හැමෝටම ආයුබෝවන්. මේක තමා මගෙ පලවෙනි උපසිරැසිය. ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනෙ baiscope වෙබ් අඩවියේ තරිඳු දර්ශණ සොහොයුරාට. එයා තමයි මට මේ ෆිල්ම් එකට සබ් දාන්න අවස්තාව දුන්නේ. පලවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න.මොකද මන් හිතන විදියට මේ ෆිල්ම් එකේ දෙබස් ටිකක් වැඩී. ඒක හින්ද සබ් හදන්නත් ටිකක්…
හැමෝටම ආයුබෝවන්. මේක තමා මගෙ පලවෙනි උපසිරැසිය. ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනෙ baiscope වෙබ් අඩවියේ තරිඳු දර්ශණ සොහොයුරාට. එයා තමයි මට මේ ෆිල්ම් එකට සබ් දාන්න අවස්තාව දුන්නේ. පලවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න.මොකද මන් හිතන විදියට මේ ෆිල්ම් එකේ දෙබස් ටිකක් වැඩී. ඒක හින්ද සබ් හදන්නත් ටිකක් අමාරු උනා. මේ ෆිල්ම් එක බලනකොට තේරෙයි මේක ටිකක් වෙනස් එකක් අනිත් ඒවට වඩා. ඇත්තම කිව්වොත් මං ෆිල්ම් බලන්න කැමති නෑ. මම කැමත්ත tv series වලට. ඒ ආසාවට තමයි හැමදාම බයිස්කොප් එකෙන් සබ් බාගෙන නිකන්ම යන් නැතුව සබ් හදන්න ආසාව ආවේ. මං ඉස්සෙල්ලම තරිඳු සොයුරාගෙන් ඇහුවෙ Grimm සීරීස් එකට සබ් දෙන්නද කියලා මොකද ඒක ගොඩාක් කට්ටිය බලන්න ආස tv series එකක් හින්ද. ඒ උනාට තරිඳු අයියමයි කිව්වේ ඉස්සෙල්ල ෆිල්ම් ටිකක් කරල ඉමු කියලා. ඒක හින්ද තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ විදියට ෆිල්ම් ටිකක් කරල ඉවරවෙනකොට කවුරුවත් Grimm එකට සබ් දෙන්න බාර අරන් තිබුනෙ නැත්තන් මං ඒකට සබ් දෙන්න ගොඩාක් කැමැත්තෙන් බාරගන්නවා.
හරි මේ කතාව මෙහෙමයි:
මේ කතාවෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න සුපිරි ක්‍රියාදාම නලුවෙක් වෙන Bruce Wills (මෙල් )විසින්. ඒ උනාට මේකෙ ඉන්නෙ හොඳ චරිතෙකටනං නෙමේ. ඔහුට අමතරව මේකෙ තව ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ගෑණු ළමයි 3 දෙනෙක් වටේ තමා කතාව යන්නේ. (ටෙස්, ඩෝන් සහ කාරා). මෙල් මෙයාල ලව්වා එක එක වැඩ කරවගන්නවා. අපරාධ කිව්වොත් තමා ගොඩක්ම හරි. ඉතිං මෙල් මෙයාලට වැඩක් බාර දෙනවා. කට්ටිය හිතන්නේ ගොඩක් ලේසි වැඩක් කියලා. ඒත් මේක ටිකක් අමුතුයි කියලා කාරාට තේරෙනවා. නමුත් අනිත් දෙන්න ඒ දේ පිලිගන් නෑ. මේ කට්ටියගෙ නායිකාව තමා ටෙස්. ඉතිං මොකක්ද මේ වැඩේ? වැඩේ හොඳට කරයිද? පොඩි ඉඟියක් දෙන්නන්. හිතන් නැති විදියකට තමා ෆිල්ම් එක අවසාන වෙන්නේ.
ඒවගෙම කියන්න ඕනේ මේ කතාව Elementary වගේ.ඒ කියන්නේ තේරුන් ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන් අවධානයෙන් බැලුවෙ නැත්තං.එක එක තැන් වලින් කතාව ගලපනවා. එහෙනන් කතාව බලල හොඳද නැද්ද කියලා Comment එකකුත් දාගෙනම යන්න. තව උපසිරැසියක් එක්ක ගොඩක් ඉක්මනට ආයේ එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මතක් කරල Comment එකක් දාගෙන යන්න.
අධ්‍යක්ෂණය : Aaron Harvey
වර්ෂය : 2011
ප්‍රධාන චරිත :-
Bruce Wills (මෙල්)
Malin Akerman (ටෙස්)
Nikki Reed (කාරා)
Deborah Ann Woll (ඩෝන්)
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
54509ACFA949E5DB953610F95EF67D7F6D89F785 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,408 downloadsDownload Catch-.44-2011.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/සිදත්ත-ප්‍රියන්ජිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිදත්ත ප්‍රියන්ජිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිදත්ත ප්‍රියන්ජිත
Subtitles
47 comments
Gayashan
T.ඡි.P
Interstellar (2014) film ekatath sub denna,godak sthuthi
නලින්
ස්තුතියි සිදත්ත සහෝ..
පලවෙනි උපසිරැසියට ගෙනත් තියෙන්නේ සුප්පා කතාවත් නේ... දිගටම නිර්මාණ කරමු..
ජය වේවා!
මධුශාන්(ගජිනි)
thanks machan.............
jaya wewa..........Poornima Masudhan
ela ela..digatama sub demu
chamara southern
sidaththa malli mulinma oyata suba pathanawa oyage palaweni upasirasiyata , mahansi wela thamange kalaya kapa karala thawa ayage sathuta wenuwen oyala nomilaye karana me sewayata godak sthuthiy , oyalage hama deyakma hondin wenna kiyala prarthana karanawa.
Sidaththa Priyanjitha
Godak sthuthi aiye.meka godak amaru wadak thama.eth kohomahari digatama karanawa
pasan
thanks bro... කව්රු හරි මේකට sub දෙන්නකෝ http://www.imdb.com/title/tt1119644/ Fringe
Kasun Widusha
ane macho Grimm ekata sub dendako ,mama aasama tv seris eka...........plzzzzzzz
Sidaththa Priyanjitha
math godak kamathi Grimm ekata thama.balamu film tikak ikmanata karala iwarawddi kwruth sub denna bara aran thibune naththan man aniwa eka denawa
Kasun Widusha
ela mcn Grimm ekata sub denda puluvannam loku pinak season 1,2,3,4 download karala sub nethi hinda beluwe ne...thanks sub denawat.............
කැලුම් ගුණසේකර
පලමු උපසිරැසියට උණසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බයිස්කෝප් අඩවියට. ස්තුතියි උපසිරැසියට.
Sidaththa Priyanjitha
මේ සබ් එකට comment කරපු නොකරපු හැමෝටම ස්තූතියි.
Ama
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!
Denuke
1 st sub ekata suba pathum bro
Digatama sub krnna
Suba pathnawa
Thank u 4 the sub!!!!!!Chathuraga
Niyamai mchn..first sub ekama supiri.....
Digatama karanna yanna...!Udara
Best sub eka mchn......,
aluth movie wala sub krapn!Naleera
thawa karapn hoda movies wala sub,,,,
First ekanam super!!Dimuthu Suranga
hoda subtitle ekak...
thawa hoda subtitle karanna...!!!Naveen Dushantha
hoda sub ekak mchn...all the best!
Sumith
Thanks machan. Awaiting for the Grimm subtitles ...!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SIDATHTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
supun
අඩෝ...grimm 1kta sub dipan bn monawa naththath bota pin sidda weiiii eka thiye bn sub nathuwa balanna mokakda mokakda wage ekaaaa patta
ඉක්මනට grimm දීපන්Sidaththa Priyanjitha
hari machn mata Grimm ekata permission hambuna site eken.puluwan tharan ikmanata aran enawa eka
Kasun Widusha
ela ela sahoo ikmanatama sub danda shakthiya lebenda kiyala subapathanava...........jaya.........
vibodha
sub eka supiri macn .. ..all the best ..good luck ....තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
රොයිලි
බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dina
Jayawewa... Thanx machan
සිදත්ත ප්‍රියන්ජිත
Thanks wewa hamotama
Jack
නියමයි මචෝ.
හොද කතාවක් වගේ.
ස්තුතියි සබ් එකට.Nicol Vishan
එළකිරි ෆිල්ම් එකක්නේ දීල තියෙන්නේ පලවෙනි සබ් එකටම.. අනිවා මේකනම් බලනවා.. දිගටම මේ විදියට සබ් දෙන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා... අපිත් එක්ක දිගටම ඉන්න... :D
prabhath
alutt kenek niyamai digatama denna godak thanks
Sidaththa Priyanjitha
Grimm TV Series එකත් එක්ක ආයෙ පුලුවන්තරම් ඉක්මනට එනවා. ඒ කතාවට කැමති හැමෝම මට පොඩී කාලයක් දෙන්න ඒකට.
Kasun Widusha
ela ela time eka aran su tika denda gindara wage,,,,,,,,,,,,,good luck........
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............Dulanga
thankxxxx
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Dasun
සිදත්ත පට්ට මචං
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!Kasun Widusha
Grimm tv series eka sub danakota suer ekatama WEB DL ekatath sub danda saho..plzzzzzzzzzzz.jaya............
pradeep
සබ් එකට තුති.
ඔබට ජය!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavi
sub ekata sthuthi.jaya wewa !!!!!!!!!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
indika
thnq :)
jagath55
Thanks
Advertisement
![Catch .44 (2011) | තුන් යහලු වික්‍රමය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/catch-44.jpg)

ගොඩාක් ස්තූතියි..