ඉතින් යාලුවනේ මම පලවෙනි වතාවට මේ සබ් එකක් හදල බයිස්කෝප් එකට දැම්මේ. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය කළා අඩුපාඩු අඩු කරන්න.එ හෙනම් ඔයාල මගේ සබ් එක හොද නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ add කරන්න… ඒවගේමයි අඩු පාඩු තියනවනම් ඒවත් දාන්න. මේ කතාවේ තියෙන්නේ විලන්ලා 4 දෙනෙක් හිර කරලා…

ඉතින් යාලුවනේ මම පලවෙනි වතාවට මේ සබ් එකක් හදල බයිස්කෝප් එකට දැම්මේ. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය කළා අඩුපාඩු අඩු කරන්න.එ හෙනම් ඔයාල මගේ සබ් එක හොද නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ add කරන්න… ඒවගේමයි අඩු පාඩු තියනවනම් ඒවත් දාන්න.
මේ කතාවේ තියෙන්නේ විලන්ලා 4 දෙනෙක් හිර කරලා තියන දූපතකින් එයාල නිදහස ලබාගන්න එක… ඒකට උදවු වෙන්නේ මේ විලන් කෙනෙක්ගේ ළමයෙක් වෙන මැල් කියන කුමාරිකාව. මම තව මේ ගැන කියන්න යන්නේ නෑ ඔයාලම බලල හොදද කියල බලන්න…
2018 පෙබරවාරිවල තමයි disney ලා කිවුවේ මේ චිත්‍රපටිය නිකුත් කරනවයි කියල. Kenny Ortegaගෙ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටිය British Columbiaහි නිෂ්පාදනයක්.
මෙයාල කියන හැටියට මේක තමයි එයාලගෙ මේ film සීරීස් එකේ අන්තිම film එක වෙන්නේ. Dove Cameron මෙහි ප්‍රධාන චරිතය රංග පාන අතර Cameron Boyce, Sofia Carson, Booboo Stewart වැනි නළුවනුත් තම රංගන දායකත්වය ලබා දෙනවා.
rotten tommatoes හි 78%ක ප්‍රතිශතයක් ද IMDb හි 6.9/10ක් ද google userලගේ කැමැත්ත අනුව 97% ප්‍රතිශතයක් ලබාගෙන තියන මේ චිත්‍රපටිය family category එකටයි අයත් වෙන්නේ.
ඉතින් වැඩි කතා නැතුව ම මම නවතිනවා.
ඔබට ජය…!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB / DVD පිටපත් සඳහා අදාළ වේ.
5,886 downloadsDownload Descendants-3-2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජේ.එල්.ග්‍රේෂාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ග්‍රේෂාන් චතුරංග (GREZ)
Subtitles
31 comments
Hiran Eranda
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට.. පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්‍රෝ දිගටම කරන් යං :)
ජය වේවා.!Rukshan37
Ela ela
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකේ කෙනා නේ මරුනේ ලගදි..
දිගට සබ් කරමු...gihan perera
ස්තුතියි සහෝ....නියමයි....ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....
arawindasunimal
thanks sub ekata jayawewa oba siyalu denatama
තිසර නියෝ
පළමු උපසිරසියට සුබපැතුම් මලේ... දිගටම අපිත් එක්ක රැඳි ඉමු.. ජයවේවා
RC Nethsara
thanx bro..ft
shashika chamath@@@@
පළමු උපසිරැසියට ස්තූතී සහෝ.
Shehan putha
Thanks bro
Sandeepmadushan
Thanx saho.. good luck
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....yasindumax
Thank you for sub bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
Thnkq!
SLBUDDHI
Superbly Subtitle Brooo...
Your Hard workly nicelyRuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.....ජය!
ranga11112
sthuthiy malli..theruwansaranai
dsdkavishka
Thenks for sub
Farmchemie_Roshan
Thanks bro...
hellosandaras
නියමයි,ස්තුතිය ඔබට
prasanga sanjeewa
thanks
thilz
thank u
D.Chamara
bohoma sthuthi sahoo
AsithaDilruwan
ela saho thanks
MAALnath
Thanks .................good luck ..................
Rukshan37
ELa
Dewadithya
Thanks for Sub!
madushankadinuka
thanks bro...
Anonymous
kauru hari kiyannako me film download kara gannane kohomada kiyala please
Advertisement
Welcome to the gang........Thanks For Sub Bro....Good Luck.