වැරදි තීරණ,අපි ජීවිතේ දැනටම කොච්චර වැරදි තීරණ අරන් ඇතිද? ඒ වගේම ඒවගෙන් නරක ප්‍රතිපල ඒ කියන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න ආපු අවස්ථා කොච්චර ඇතිද? ඒත් සමහර වෙලේට වැරදි තීරණේකින් වුනත් හොඳ ප්‍රතිපලයක් ආපු වෙලාවල් නැතුවාම නෙමෙයි. හැබැයි ඉතින් හොඳ ප්‍රතිපලයක් ආවොත් අර වැරදි තීරණය ආයේ හරි තීර්ණයක් කියලා අපිම හි…

වැරදි තීරණ,අපි ජීවිතේ දැනටම කොච්චර වැරදි තීරණ අරන් ඇතිද? ඒ වගේම ඒවගෙන් නරක ප්‍රතිපල ඒ කියන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න ආපු අවස්ථා කොච්චර ඇතිද? ඒත් සමහර වෙලේට වැරදි තීරණේකින් වුනත් හොඳ ප්‍රතිපලයක් ආපු වෙලාවල් නැතුවාම නෙමෙයි. හැබැයි ඉතින් හොඳ ප්‍රතිපලයක් ආවොත් අර වැරදි තීරණය ආයේ හරි තීර්ණයක් කියලා අපිම හිතාගන්නවා. කොහොමින් කොහොමහරි තීරණයක් ගන්න කලින් සිය දහස් වතාවක් හරි හිතන එක තමා හොඳම දේ. මොකද අතීතයේ ගත්ත වැරදි තීරණයක් නිසා මුලු අනාගතේම විනාස වෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ තේමාවක් ඔස්සේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමා Collar Bomb කියන්නේ. පොලිසියේ ප්‍රධාන නිලධාරියෙක් වටා තමා මේ කතාව ගොඩනැගෙන්නේ. හරියට කියනවා නම් මේ පොලිස් නිලධාරියා ගන්න වැරදි තීරණයක් තමා මේ චිත්‍රපටයට තේමා වෙන්නේ. උත්තර ඉන්දියාවේ ලස්සන වටපිටාවක රූගත කර ඇති මෙම චිත්‍රපටය තත්පරයෙන් තත්පරය කුතුහලය උපරිම මට්ටමටම ගෙන එන්න අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වනුයේ Jimmy Shergill හා Asha Neg යි. එමෙන්ම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වනුයේ Dnyanesh Zoting. පසුගිය අට වෙනිදා ඩිස්නි+ හොට්ස්ටාර් හරහා මෙම සලරුව අන්තර්ජාලයට එක්වුණා.



චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියනවා නම් ප්‍රධාන චරිතය මනොජ් හෙසී තමන්ගේ නගරයේ ටිකක් නම් දරපු පොලිස් නිලධාරියෙක්. මොහු නගරයේ ප්‍රසිද්ධ පාසලක උත්සවයකට තම පුතාත් සමග සහභාගී වූ අවස්තාවක එම උත්සව ශාලාවට කරපටියේ බෝම්බයක් බැඳි බෝම්බකරුවෙක් පැමිණෙනවා. ඔහු කවුද? ඔහුව මෙහෙයවන්නේ කවුද? ඔවුන්ගේ ඉල්ලීම් මොනවද?මනෝජ් හෙසී ඉලක්ක කරන්නේ ඇයි? ප්‍රාණ ඇපකාරයින්ට මොනවා වෙයිද? අවසානේ බෝම්බෙ නිශ්ක්‍රීය කරගන්න පුලුවන් වෙයිද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට චිත්‍රපටය පුරාම ඔබටත් මුහුණ දෙන්න වේවී. එසේ නම් නරඹාම අත්දැකිම විඳ ගන්න Collar Bomb. IMDb 6.4.

මේ මාගේ තුන්වන උපසිරැසිය වන අතර යම් යම් වැරඳීම් සිදුවී තිබිය හැකිය. තිබුනොත් ඒ ගැන සිය දහස් වාරයක් සමාව අයදිමි. සිනමාපටය රසවිඳ උපසිරැසිය පිලිබඳවත් ලිපිය පිලිබඳවත් ඔබේ අදහසක් තබා යෑම සතුටට කරුණකි. ස්තූතියි!
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,184 downloadsDownload Collar-Bomb-2021.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසාරා නිලක්ෂි විතානගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-08-03
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසාරා නිලක්ෂි විතානගේ
Subtitles
40 comments
විමා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
thnx sis
tharidu16
waradunata moko ane. thawa karanna, thanks
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි.
90 දශකයේ හින්දි ෆිල්ම් ටිකක් සබ් කරන්නකෝ.
Hero No. 1 - 1997
Raja - 1995ෆිල්ම් දෙකට පුලුවන් නම් සබ් දෙන්නකෝ.
බොබී
දැන් ඉතින් හොයපන්කෝ මේකට හරියන වීඩියෝ ෆයිල් එක නෙට් එකේ ...
සබ් එකට ස්තුතියි .. යෝ යෝAnonymous
ඉතින් බන් baiscopedownloads.co සයිට් එකට යමන්කො.ටොරන්ට්, ඩිරෙක්ට් ලින්ක්ස් දෙකම තියෙනවනෙ..
Neo
Thanks sister
Keep it upAnonymous
තැන්කු තැන්කු
Arawinda
THANKS................
Lahiru
උපසිරසියට ස්තුතියි සහෝදරී
Kushan
Sub akta thanks
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Tharindu Perera
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට
DILmin
Thanks sub ekata.. Tuesdays and Fridays (2021) film ekatath sub denna
puna
tnx sis
Sahan
Thankz brother
Charith
සබ් එකට තෑන්ක්ස්
Anonymous
Thanks lot
Anton priyahantha
Great!... Thank you! :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-)
Ash
Thank you
Tharaka
Thank you all of you
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
Anonymous
Thanks sis❤️
Anonymous
Thnkz
Rahal
සබට ස්තුතියි සහෝදරී
දිගටම සබ් කරන්නTharindu07
Thanks oyata....!!!! Jayaweva....!!!
Anonymous
තැන්කු වේවා
Anonymous
Thank u
Anonymous
Ela ela
ශේන් මතීශ
බොහොම ස්තූතියි උපරැසියට.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා
Yash
තෑන්ක්ස් සහෝදරී
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kavi
උපසිරැසිය ලබා දුන්නනාට බොහොම ස්තුතියි
ජය වේවාBuddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
සබ් එකට ස්තුතියි!