Watch Trailer

Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා. එහෙම නම් කතාවට යොමුවෙලා ඉමු මුලින්ම.

මේක ඇවිල්ල කොමික් පාදක වෙච්ච සුපර් හීරෝ කැටගරියට අයිතිවෙන ෆිල්ම් එකක්. හැබැයි අපිට හුරු පුරුදු මාවල් හෝ DC කොමික් වලට ආදාල එකක් නම් නෙමෙයි. මේක ඇවිල්ල වැලියන්ට් කොමික් වල පළවෙනිම ෆිල්ම් එක. පිටපත් මිලියන 80කට අධික සංඛ්‍යාවක් විකිණිලා තියෙන වැලියන්ට් විශ්වයේ ඉන්න ජනප්‍රියතම චරිතයක් තමයි බ්ලඩ්ෂොට් කියන්නෙ. 

රේමන්ඩ් ගැරිසන් කියන්නෙ ඇමරිකන් හමුදාවේ දක්ෂ සෙබලෙක්. හදිසියේම මියයන ගැරිසන්ගේ මල සිරුර ඇමරිකන් හමුදාව විසින් RST එහෙමත් නැත්නම් රයිසින් ස්පිරිට් ටෙක්නොලොජි වෙත බාර දෙනව. එයාල නැනයිට්ස් කියල හදුන්වන නැනෝ රොබෝලා මගින් මියගිය කෙනාට පණ දෙනව. එතනින් තමයි බ්ලඩ්ෂොට් උපදින්නේ. බ්ලඩ්ෂොට් කියන නමේ අර්ථය වෙන්නේ ” ලේ පිරුණු ඇස් එහෙම නැත්නම් දැඩිව පලිගන්නා තැනැත්තා” වගේ අදහසක්. නැනයිට්ස් වලින් බල ගැන්වෙන බ්ලඩ්ෂොට් හට තියෙන හැකියාවන් මොනවද කියල බලමු ඊළඟට.

නැනයිට්ස්

 

  • තුවාලයක් සිදුවුණාම නැනයිට්ස් මගින් ක්ෂණයකින් සුව කරනව.
  • වෙශාන්තරණය කරන්න හැකියාව තියෙනව.
  • අතපය සහ සිරුරේ කොටස් පිහිටි ස්භාවයට වඩා දික් කරන්න පුළුවන්.
  • සුපිරි ශක්තියක් හිමියි.
  • සුපිරි දරාගැනීමේ හැකියාව.
  • සුපිරි වේගයක් හිමියි.
  • ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහලයි.
  • සුපිරි සවිබලයක් හිමියි.
  • සුපිරි සංවේදන.
  • සුපර් සොනික් කෑගැසීම.
    • අඩු-සංඛ්‍යාත අතිධ්වනි පිටකිරීම්.
  • අනුවර්ත්‍යතාව
  • ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර සමග සම්බන්ධ වීමේ හැකියාව.
  • ස්නායු-මානසික ස්පන්ධන පිටකිරීම.
  • ජීවි දත්ත ගබඩාවක්.

තම දෙවැනි කොමික් පාදක චරිතය රඟ දක්වන Vin Diesel බ්ලඩ්ෂොට් ලෙසින් එකතු වෙනවා. ඊට අමතරව, Guy Pearce, Eiza González, Sam Heughan සහ Talulah Riley ඉතිරි ප්‍රධාන චරිත සඳහා එකතු වෙනකොට අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නෙ Dave Wilson. ඒ වගේම IMDB 5.6ක අගයක් ගත්ත මේ සිනමාපටය සඳහා කුණු තක්කාලි අඩවියේ ටොමැටො මීටරය 31%කට කරකැවූනත් ඕඩියන්ස් මීටරයේ කටුව 78%කට කරකවෙන්නේ විචාරකයින්ට ඕන කුදයක් ගහගනිල්ලා අපි ෆිල්ම් එකට කැමතියි කියන්න වගේ 😀 ආදායම් වාර්තාව අරගෙන බැලුවොත් ලෝක ව්‍යාප්ත කොරෝනා වෛරසයට මුහණ දීලා අසාධ්‍යය තත්වයෙන් මියගිය තවත් එක ෆිල්ම් එකක් මේකත්. 

කතාව ගැන කිව්වොත් ඉතිං මුලදීත් සඳහන් කළා වගේම කතාව සිද්ද වෙන්නේ මියගිය ඇමරිකන් සෙබළෙකුට නැවත ජිවය ලබා දීමෙන්. හැබැයි කතාව ඇරඹුම එහෙම උනාට සෑහෙන වෙලාවක් යාවි ඔයාලට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල තේරුම් කරගන්න. අන්තිම තප්පරයේදී උනත් ඒක පාරටම හිතෙයි මේකත් බොරුවක් කියල. එහෙනම් ඉතිං ඔන්න ඔයාලට බාරයි. පරිස්සමින් ෆිල්ම් බල බල ගෙදරට වෙලා ඉන්නලා. එලියට බහින්න එපා. 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත්  සඳහා ලබා දි ඇත.

 

34,136 downloadsDownload Bloodshot.2020.-updated.zip84 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

34,136 downloadsDownload Subtitles84 KB

119 comments

  1. gayan215

    bohoma sthuthi saho...

  2. Sameera Diyashan

    Ayyappanum kaushium....malayalam movie..1ta sub ooni...puluwan ikmnata diyanko bn..sub 1ta bohoma isthuthii...

  3. sandun512

    thanks saho sub ekata puluwannam the outsider eke ithuru epi tike sub eka hadala dennako thanks

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoo

  5. Mohomed_Ismath

    අම්මෝ..එපා වෙලා ඉන්න වෙලාවක මෙච්චර ඉක්මනින් සබ් දුන්න එකට ස්තූතියි සහෝදරයා..ජය..

    1. harsha kasun

      film eka ganne mokendaa

    2. විමා

      baiscopedownloads . co ඒකෙන් ගන්න සහෝ

  6. හසිදු දෙවින්ද

    තෑන්ක්ස් මචෝ ❤️

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    බලන්නම හිටපු ෆිල්ම් එකක්...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. subodha

    Thanks

  10. Sandunpriyankara

    Thnks Saho.

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. sashan

    Thanks bro sub ekata. Jaya weva.

  13. Anonymous

    ela detath iwara weena enne

  14. [email protected]

    ela enakan balan hitiya film ekak sube ekata thanks jayawewa//

  15. Uthpala

    Thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  16. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජයම වේවා! ✌♥

  17. රංගික සිනෙත්

    සුපිරියක් .නියම වැඩක් .බෝම පිං සහෝ

  18. Bobby

    Thank you very much Shan

  19. Gihan perera

    ස්තුතියි සහෝ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. harsha kasun

    film eke link denawaada

  22. Anonymous

    Thanks saho

  23. Hiran Eranda

    thanks for sub

  24. R_deshan

    දැන් සබ් දෙන දීමට ෆිල්ම් බාන්න ඩේටත් නෑ යකෝව්...මේ ටිකේ එලියට බැහැගන්න බැරි නිසා කොහොමත් ඩේටා හිඟයිනේ.anyway තෑන්ක්ස් සහෝ සබ් එකට!!!

  25. Isirajanith

    Thanks Dolittle 2020 flimtath sub dennko plz dosthara hithahoba

  26. Shaggie

    Hmmta wimane dila tiyenne..Thnks mchn

    1. Janith

      Bloodshot download link tikak danna tiyena kenek

  27. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

    1. Janith

      Blood shot eke download link ekaka ewnawada 720p hari 1080 hari

  28. M.W. Dilhani

    Thanks for the sub. The last thing he wanted, bombshell, where'd you go Bernadette, Dolittle me film walath sub dennakoo.

  29. Ayesh Prashan

    Thank You

    1. Anonymous

      Ty

  30. Udara Damith Dissanayaka

    pawu appa korona nisaa padu sidda unaata

  31. Anonymous

    sinhala subtitles downlod karata vlc eke wada nane wada karana play eka mokakda

  32. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  33. ka

    thanks..bro.

  34. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ ජයවේවා.....!!!

  35. CSJayakodi

    MULINMA STHUTHI AIYE SUB WALATA JAYA WEWA... AIYE ME FILM EKATA SUB DENNA PULUWANDA PLSS (Bravo Two Zero (1999)

  36. malithmadhushan45

    thanx vima ayiye

  37. Amil

    අම්මෝ හැල්ල බලපන්කෝ ..ෆිල්ම් එක හදපු එකාවත් ඔච්චර කියවන් නෑ..සබ් කරපු එකා..

  38. Anonymous

    thank you

  39. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  40. indika75

    thanks..

  41. madushan1

    patta saho elatama sub eka karala thiyana thanks brother

  42. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (ශාන් විමුක්ති) හිතුවට වඩා ඉක්මනින් ඔරිජිනල් චිත්‍රපටය ආවා ඒ වගේම උපසිරසි එකක් ඉක්මනින් දුන්නා - බයිස්කෝප් ටීම් එකට ජයවේවා .....

  43. Anonymous

    Thanks for the sub!!!

  44. ruchiralakmal

    Thanks for the sub!!!

  45. YasasPerera

    thanks bro.. good job.

  46. prabhasoft

    thank bro

  47. Achi

    Thank broo

  48. Nadeerads

    Thanks

  49. kaglakshitha

    Thanks Bro .good luck

  50. Anonymous

    Thnx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.