ආයුබෝවන් හැමෝටම, ටික දවසකට පස්සෙ තෙලිඟු සලුරුවකින් ඔයාල හමුවට ආව. 2020 දෙසැම්බර් 10 වෙනිද නිකුත් වුනු අභිරහස් ආකාරයට දිවෙන තෙලිඟු චිත්‍රපටයකට තමයි මේ විදිහට උපසිරැසි සැකසෙන්නෙ. Drama/Mystery කාණ්ඩයට අයත් වන මෙම චිත්‍රපයට මිනිත්තු 113යි තත්ත්පර 22ක් දක්වා දිවෙනව. අධ්‍යක්ෂනය SreeVardhan. Maira Doshi,…

ආයුබෝවන් හැමෝටම, ටික දවසකට පස්සෙ තෙලිඟු සලුරුවකින් ඔයාල හමුවට ආව. 2020 දෙසැම්බර් 10 වෙනිද නිකුත් වුනු අභිරහස් ආකාරයට දිවෙන තෙලිඟු චිත්‍රපටයකට තමයි මේ විදිහට උපසිරැසි සැකසෙන්නෙ. Drama/Mystery කාණ්ඩයට අයත් වන මෙම චිත්‍රපයට මිනිත්තු 113යි තත්ත්පර 22ක් දක්වා දිවෙනව. අධ්‍යක්ෂනය SreeVardhan. Maira Doshi, Ashwin, Veera Badhram, Prudhvi Dandamudi වගේ නළු නිලියන් පිරිසක් මෙහි රඟපානව.
ජීවිතේදි තියෙන්නෙ විකල්ප දෙකයි.
එකක් නිවැරදි බව,
අනිත් එක වැරදි බව.
අපේ ජීවිතේ සතුටින් තියාගන්න අපි හරි දේ කරනව.
මම වගේ අයට ජීවිතේ දෙන කෙනෙක් වෙනුවෙන්…
වැරදි මාර්ගෙ තෝරගන්න එක හරි කියල මට හිතුන.
කතාවෙන් පොඩ්ඩක් කිව්වොත්, පටන්ගන්නෙ පොලිස් ස්ථානයක හදුනා නොගත් පුද්ගලයෙකුගෙ මලසිරුරක් ආදාහනය කරපු කෙස් ෆයිල් එකක් අරගෙන ජගන් කියන පොලිස් නිළධාරියා ACP විනේ වර්මා ඉස්සරහට එනව. වෙන කරන්න දෙයක් නැති නිසා කේස් එක වහල දාන්න තීරණය වෙනව. විනේ වර්මා ටිකක් තද නිළදාරියෙක් බවයි පේන්නෙ. ඔය අතරෙ අපේ කතාවෙ කතා නායකය ක්‍රිශ්නමූර්ති හයිද්‍රාබාද් වලට එනව. පෞද්ගලික් වැඩකට ආව කියල තමයි කියන්නෙ ඒත් එයා ඇත්තටම ඇවිල්ල තියෙන්නෙ එයාගෙ අතුරුදහන් වුනු මාමව හොයාගෙන. හයිද්‍රාබාද් වලට එන්න කලින් ක්‍රිශ්නමූර්ති පත්තරේ ඇඩ් එකක් දාල තියනව තමන්ගෙ මාම නැති වෙලයි කියල. ඒක දැකල විනේ වර්මා ඒ ඇඩ් එක දාපු පුද්ගලයව හොයාගෙන එන්න කියල එක නිළධාරියෙකුට කියනව. ඔය අතරෙ ක්‍රිශ්නමූර්ති සහ ජාන්වී අතරෙ ආදර කතාවකුත් දිගහැරෙනව. හොදයි කතාව ගැන එච්චරයි විස්තර කරන්න යන්නෙ. තවට් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා, එළඹෙන නත්තල අපේ යාලුවන්ට සුභම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා!
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,324 downloadsDownload IIT-Krishnamurthy-2020.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
20 comments
Supun Kaushalya
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Nethini123
බොහොම ස්තූතියි....
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
msm
I cant download sub
-චානක ඉඳුනිල්-
මොකක්ද අවුල?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Madumal
සබට තුති චානක අයියේ ❤️
Anonymous
THANKS AIYE SUB 1t!!!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks bro
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
chaminda1996
උපසිරසි වෙනුවෙන් බොහොම ස්තූතියි.
තව තවත් උපසිරසි කරක්න හැකි වෙිවායි!
සුබ පතනවා.Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Punsara Samuditha
kaadhali 2017 film ekatat sub dendko
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub....❤
Malith Samarawickrama
Thanks bn sub ekata
Advertisement
තෑන්ක්ස් සහෝ