Watch Trailer

Boogeyman (2005) Sinhala Subtitles | ගෝනිබිල්ලා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද. මේ පාර හොල්මන් ෆිල්ම් එකකට තමයි උපසිරසි ගෙනාවේ, නමින් Boogeyman ෆිල්ම් එක තිරගත වෙන්නේ 2005 දී. අද්‍යක්ෂනය කරන්නේ stephen kay. දැන් ඉතින් ගෝනිබිල්ලා කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ, මේක කියවන හැමෝම ගෝනි බිල්ලට බයේ බත් කාපු අය.නෑ කියන්න එපා :3 . ඉතින් ගෝනි බිල්ලා කියන්නේ රටවල් ගොඩක…

හැමෝම හොදින් ඉන්නවද. මේ පාර හොල්මන් ෆිල්ම් එකකට තමයි උපසිරසි ගෙනාවේ, නමින් Boogeyman ෆිල්ම් එක තිරගත වෙන්නේ 2005 දී. අද්‍යක්ෂනය කරන්නේ stephen kay. දැන් ඉතින් ගෝනිබිල්ලා කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ, මේක කියවන හැමෝම ගෝනි බිල්ලට බයේ බත් කාපු අය.නෑ කියන්න එපා :3 . ඉතින් ගෝනි බිල්ලා කියන්නේ රටවල් ගොඩක සංස්කෘතියේ සදහන් වෙන මිත්‍යා සත්වයෙක්. ගොඩක් වෙලාවට වැඩිහිටියන් පොඩි අයව බය කරන්න, හොද පාරට ගන්න තමයි ගෝනිබිල්ලව පාවිච්චි කරන්නේ. ඒත් ගෝනිබිල්ල කියල කෙනෙක් ඇත්තටම ඉන්නව නම්?

හොදයි කතාවේ තියෙන්නේ ඒවගේ සිද්දියක්. මේකේ අපේ කතා නායකයා තමයි ටිම්.පොඩි කාලේදී ටිම් ගේ තාත්තා අද්භූත විදිහට අතුරුදහන් වෙනව. හැබැයි අතුරුරුදහන් වෙනව කිව්වට ටිම් ගේ ඉස්සරහදිම ගෝනිබිල්ල ඇවිත් එයාගේ තාත්තව අරගෙනා යනවා. දැන් ටීම් මේ කතාව පොඩි කාලේ හැම කෙනෙක්ටම කිව්වට කවුරුවත් එයාව පිළිගන්නේ නෑ.තාත්තා දාල ගිය නිසා කම්පනයට පත්වුන පොඩි එකෙක් ගේ කතාවක් කියල හැමෝම මේක නොසලකා හරිනව. ඔහොම කාලය ගෙවිල ගිහින් දේවල් සමතයකට පත් වුනාට පස්සේ වෙන දෙයක් හින්දා තමයි ආපහු ගොනීබිල්ලා හොල්මන් කරන්න පටන්ගන්නේ. ටිම් ගේ අම්ම නැතිවුනාට පස්සේ එයා ආපහු එයාගේ පරණ ගෙදරට යනවා. ඒ කියන්නේ එයාගේ තාත්තව අතුරුදහන් වුන ගෙදරට. ඉතින් මෙතන ඉදල තමයි දේවල් වෙනස් වෙලා දේවල් අමුතු වෙන්න ගන්නේ. ඉතින් ටිම් ට හිතපු නැති වෙන විදිහේ දේවල් දාමයකට මුහුණ දෙන්න සිද්ද වෙනව. එහෙනම් කතාව බලල හොද නරක කියන්නකෝ. එහෙනම් තවත් උපසිරසියකින් ආපහු මුණ ගැහෙමුකෝ. ජය !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DvdRip.xvid පිටපත සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

11 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ සුපිරි කථා අරගෙන එනවට

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. MAALnath

    Thanks .............Good Luck ..............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  4. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Udara Damith Dissanayaka

    ගෝනි බිල්ලෝ raaට එනවනම්
    ඒ අය නිදා ගන්නේ කොයි වෙලාවටද අම්මේ

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමික සහෝ.
    ජයෙන් ජය.

  9. AsithaDilruwan

    ela ela saho thanks

  10. Gayan Chathuranga

    Thanks saho sub ekata

  11. යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.