo

  8. දසිත චාමික

    thanks saho sub ekata! Jaya!

  9. jagath55

    Thanks

  10. arawindasunimal

    thanks sub ekata (UD SHEHAN) JAYAWEWA...........

  11. Dewadithya

    Thanks for Sub!

  12. Suranjan

    Thanks jayawewa....!

  13. shadow@worker

    balanna be vage hithuna koheda anthimata ???????/
    Den banna one thzz saho

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. BIMBISHA INDURUGALLA

    thank u

  16. Pramukmili

    thanxx bro......

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  18. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  19. chinthaka_priyadrshana

    Thanks.....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. YasasPerera

    thanks bro

  22. Samantha Wimalaratne

    ela

  23. නිමල් දිසානායක

    ආදරය සුන්දර වරදකි - කිසිදා සමාවක් නම් නැති
    ස්තුතියි ෂෙහාන්.ටිකකට ඉස්සෙල්ලාත් ඔයාට කමෙන් කළා.
    films ගොඩක් බලලා සටහන් තියාගෙන ඉඳලා
    එක සැරේ කමෙන්ට්ස් දාන්නේ
    මගේ බ්ලොගය ලියන වැඩත් තියන නිසා.
    මේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් අරන් බැලූ 874 වෙනි ෆිල්ම් එක.
    ඒකට ඔයාලා හැමෝටම ස්තුතියි.

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  25. Lashan Millaniya

    elma bro

  26. chinthaka.max4

    thankx machan

  27. Smartboy SL

    Thanks for sub ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.