Watch Trailer

Blood Vessel (2019) Sinhala Subtitles | මහ සයුරේ අතරමං වූ අද්භූත ජර්මානු නෞකාව [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් ආයෙත් මම ටික කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට සිංහල සබක් ගේන්න හිතුවා. මේ ෆිල්ම් එක මට ටිකක් විශේෂ වුණේ මොකද කියනවනම් මේක තමා සිංහල සබක් ගේන මගේ පළමු ඉංග්‍රීසි ෆිලුම වගේම බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියට දෙන තුන්වෙනි ෆිල්ම් එක. මම කලින් සිංහල උපසිරැසි ගෙනාපු ෆිල්ම් දෙක වන Theeb (2014) , Once…

ඔන්න ඉතින් ආයෙත් මම ටික කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට සිංහල සබක් ගේන්න හිතුවා. මේ ෆිල්ම් එක මට ටිකක් විශේෂ වුණේ මොකද කියනවනම් මේක තමා සිංහල සබක් ගේන මගේ පළමු ඉංග්‍රීසි ෆිලුම වගේම බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියට දෙන තුන්වෙනි ෆිල්ම් එක. මම කලින් සිංහල උපසිරැසි ගෙනාපු ෆිල්ම් දෙක වන Theeb (2014) , Once Upon a Time in Anatolia (2011) ඔයාලා නරඹන්න ඇතැයි කියා මම සිතනවා. බැලුවෙ නැත්තම් බලන්න ඈ………..!

කොහෙමෙන් කොහොමහරි මම අද ඔයාලා සෙට් එක එක්කගෙන යන ෆිලුම අයිති වෙන්නේ Horror කියන catogory එකට. මේ ෆිල්ම් එක IMDb මීටරේ 5.9 ක් දක්වා කරකවලා තියනවා වගේම කුණු තක්කාලි අගය 80% ක් දක්වා රඳවාගෙන ඇත. ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත්, කතාව දෙවනි ලෝක යුද සමයට අපව රැගෙන යන අතර මුහුද මැද තනිවූ ජීවිතාරක්ෂක බෝට්ටුවක ගමන් ගන්නා කණ්ඩ‍ායමකට අහම්බෙන් මෙම නෞකාව හමුවෙයි. එහිදී නැවට ගොඩවූ පිරිසට ඉන් පසුව සිදුවන සිද්ධි දාමයක් පැය 1 විනාඩි 34ක් පුරාවට දිව යයි.
මේ ෆිල්ම් එකේ මට පරිවර්තනය කිරීමට අපහසු වූ ඉංග්‍රීසි Idioms, Phrases, Proverbs වගේ දේවල් පරිවර්තනය කිරීමට මා හට සහය වූ සැමටම මාගේ හද පිරි මෙව්වා එක හිමි වන අතර බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් මගේ හද පිරි මෙව්වා එක. සිංහල උපසිරැසි නිර්මාණය කිරීම සඳහා මේ ෆිලුම මා සඳහා වෙන් කර දුන් “සිසිල” සහෝට මාගේ ස්තූතිය පිරිනමමි. අවසාන වශයෙන්, මේ ෆිල්ම් එකේ මොනවහරි අඩුපාඩු, ෆිලුම ගැන අදහස් තියනවනම් Comment Box එකේ කොටාගෙන යන්න. පලවෙනි ඉංග්‍රීසි ෆිලුම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති!!! ඉතින් වැඩි යමක් නොකියා ආයෙත් ෆිලුමකින් නැවත හමුවෙනතුරු ඔබෙන් සමුගන්නම් . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WebRip පිටපත් සඳහා අදාළ වේ.

4,993 downloadsDownload Blood-Vessel-2019-Sinhala-Subtitles.zip32 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

4,993 downloadsDownload Subtitles32 KB

18 comments

  1. Pcvenom

    shuthi

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. Kosala Gayashan

    thanks bro elama

  4. Anonymous

    Elama &#128512

  5. indika75

    Thanks..

  6. Anonymous

    Good work

  7. damith

    thanks bro. jaya wewa..

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  9. Pramod

    Thanks saho sub ekata.
    Rogue 2020 movie ekata sab dennako bro patta movie ekak. Jaya weva.

  10. Sanjaya

    thnks for sub bro!!

  11. pasan shanaka

    thankzzzz

  12. Malith Samarawickrama

    thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Anonymous

    Follow me eke sub eketh dennko mchn..

  17. Anonymous

    thanx bro

  18. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.