Watch Trailer

Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ]

Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.…

Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කවුරුත් දන්න Kate Winslet තමයි බියුටිගේ හඬ දායකත්වය සපයන්නේ.

කතාව පැත්තට හැරිලා බැලුවොත් මීට කලින් ඔයාලා බලලා තියෙනවා ඇති Black Beauty (1994) චිත්‍රපටය. යම් තරමකින් ඒ චිත්‍රපටයට සමානකමක් දැක්වුවත් වෙනස් විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. විශේෂ වෙනසක් තමයි බියුටි ඒකේ පිරිමි අශ්වයෙක් වුණත් මේකේ ගැහැණු අශ්වයෙක්. 

“බුද්ධිමත් අශ්වයෙක් වතාවක් මට කිව්වා,
කැළෑ අශ්වයෙකුගෙ ජවය
කවදාවත් බිඳින්න බැහැ කියල…
ඒක සාගරය වගේ ශක්තිමත්…
හැමදාටම පවතිනවා, හුළඟ වගේ…
මගේ ජීවිත කාලෙ පුරාවටම…
මාව ආරක්ෂා වුණු රහසක් මම හොයාගන්නකල්…
මගේ ජවය දාස් වතාවක් විතර පරීක්ෂාවට ලක් වුණා.
ඔයාලට ඒ මොකක්ද කියල කියන්න,
අපිට සිද්ධ වෙනව කතාවෙ මුල ඉඳලාම පටන්ගන්න”

මේ දෙබසින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඉතින් මොකක්ද මේ මුල ඉඳල බියුටි කියන්න යන කතාව කියලා පැයයි විනාඩි 50ක කාලයක් පුරාවට බලන්න කියලා ආරාධනා කරන්න කැමතියි. 

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,520 downloadsDownload Black-Beauty-2020.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

3,520 downloadsDownload Subtitles47 KB

20 comments

  1. විමා

    සබ් එකට තුති මලේ...

  2. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Sanjaya Lakmal Liyanage

    උපසිරැසියට තුති සහෝ....!!

  5. Nelson Rodrigo

    Good work friend, thanks for the sub

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. kevin D...

    Thanks...

  8. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ... ❤️

  9. ashan

    thanx me wage aluth film walata sub denawata a mahansiyata......

  10. ashan

    thanx machooo

  11. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request ...

    The Santa Clause 02 - 2002
    The Santa Clause 03 - 2006

  12. UDARA DAMITH

    ela

  13. Shamal manojan

    පුලුවන් නම් Popeye - 1980 ෆිල්ම් එකට සබ් දෙන්න.

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Pasindu Madumal

    සබට තුති වේවා සහෝ ❤️

  16. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  17. lakshan

    thanks ...........................

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. MAALNATH

    Thanks ..........good luck .............

  20. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.