සුභ දවසක් වේවා බයිස්කෝප් වාසි රසික රසිකාවියනි.අද ඔයාලට අරං එන්නෙ තවත් ලස්සන බොලිවුඩ් හිට් එකක්. මේක රිලීස් වෙලානම් ටිකක් කල් වෙනවා.මේක මට ලැබුනේ අපේ සිසිල ප්‍රසාද් සහෝදරයට පිං සිද්ද වෙන්න.ඇත්තටම මේක කරන්නවත් මේක බලන්නවත් හීනෙකින්වත් මගෙ අයිඩියා එකක් තිබුන් නෑ.රාජ් කුමාර් රාඕ ගෙ බෙහෙන් හෝගි තේරි… ශා…

සුභ දවසක් වේවා බයිස්කෝප් වාසි රසික රසිකාවියනි.අද ඔයාලට අරං එන්නෙ තවත් ලස්සන බොලිවුඩ් හිට් එකක්. මේක රිලීස් වෙලානම් ටිකක් කල් වෙනවා.මේක මට ලැබුනේ අපේ සිසිල ප්‍රසාද් සහෝදරයට පිං සිද්ද වෙන්න.ඇත්තටම මේක කරන්නවත් මේක බලන්නවත් හීනෙකින්වත් මගෙ අයිඩියා එකක් තිබුන් නෑ.රාජ් කුමාර් රාඕ ගෙ බෙහෙන් හෝගි තේරි… ශාදි මේන් ශරූර් ආනා හරි කරන්න තමයි කැමැත්ත තිබුනේ..ඒත් ඒ දෙකම භාර අරං. පස්සෙ සිසිල සහෝ ලෝභ නැතුව මේක කරනවද ඇහුවා.. imdb 6.9 ට මිටරේ කරකවපු ලස්සන ෆිලුමක්. ඉතින් හා කියලා භාර ගත්තා.ඔහොමයි ඉතින් ඒ කථාව..අපි එහෙනන් කෙලින්ම ෆිලුමට බහිමු නේ?
“සිංග් අන්ඩ් සිං” කියන්නෙ ලොකු සාරි කඩයක්.මේ කඩේ අයිතිකාරයට ඉන්නව ලස්සන දුවෙක් (මතකද අක්සේගෙ බේබි ෆිලුමෙ පොඩි කෙල්ලෙක් හෙන ෆයිට් එකක් කරනවා.. පස්සෙ බොලිවුඩේ හෙල්ලුවෙ නාම් මෙරා ශබානා කියලා… තප්සෙ මන්නු අන්න එයා) ඉතින් මේ කඩේ වැඩට ඉන්නවා කොල්ලෙක් භරෝසෙ කියලා. දවසක් කෙල්ලා වෙන කොල්ලෙක් එක්ක ලොකු සිද්දිය දාගෙන. වැඩෙ චා වෙලා කරගන්න දෙයක් නැතුව භරෝසේට සීන් එක කියනවා.. පස්සෙ භරෝසෙ මේකිට බොක්කෙන්ම සප් එක දෙනවා. ඔය වෙලාවෙ දෙන්න අතරෙ පොඩි සිද්දියක් හෙමීට පටන් ගන්නවැ.හැබැයි ඉතින් කෙල්ලො කෙල්ලොනේ… කොහොම වුනත්.. එනිසා ටික දවසකින් මේකිට භරෝසේව එපා වෙනවා. කඩේ වැඩ කාරයා නේ. ඉතින් දෙන්නා කතා කරගෙන වැඩේ නවත්තනව.ඔය සිද්දිය නිසා භරෝසෙ මාමට කියනව වෙන කසාදයක් හොයන්න කියළා.ඉතින් මාම භරොසෙට මගුලක් සෙට් කරනවා භරෝසෙගෙ යාලුවා සයිබර්.. පොර කොම්පියුටර් පිස්සෙක්.. දවසක් වෙන සිද්දියක් නිසා මේ දෙන්නා එකතු වෙලා වෙබ් සයිට් එකක් පටන් ගන්නවා. ඒකෙ නම තමයි ‘රනින් ශදි” මේකෙන් කරන්නෙ පැනලා යන අයට උදවු කරන එක. ඉතින් බිස්නස් නැගලා යනව.දවසක් නිම්මි භරෝසෙගෙන් උදවක් ඉල්ලනවා. නිම්මිට කොල්ලෙක් එක්ක පැනලා යන්න භරෝසෙට උදවු කරන්න කියනව. ඉතින් භරෝසෙ දුකසේ ඒකට සප් එක දෙන සිද්ධියක් තමයි මේකෙ තියෙන්නෙ.
මුල ඉදන් අග වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිලුමක්.වචනනම් හුගාක් පංජාබි. පරිවර්තනේ ගේන්න පරක්කු වෙන්න ඒකත් ලොකු හේතුවක් වුනා.. හැබැයි ෆුල් සුවර් එකේ කියනවා ෆිලුම නෝන්ඩි නෑ..අපි දැකලා නැති නලුවා වුනත් රංගනේ හොදයි. බොරුනම් බලලා ඇවිත් මට බනින්න.එහෙනම් බනින්න කලින් සබ දාගෙන බලන්නකෝ. පොඩි පොඩි ටයිපින් මිස්ටේක් තිබුනොත් ගනන් ගන්නෙපා හොදේ.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/මහේෂ්-චමල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් පුබුදු ජයවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් පුබුදු ජයවික්‍රම
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
35 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!sublove
sthuthi me wage lassana films walata sub aragena enawata
gayan215
bohoma sthuthi saho...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
N_R
Thanks.
Ayesh Prashan
Thank You
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!saduhiru1
sub ekata thanks saho .......
Nadeesha rox alahakoon
Tnx bro
C lakmal
උපසිරැසියට බොහෝම ස්තුතියි ,
Kaalakaandi (2018) [Hindi - මේ ෆිල්ම් එකටත් සබ් එක කරන්න බලන්න.
Kanchaka
Thanks
Chami.S
Thanks..
Good Luck..Suu
Thanks saho sub ekata
Jayen jaya........cat7227
How Can I Download This. There is an Error Message " Page Not Found "
cat7227
Now Ok Its Downloaded After Change My Browser . Thanx For Sub .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shaneesha
Padman (2018) sub plzz
prasakr
උපසිරැසියට බොහෝම ස්තුතියි
prasakr
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!SP
Thnq
SanjulaJeter
Thanks
drndabare
dan harida
Gandhaka Indrajith
thanks for the subtitle
tharidu sagara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජය!
TharakaWAS
Subta Thanks bro...!!!
sandaruwangc
සුපිරි ෆිලුම බ්‍රෝ
blackLion007
:) :)
damith_janaranjana
THANKS bro
MAALNATH
Thanks. ...........good luck. ........
Sahiru max
Thanks for the subtitle.
Good luck.
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය