Watch Trailer

Fear Street Part Three: 1666 (2021) Sinhala Subtitles | සාරා ෆියර්ගේ නොඇසූ කතාව [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම ඉතුරු ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපට දෙකටම හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේකත් එක්ක Fear Street චිත්‍රපට මාලාවේ කොටස් තුනේම වැඩ අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්…

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම ඉතුරු ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපට දෙකටම හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේකත් එක්ක Fear Street චිත්‍රපට මාලාවේ කොටස් තුනේම වැඩ අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයෙන් මෙතෙක් ඔයාලා කුතුහලයට පත් උන අන්දමන්ද උන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. කලින් කතාව දෙක බලපු අය මොකද උනේ කියලා දන්නවනේ, ශේඩිසයිඩ්හි නිම නොවන බිහිසුණු ශාපය, “සාරා ෆියර්” කියන යක්දෙස්සිය, ඩීනා, සෑම්, ජොශ්, ශෙරිෆ් ගුඩ්, සිගී මේ හැමෝගෙම ඉරණම තීරණාත්මකයි කියලා අපි දැක්කනේ. මම කලින් කිව්වා වගේ අද කතාවෙන් මෙතෙක් තිබුන ප්‍රශ්න ඔක්කොටම අද පිළිතුරු ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර ඕන නෑ. මේ හැමදේටම මුල් උන සාරා ෆියර්ගේ අතීත කතාව බලන්න 1666 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා.

Fear Street. Part Three: 1666 (2021) චිත්‍රපටය 93%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 6.7ක ඉතා හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2021 ජූලි 16 නිකුත් උන මේ චිත්‍රපටය Horror/ Mystery /Supernatural යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. පුරුදු විදියටම පෙර චිත්‍රපට දෙක අධ්‍යක්ෂනය කරපු Leigh Janiak විසින්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය සිදු කරලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස Kiana Madeira ඩීනා/සාරා ෆියර් ලෙසත්, Benjamin Flores Jr. ජොශ්/හෙන්රි ලෙසත්, Olivia Scott සෑම්/හැනා මිලර් ලෙසත්, Gillian Jacobs සිගී බර්මන් ලෙසත්, Emily Rudd ඇබිගේල් ලෙසත්, McCabe Slye තෝමස් ලෙසත්, Ashley Zukerman නික් ගුඩ්/සොලමන් ගුඩ් ලෙසත්, රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ සිනමාපට මාලාව උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ නොමසුරු අදහස් / යෝජනා කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,154 downloadsDownload Fear-Street-Part-Three-1666-2021.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

10,154 downloadsDownload Subtitles37 KB

44 comments

  1. Anonymous

    හප්පේ මේක දෙනකන් බලන් හිටිය කල්
    එල එල මචෝ

  2. Kushan

    Sub akta thanks

  3. Solo Player

    Sub තුනටම ස්තූතියි. ජයවේවා!!!

  4. Shaggy

    Thank you very much

  5. Anonymous

    තැන්ක්ස් බොම්ක

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. Nisala

      Thanks machn denakm bln hitiye

      Rounders 1998 movie eke sub genna puluwan nam

    2. Anonymous

      Thank you

  7. Neo

    Thanks brother
    Keep it up

  8. charith

    ෆිල්ම් තුනටම සබ් දුන්නට ස්තුතියි...දිගටම කරගෙන යමු..ජය වේවා..

  9. Anonymous

    ado thanx bn film 3 supiri

  10. Pasindu Madumal

    තෑන්ක්ස් අහ් Trilogyයම දුන්නට ❤️

  11. ශාමල් මනෝජන්

    ෆිල්ම් තුනේම උපසිරැසි දුන්නට ගොඩක්ම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකත් දෙන්න.

    The 3rd Eye 2 - 2019
    The Tag Along 3 - 2018
    Pulse - 2001
    Sadako - 2019

    1. Nadeera

      ඔච්චර requset කරන්න එපා ඕයි
      මුන්ටත් වෙන වැඩ තියනෝ සබ් හදනවට අමතරව
      ඉඩක් තිබුනොත් උන් දේවි එකසැරයක් requset කරානේහ්

  12. Nadeera

    උපසිරසිය 3ටම ස්තුතියි සහෝ

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Shaan liyanage

    umba nam deiyek

  15. Lucifer

    thank you bro......

  16. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ

  17. Anonymous

    Thanks kolla set ekema sub dunnata

  18. indika75

    thanks..

  19. Pramod

    Thanks bro sub ekata. Jaya weva.

  20. desandu

    puluwan kenek innwnm inland empire film ekata sub krnnako

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Anonymous

    supiri sahoo..jaya wewa obata..

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. ab

    jaya

  25. Anonymous

    thank you

  26. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  27. Sahan Prabhasara

    thwa ekk ei wage nethe?
    Tnx bro for the sub

  28. Sahan Prabhasara

    thwa ekk ei wage nethe?
    Tnx bro for the sub.

  29. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  30. Nishan S. Ariyarathna

    thanks

  31. Anonymous

    THANKS BRO

  32. Anonymous

    thanx sub ekata

  33. hasitha

    Hoya hoya htapu sub ekak ikmanatama dunnu ekanm aththatama loku deyak .

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  35. MAALNATH

    Thanks..... .good luck...........

  36. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  37. lakshan

    thanks .....................

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Dilsha

      Thnks bro

  40. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.