ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්. ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි. එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්. ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය. නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල…
ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන
අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්.
ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි.
එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්.
ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය.
නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල්ලකාපු ඩොලර් මිලියන 20කට
වැඩි මුදල් ප්‍රමාණය බෙදාගන්න බැරුව සිදු වෙන ඒ වෙඩි තැබීම් හුවමාරුවෙන්
සල්ලි කොහේද තියෙන්නේ කියලා දන්න අයගෙන් ඉතුරු වෙන
එකම කෙනා තමා කලින් කියපු මනුස්සයා. මැක්ඩොනල්ඩ් ඒක තමයි ඔහුගේ නම.
ඒ සිද්ධියෙන් පස්සේ කෝමා එකක ඉදලා පස්සේ අවුරුදු හතක් මතකය
නැවත ලබාගන්න පොලිසියේ වෛද්‍ය මධ්‍යස්තානයක ඉදලා එතනින් කලින් කියපු
කණ්ඩායමේ උදව්වෙන් පැනගන්න නමුත් ඔවුන්ගේ අදිටන මැක් ලවා
සල්ලි තියෙන තැන හොයාගෙන පෝසත් වෙන එක.
මේ සියල්ල අතරතුර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවුරුදු හතක් තිස්සේ කරගෙන ගියත්
ඔවුන් වැඩි යමක් හොයාගන්නේ නැ.
ඔවුන් කුමක් කරන්නද මැක් පසුපස යනවා හැර.
ඔව් පොලිසිය, සල්ලි පසුපස හබා යන සූක්ෂම කණ්ඩායනක්,
මතකය අමතක වෙච්ච වසයක මනුස්සයෙක්.
ඩොලර් මිලියන 20 කාටද? මේවා එකට එකතු වුන කතාවක් තමා Backtrace…
2018 දෙසැම්බර් මස 14 වෙනිදා රිලීස් වුන අපි කවුරුත් දන්න Sylvester Stallone ගේ අලුත්ම ෆිලුම තමයි මේ. IDMb දර්ශකයේ 3.7ක ඉතා පහළ අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒ වගේම මෙයට Ryan Guzman, Meadow Williams කියන නළුවන්ගේ දායකත්වයද හිමිවෙලා තියෙනවා. අනික කියන්න ඕන මේක මම ඉතාම ආශාවෙන් බලන්න හිටපු ෆිලුමක්. ඔයාලත් එහෙම වෙන්න ඇති. ඒත් අපි බලාපොරොත්තු වුන තරමේ සාධාරණයක් මේ ෆිලුමට කට්ටිය කරලා නෑ. ඉතින් බොරුවට ෆිලුම උඩ තියලා කට්ටියට බලවන්න ඩවුන්ලෝඩ් වැඩි කරගන්න උවමනාවක් නෑ. ඇත්තම කියන්න එපැයි, හොද එකට හොදත් නරක එකට නරකත්. එහෙනම් කියන්න තියෙන්නේ කතාව හොද වුනාට ෆිලුමට සාධාරණයක් ලැබිලා නෑ, සිල්වෙස්ටර් අයියගේ නමටත් හොද මදි. හරි එහෙනම් අරගෙන බලන්න. නොබලා ඉන්නත් එපා ඉතින්. මං ගැන හිතලා බලන්න.
මේක දෙන්න හිටියේ මීට කලින් ඒත් ෆිලුම ඇවිල්ල කරගෙන යනකොට හොදටම උණ හැදුනා, ඉතින් බොහොම අමාරුවෙන් කොටලා කොලටා ඔබලා වෙනුවෙන් අරගෙන අවා කොහොමහරි. අනික විශේෂයෙන් මතක් කරන්න ඕන මලිත් වීරමුණි අයියව. එයා තමා මම ලෙඩ වෙලා ඉන්න වෙලේ හුගක් ලොකු සහයෝගයක් මට දුන්නේ. එයා නොහිටින්න මේක අරගෙන එන්න තවත් දවස් දෙකක් විතර පරක්කු වෙන්නත් තිබ්බා. ඉතින් මලිත් අයියට ආපහු වතාවක් මම ස්තූතිවන්ත වෙනවා මට කරපු උදව්වට.
එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු, කොමෙන්ටුවකුත් දාන්න ගුණ දොස් කියලා. ජය වේවා….
Director: Brian A. Miller
Writers: Mike Maples
Stars: Sylvester Stallone, Ryan Guzman, Meadow Williams
Run time: 92 Minutes
Genre: Crime, Drama
Release date: 14 December 2018
IMDb rating: 3.7/10
Rotten tomatoes rating: 17%
……Never Doubt Your POWER.
POWER is Your Destiny………

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip, WEB පිටපත සඳහා අදාළ වේ.
5,459 downloadsDownload Backtrace-2018.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සහ “කවිෂල් රසින්ත” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
35 comments
kpbasnayaka
Hemantha De Silva
ස්තුතියි මලිත් කවිෂල් සබ් එකට....
ඒ වගේම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් කීවාට...
සමහර අය වගේ වර්ණනා නොකර.
මොනව වුණත් බළමු, ඔයාලගේ මහන්සියට.Dushmantha Ranasinghe
Thanks
kavinuweerakkody
ස්තූතියි දෙන්නටම!!!
ඩවුන් කළත් ෆිල්ම් එක බැලුනේ නැහැ...
ලිපිය ලියලා තියෙන විදිහට බලන්න හිතුණා!! ඔන්න බෑවා..
ජය වේවා..Gayan dushmantha
බොහොම ස්තූතියි සබ් එකට, පුලුවන්නම් Night School (2018), A simple favor (2018) චිත්‍රපට වලට උපසිරසි ලබාදෙන්න.
gihan perera
ෆිලුම කොහොම උනත් මහන්සි වෙලා උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....ජය වෙිවා....දෙවි පිහිටයි...දිගටම උපසිරැසි කරන්න සහෝ....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
lahiru sadaruvan
thank you so much both of you
subodha
Thanks
lakshitha2346
sylvester stallone innawanam khmath eka patta thamaaaaa
jaya wewa sahooo
Kulanjana Maduranga
niyamai,,,,bamak thama....subata thanks sahola.....keep it up...
Helayek
ෆිලුම පොල්ලෙයි....සබනේ වටින්නේ..
sumithwickramarachchi
niyamai thanks
ranga11112
sub akata thanks saho...theruwansaranai
D.Chamara
bohoma sthuthi sahoola ...
Hiranhiru
විස්තරය කියෙවුවාම ගොඩක් සතුටු හිතුනා. සමහර පිලුම් වලට හොඳයි හොඳයි ආසාවෙන් බලපු පිලුමක් කියලා විස්තරය තිබුනට බලද්දි එපා වෙන පිලුම් තිබුනා. ඒ වෙලාවට අපරාදෙ ඩේටා ටික කියලා හිතුනු වාර තිබුනා. ඒත් මේ විස්තරයත් එක්ක අපිටම තීරණය කරගන්න පුලුවන්නෙ හරියටම මේක බලනවද නැද්ද කියලා වත්. ගොඩක් ස්තුතියි විස්තරයට.
ඒ වගේම උපසිරැසියටත් ගොඩක් පින්..
දිගටම උපසිරැසි දෙන්න.
නිදුක් නිරෝගී වේවා..!
තෙරුවන් සරණයි...!Kapila4499
thanks for sub
thilinaasiri
Thanks Bro.... puluwannam me film ekatath sub karala denawada machan.... 'speed kills'
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!nish47
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan37
Ela ela
priyanthapremarathna
thanks bro sub akata
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජය.AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
harshana alugolla
elama sahoooo
futureomega
thanks sub ekata
jagath55
Thanks
Shehan putha
kamak ne balamu....thanks...jaya wewa !
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!nihalpujitha
super bro
aks
Thanks...
Advertisement
ස්තුතියි