Watch Trailer

Detective Byomkesh Bakshy! (2015) |ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්!! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් හැම එකකටම බැහැ බැහැ බැහැ බැහැ කියලා බැරිම තැන හසන්ත සහෝව තරහ කරගන්නත් බැරි නිසා කරපු එකක්. ඊයේ(28 වෙනිදා) තමා හසා මට කිව්වේ, ඔන්න අද දෙනවා ඉතින්. මේකේ අන්තිම ටික කරන්න මගේ හොදම යාලුවෙකුත් උදව් කළා. එයාටත් බොහොම ස්තුතියි කියනවා. එයා නැත්නම් අද මේක ද…

Detective Byomkesh Bakshy 2015

කාලෙකට පස්සේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් හැම එකකටම බැහැ බැහැ බැහැ බැහැ කියලා බැරිම තැන හසන්ත සහෝව තරහ කරගන්නත් බැරි නිසා කරපු එකක්. ඊයේ(28 වෙනිදා) තමා හසා මට කිව්වේ, ඔන්න අද දෙනවා ඉතින්. මේකේ අන්තිම ටික කරන්න මගේ හොදම යාලුවෙකුත් උදව් කළා. එයාටත් බොහොම ස්තුතියි කියනවා. එයා නැත්නම් අද මේක දෙන්න වෙන්නේ නැහැ.

ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2015 අප්‍රේල් 23 තිරගත කරපු එකක්. imdb අගය 8.2 ක් අරගෙන තියෙනවා. සුශාන්ට් සින්ග් රාජ්පුත් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Kai po che, PK එහෙම බලලා තියෙනවා නම් මෙයාව දන්නවා ඇති. උඩ නම දැක්ක ගමන් පේනවා ඇති නේ රහස් පරීක්ෂක කතාවක් කියලා. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.  කොහොම නමුත් අන්තිමට වෙන්නේ හිතාගන්නම බැරි දෙයක්. කස්ටිය බලන්නකෝ. එහෙනම් ජය වේවා!!

 

Detective Byomkesh Bakshy! (2015)   on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4E5B82570F44FB3AE40AC971A6AE4FE2F4A6A3E1

1.08 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

4A615B27882630604F42343B4D5A0127DCFAE774 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,688 downloadsDownload Detective-Byomkesh-Bakshy-2015-baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,688 downloadsDownload Subtitles98 KB

58 comments

  1. දමිත්

    ස්තුතියි සහෝ..
    මේක එනකම් බලන් හිටපු එකක්.
    ඔන්න ගත්තා..
    දිගටම මේ වගේ ගුණාත්මක උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලබේවා.
    ජයෙන් ජය..

  2. K Wijaya

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  3. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  4. Sam

    Ela Ela ........

  5. Mayura

    Elaz dennam jambu

  6. ecRu

    hindi nam etin atha arinne
    mahansiwela sub denawata sthuthie
    jayawewa!

  7. sajith

    Thanks for the sub. Another great film

  8. Amila jayasena

    මේ වගේ හින්දි පිල්ම් වලට අපි හැමෝම ආසයි... සබට ස්තූතියි ....

  9. aa

    maxxxaaa film aka

  10. Darahana

    සුපිරි ෆිල්ම් එකක්නෙ ගෙනල්ලා තියෙන්නෙ. උපසිරසට බොහොම ස්තුතියි සහෝ..

  11. නිරෝෂ්

    ස්තුතියි හේවා.ජය වේවා !

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. තාරක නුවන් දිල්හාර

    කම්මැලියා නැවතත් කරලියට.. :P
    උඹ ඉතින් ඉඳලා හිටලා හරි බස්සන්නේ වැදගැම්මකට ඇති එකෙක්නේ ඉතින්...
    ඔන්න මාත් ගන්නවා.. බොහොම ස්තුතියි උපසිරසියට...
    හසන්න අයියත් කිව්වා ඕක උඹේ ඇඟේ ගැහුවේ බොහොම මාරුවෙන් කියලා.. :D
    සබ් කෙටිල්ල අමතක නොවේවා කියා ප්‍රර්ථනා කරනවා.. :P
    හින්දි නම් හේවා, හේවා නම් හින්දි ;) ;) ;)
    කරන වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා..!!!
    ජයෙන් ජය....෴෴

  14. sahan

    thanks
    x265 nedda

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අනේ හම්මේ, හේවා අයියාව දැක්ක කල් සබ් එකකින්.
    නියමයි නියමයි.
    සුපිරි ෆිලුමක් නේ ගෙනල්ලා තියෙන්නේ.
    පෞද්ගලිකව මං මේ වගේ කතා වලට ආසයි.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි ආසිරි අයියේ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!

  16. කේ.යූ.ජී. උදාර

    මේක දෙනකම් උන්නෙ........ උඹම මේක දුන්නු එක හොඳා.
    වැඩේට බොහොම ස්තූතියි.

  17. Naveen Lakshitha

    onna math download wenna damma thanks sub ekata

  18. kasun

    BR Ekata sub eka update karannako.plz

  19. Kulanjana Maduranga

    ammo godak nkalekin neda HEWA aiye.niayamai… bagena balamu.thanks HEWA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ishara

    moko hewa aiyye dan sub danna poddak adimadi karanne.. kalin eket lipiye dala tiyenwa meket ehemai ai moko.... anyway thnks sub ekata

  21. me

    Thanks

  22. sankha sandaruwan

    thx buddy

  23. එල්.සී. දමැල්

    ස්තූතියි ස්තූතියි හේවා සහෝ...
    ඔන්න ගත්තා...
    ජය...

  24. Sahan

    thankz a lot saho...

  25. නලින්

    ස්තුතියි වේවා! හේවා! මේ ටිකේ බලන්න එකක් නැතුව හිටියේ.

    එලස්ස් කියලා හිටං. ඔන්න මමත් මේක බා ගන්නවා.

    ජය වේවා!

  26. indika

    Thn Q :)

  27. venuka

    nice film

  28. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. දිගටම උපසිරැසි කරමු. දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉන්න. ජයම වේවා..! එලස්ස්ස්.. :p

  29. thisal

    ස්තුතියි සහෝ..

  30. chameera

    niyamai .......................>>>>

  31. Nilnethu

    Thanks a lot for the subtitles dear! Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old! 2005 Barsaat 2004 Aitraaz Salaam E isqe Karam Some ppl like to watch little bit older films! Thanks again

  32. Don Herman

    THANK YOU FOR THE SUB.

  33. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!

  34. Kasun

    Tx Bro

  35. අදිත ප්‍රවීන්

    හේවා අයියා මෙන්න සබක් දීලා !
    නියමයි නියමයි .
    කාලෙකට පස්සේ ගෙනත් තියෙන්නේ පට්ටම එකක් වගේ .
    බොහොම ස්තුතියි හේවා අයියා සබට !

  36. පොඩි මෑන්

    Macho Thanks sabata Godakma :D

  37. kanchana

    sthuthiy hewa....

  38. හසන්ත

    අද තමයි බලන්න වෙලාවක් හම්බුනේ. ඔන්න පොරොන්දු ඉෂ්ඨ කළා. කතාව වැඩක් නැහැ කිව්වේ මොන හිතකින්ද මන්දා. මේ යස අගේට තියෙන්නේ. තැන්කු වේවා වැඩේ බාරගෙන කරලා දුන්නට :D

  39. ඉසු ඩිපි (Isu DP)

    මෙයාගේ සබ් එකක් බලන්න ලෙසි නැනේ. මම හිතුවා පට්ටම එකක් එනකම් ඉන්න වෙයි වගේ කියලා හේවාගෙ සබ් එකක් බලන්න.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  40. Chami

    thanks

  41. Nimesh

    meka torennt download krnna berida ?

  42. Dulan

    බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට

  43. Thanushka

    Thanks!!!

  44. silent$

    ela...bro !!!!!!! thanx

  45. මධුකප්‍රිය පෙරේරා

    සබට තුති

  46. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Naveen

    Thanks machn sub ekata..

  48. Amalka

    සබට තුති හේව
    හොඳ කොලුවා වගේ රා වන් ෆිල්ම් එකටත් සබ් දෙන්න

  49. “චූටී මල්ලි”

    tnx

  50. DeeX

    thanks

    patta..........................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.