ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ කියලා, කාට පෙන්වන්න ද කියලා. […

ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ කියලා, කාට පෙන්වන්න ද කියලා.
හේතුව:- දැන් උපසිරැසිකරුවන්ගේ අගය බිංදුවට බැහැලා නෙවි, ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ. පැහැදිලිව දැන් මමනම් උපසිරැසි කරන්නේ තමන්ටම බලලා සතුටු වෙන්න මිසක් වෙන කිසිම දේකට නෙවි.
ඉතිං ඔයවිදියට, ඉතිරි දෙබස් 400 ටයි ලිපිය ලියන්නයි ඉතිරි දවස් දෙක ගත්තා. සබ් එක තවත් පරක්කු කරනවා, ඒත් මේ හසාගෙන්, සැමීගෙන් එහෙම කනක් ඇහෙන්න නැති නිසා තමයි අද හරි මේක දෙන්නේ. ඉතිං තවත් හිතේ සතුටටෙයි කියලා සබ් කරන්න බාරගත්තු ෆිල්ම් දෙක තුනක් තියේ, එව්වත් ඉතිං ?
ඔන්න එහෙනම්, මගේ යාලුවෙක් ෆිල්ම් එක ගැන කරපු චාටර් විස්තරෙත් ඕනෙනම් කියවගෙනම සබ් එක විතරක් බාගෙන දෙයියනේ කියලා යන්න.
අයත් වෙන්නෙ romantic, drama, film කියන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය අභිෂේක් කපූර්. නිශ්පාදනය සිද්ධාර්ත් රෝයි කපූර්. කතාවට පාදක වෙලා තියෙන්නෙ චාර්ල්ස් ඩිකන්ස්ගෙ Great Expectations කියන පොත. රංගනයෙන් දායක වෙනවා ප්‍රධාන චරිත විදියට තාබු, ආදිත්‍ය රෝයි කපූර් සහ කැත්රිනා කායිෆ්. චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ පෙබරවාරි 16 වෙනිදා.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාව ආරම්භ වෙන්නෙ නූර්ගෙන්. නූර් කියන්නෙ කාෂ්මීර් වල ඉන්න දුප්පත් අනාථ ළමයෙක්. ෆිර්දෝස් කියන්නෙ පෝසත් වංශවත් පවුලක දුවක්. එයාගෙ අම්මා බෙගම් ආදරයෙන් පරාජය වුන කෙනෙක්. ඒ නිසාම එයා එයාගෙ දුවව හදන්නෙ ගොඩක් ලස්සන ඒත් හදවතේ කිසිම තෙතමනයක් නැති කෙනෙක් විදියට. නූර් සහ ෆිර්දෝස් අතර මිත්‍රත්වයක් ඇති වෙනවා. නූර්, ෆිර්දෝස් ගැන උමතුවෙන් ඉන්නෙ. ඒත් මේක තේරුම් ගන්න බේගම් ෆිර්දෝස්ව නගරයේ පාසලකට ඇතුලත් කරනවා. අවුරුදු ගානක පස්සෙ නූර්ට ශිෂ්ශ්යත්වයක් ලැබෙනවා දිල්ලියට ගිහින් කලාකාරයෙක් වෙන්න. එහෙදි නූර්ට ආයම වතාවක් ෆිර්දෝස්ව මුණගැහෙනවා. ඒත් ඒ වෙද්දි එයා වෙනත් කෙනෙක් එක්ක විවාහ ගිවිසගෙන. ඒත් නූර් සහ ෆිර්දෝස් අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඒත් එක්කම නූර් කලාවෙන් ඉස්සරහට ගිහින් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. බේම්ට එයා කල වරද තේරුනත් එයා ෆිර්දොස්ට කියනවා විවාහ ගිවිසගෙන ඉන්න කෙනා එක්කම විවාහ වෙන්න කියලා. බලන්න නූර්ටයි ෆිර්දෝස්ටයි එකතු වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම නූර්ට ලැබෙන ශිෂ්ශ්යත්වය පිටිපස්සෙ පොඩි රහසකුත් තියනවා. කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
ජයවේවා!
540 MB (DVD-HEVC) කොපිය මෙතනින් බාගන්න
1A91B04760A6D73CA792BB616AECEA56EEDEE04D800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
BA44CE696BAC8AF3C8F68B26D671305169D0A95F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
19,186 downloadsDownload Fitoor-2016.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/HewaNew.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
156 comments
kavinda
නලින් පෙරේරා
ඔන්න හේවා ඉන්න තැන කියහන් :D
Chamal
Ela...... ayye...
Digatama sub karanna......Sashika pramith
Elazz. Thank you.
Hasindu
thanx broo..great work.thanxx
rajith
thanks bro sub eakata...
sub karana wedenam nawaththanna eapa bro.
digatama karagena yamu. jaya wewa.Buddhi Ya
පට්ට ෆිල්ම් එක මේක නම්
nipuna
tanks machan, mama ani warayenma ube sub eka gannawa. uba niyameta sub eka danwa.
Indika_Priyadarsahana
Thn Q :)
Saa_didu
ගොඩාක් ස්තූතී sub එකට. . ජය වේවා..
ashen shanuka
supiriiiiiiiiii
Gehan Shantha Darshana
Thanks Mekata Sub Dunnata Aiya... Good Luck...!
Buddhika...
Thanx macho sub ekata..digatama sub karnna....api hemadama oyalath ekka..
Rs
thanks machn best of luck...
Ashini Wickramasinghe
thanks ayye..
Ashini Wickramasinghe
thank u so mch..
Dil Ru
තෑන්ක්ස් අයියේ උපසිරැසියට
අයියගේ කතාවනම් සම්පූර්ණ ඇත්තprasa
pattta pata pata.........................
jayawewaaaaaaaaaaprasad madushaN
issara palawaniyata cmnt eka danda kochara gamak tibbada.... karana sub ekkata cmnt ekka dana eka samahara ewunta madi kamak wageda dan na.... ekane sub eka aran normal eke yanne... yako kelihiguna thiyapalla... mun machara mahansi wela line 2000 2500 type kranawa , ubalata line 2 3ka cmnt ekak danda ba..... ohoma kranda epa yakune... patta vidiyata mahansi wela subbak kranwta , aduma tharame tnx kiyala akuru 3n wath kiyapalla....wal buru haththa.... SIRAWATA AIYE MEHAMA CMNT WATENA EKA ADU UNOTH sub krana eka nawttanna munta etakota tharai... me film ekata witarak name hama film walatama dn watena cmnt adu wela
Iresh Laksahan
Ela
Sanjula Vimesh
Ela....ayye...patta.....
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
Antony Rodrigo
thank u bro
නලින් පෙරේරා
එළස්ස් වේවා! හේවා! අපි දන්නවා උඹට හින්දි ෆිලුමක් දැක්කම 2020 වෙනකල් ඉන්න බැහැ කියලා. එළ එළ කොල්ලො..
ජය වේවා!
nimesh gimhan
THANK AIYA
Sanjaya
තෑන්ක්ස් අයියේ උපසිරැසියට
ජය වේවා!sanka
ela ela kollo
sinhabahu
Ela wadak bro niyamai.
Suu
thank you :) :)
PCVENOM
thawa sub denna deiyooo
Ayesh
machan ubanam deiyek... deiyangeth deiyek.. ikmanatama meka dilane.. aththamai me karana deta api thnx karala madi.. gdk pin..
thasitha
thanks.
isuru
thanx aiye sub ekata
sajith
thanks dude
kanchana
meke comment wadiine nene
kanchana
ko itin digata comment ekak demma eka giye ne,
onna ayeth liyanawa,,
lipiya kiyapu gaman awa gemma nethi una wage, eee hewa me 2020 da? hari hari ... apita bohoma sathutuy 2016 newatha newath aye aye oyage sub tiyenawa nam... sub wagema lipiyath supiri,
mama sub hadanna danne ne , eth 2009 idalama sub gannawa me mannsalen, e hema sub ekakatama thanx kiyala, oyala witharak nema oyalata danuma dunna wiwekaya welawa dena hema denatama pin dila... malli sub karauwan witharak neme honahawath loke nethiwegena yana deyak wela, thani una getaluwwak liha ganna kalayata dila nihadawa tension eka daragena inna minissu godakata oyala hoda behethak hadanawa... e hema deyak wenuwenma godak pinAyantha
ela saho niyamai digatama sub karanna
Ayantha
ela saho niyamai digatama sub karanna good luck
Manura Sathsarindu
thnx saho ela..
හේමන්ත
Thanks Malli...
sadeepa
thanks mchn sub ekata
nalinda
thnks saho........
ප්රබුද්ධ කේසර විතානගේ
SUB EKATA THANKS BRO!! DIGATAMA SUB DEMU JAYAWEWAA!! :)
ඩිලාන් හසිත
ඒකනම් ඇත්ත සහෝ දැන් නම් වැටෙන comment ගාන හොදටම මදි....
සබ් එකට තුති ෴ජය෴රයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ
තව මේ වගේම සුපිරි හින්දි මූවියකින් හමු වෙමු
෴එලස්෴JB
Thanx macho sub ekata. upasirasi hadana ubalata mechchara upset nam agaya kirimak na kiyala. film hadana ayata kochchara dukak atda. ? oyalage dawas 3ka wadak. but eyalata awrudu 2. 3ka wadak. api nikan blanawa neda
Ñõwtý Ranu
ela ela Aiye ona...Sub ekata thnkx
මස්තානි
හේතුව:- දැන් උපසිරැසිකරුවන්ගේ අගය බිංදුවට බැහැලා නෙවි, ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ. පැහැදිලිව දැන් මමනම් උපසිරැසි කරන්නේ තමන්ටම බලලා සතුටු වෙන්න මිසක් වෙන කිසිම දේකට නෙවි.
මේ උබ වැල් බයිලා නොකියවා ඉදින් යකෝ කොටි ගානක ෆිල්ම් එකක් හොරට අරන් තෝ සබී හදලා දාලා එකට කොමන්ට් වැටෙන්නේ නැත්තම් -- ඍණ අගයකටත් පල්ලෙහා තියෙන්නේ -- කියලා කැ ගහනවා ලැජ්ජා නැද්ද බන් අඩුම ගානේ තෝ මේක ඩොලර් ගානක් ගෙවලා ෆිල්ම් එක බැලුවනම් දුක නැ එකත් හොරට අරන්
උබට බැරි නම් වැඩේ අතහැරලා දාපන් ඔල්ටර්නේටිව් සයිට් ගොඩක් තව මේ ලෝකෙ මිනිස්සු කරන් යනවා සුම් එක / සබී ස්කින් එකේ උන් තෝ වාගේ අදෝනා දුන්නානම් ඒ දවස් වල අද ඔය සිංහලට හරවන සබී වත් නැ අනික 2012 තොපෙලාගේ සයිට් එක මාස ගානක් ඩවුන් වෙලා ඉද්දි මිනිස්සු සිංහල සබී බැලුවේ නැද්ද සබී ස්කින් එකෙන් සබී එහෙම එලියට ආවේ නැද්ද කයිය යි පඩත්තල ෂෝ එකයි නවත්තලා තොගේ වැඩ ටික කරපිය
achintha
අනේ යකෝ..කමෙන්ට් එකක් දාන්න බැරි නම් කට පුක වහගෙන හෙමීට මාරුවෙනවද.සබ් කරන එකේ නම්බුවවත් තියලා. අම්මට හෑම්බ්රේක් ගහන්ට
Hivin Aßeywanshe
Me mokekda mu
චන්දන
අඩො ගොන් කතා කියන්න එපා ෆිල්ම් එක හොරට ගන්නෙ සබ් දෙන කෙනා විතරද ඇයි උබ බලන්නේ සල්ලි දීලද අනිත් දේ තමයි අපි මේ විදියට ෆිල්ම් එක බැලුවොත් මිසක් මේව හැම එකම අපේ රටේ හෝල් වල පෙන්වනවද බයිස්කෝප් එකේ ආසිරි අයියා ඇතුලු හැමෝම කරන්නෙ ලොකු සේවයක් ඒකෙන් මිනිස්සු වෙන රටවල භාෂාවන් සංස්කෘතින් ගැන අවබෝධයක් ලබනවා රසවින්දනයට අමතරව ෆිල්ම් එක බලලා ඒ මිනිස්සුන්ගෙ හිතට සතුටක් ඇතිවෙන විදියට කොමෙන්ට් එකක් දාන එක යුතුකමක් අඩු ගානෙ ෆිල්ම් එකේ හොද නරක කියල හරි
Dilranga
සිරා කතාව මස්තානි
උබ මොකා වුනත් කියන්න ඕනෙ ටික සුපිරියට කියලා තියෙනවා,
ඒ වුනාට ප්‍රසිද්දියේ මුන්ගේ මෙහෙම රෙදි ගලවන්න එපා :vImesh
සිරා බන් මූ මේ සබ දැම්මේ ඌට බලන්න නම්'
මේක සයිට් එකේ දාලා නාහෙන් අඩන්නේ මොකද,
ජනතාවට විහිලු සපයන්න එපා මහත්තයෝ!රයන් ද සිල්වා
#මස්තානි උබට comment එකක් දාන්න බැරිනම් පුක නොදී නිකන් දෙන සබ් එක බාගෙන පලයන් මෙතන පඩත්තර කතා නොකිය..... උබ වෙන සයිට් එකකට කඩේ යනවනම් පලයන් හු**තෝ....
මේ කොල්ලෝ මහන්සි වෙලා දාන සබ් එක්කට පින් සිද්ද වෙන්න අපි ෆිලුමක් බලලා සතුටු වෙන්නේ......
උබ බැනලා comment ඒකක් දානවා වෙනුවට උබට (ස්තුතියි) කියලා අකුරු 4 කොටලා යන්න බැරි තරම් ආත්මාර්තකාමී බැ*ලිගෙ පුතෙක් උබ....නිශන්ත
මේ මොන පොන්න හු###ක්ද මස්තානි කියන්නෙ, මුන් සබ් දෙන්නෙ පු# අමරුවකට නෙමෙයිනෙ, උන්ගේ අතල් එකට, උන්ටත් ලයික් කමෙන්ට් අඩු වෙනකොට හිතෙනව මම මෙච්චර මහන්සි වෙලා සබ් කරල වැඩක් තියන්වද කියල, උබල වගේ සීතලට හු#ල හැදුනු එවුන් ඉන්න හින්ද තමයි අපිට කවදාවත් ඉස්සරහට යන්න බැරි,
achintha
අනිවා
Hivin Aßeywanshe
Hasantha ayiya masthani cheeththeta adennama kathawa kiyala... ela hsantha ayiye...
ආසිරි ප්‍රියන්ත
අපේ හසා තාක්ෂණික පැත්තෙන් තේරුම් කරලා තියෙනවා නේ,
මම සරලව කියන්නම් එකින් එකට වගේ..
ඔව්, මම වැල් බයිලා කියනවා, කෑගහනව කමෙන්ට් වැටෙන්නේ නෑ කියලා,
මොකද මේ මහන්සියට මොනාහරි අගය කිරීමක් ලැබෙන්න ඕනේ නිසා.
නැත්නම් මටත් පුළුවන් හොරාට ෆිල්ම් එක අරං බලලා පාඩුවේ ඉන්න.
තෝ කැනහිලා ඉතිං ඩොලර් ගණන් සල්ලි ගෙවලා ෆිල්ම් ගන්න එකානේ.
එහෙනම් මොන එහෙකටද යකෝ මේ සයිට් එකට ආවේ,
තෝ වඳුරු හු***නා, දැන් එතකොට මේ සයිට් එකට ආවේ ඕක කියලා යන්නමද?තුන්වෙනි ඡේදේ:-
ගොන් හිවල පාත්තයෝ, අපි මේ වැඩේ අත්හැරලා දාන්නම්,
හැබැයි උඹ ඔය කියලා තියෙන "සබ් ස්කින්" එකෙ (මොකක්? මොකද්ද බොලේ සබ් ස්කින් කියන්නේ? subscene/සබ්සීන් වෙන්ටෑ)
තියෙන්නේ නම් ගම වෙනස් කරලා අපෙන් උස්සලා දාපු සබ් තමයි හිකනලෝ.
අනික බං උඹ ඔයකියපු ඒ සයිට් කරන උන් අදෝනා දෙන්නේ නෑ තමා,
අදෝනා අහන්න හරි ඒ සයිට් වලට යන්නේ කවුද?
අනික උඹත් ඒ කියපු සයිට් එකක එකෙක් නම් "සබ්සීන්" කියන එකට "සබ් ස්කින්" කියනව නම් කවුද බං තොපේ ඔය සයිට් වලට අදෝනා අහන්න හරි සබ් ගන්න හරි යන්නේ?
ඒ වගේම මම කයියත් ගහනවා පඩත්තල ෂෝ එකත් දානවා, මොකද මම ඒකට සුදුසු නිසා,
තෝ වගේ කෙලෙහි ගුණයක් නැති කැරපොත්තෙක් නිසා අපේ වැඩ නවත්තන්නේ නෑ.ඒවගේම තැන්ක්ස්, උඹ නිසා කමෙන්ට් ටිකක් වැඩිපුර වැටුනා. මෙහෙමනේ වෙන්න ඕනේ...
තාරක නුවන් දිල්හාර
අයියෝ හැමිල්ටන්...
මූ එච්චර බූරුවෙක්ද හසෝachintha
හ්ම් ඔයා මොකද සහෝ මැදින් පනින්නේ..ඔයාට ප්‍රශ්නයක්ද?
achintha
අනිවා සහෝ..ගොන් හරක් මෙතෙන්ට ආවම මෙතන ඉන්න බෑ පළාතම ගඳ ගස්සනවා
මස්තානි
හොරට තමා ඔයි මමත් ෆිල්ම් තොපිලා වාගේ උඩගු කතා කියෙව්වේ නැ හොරට බලන ගමන් ! එත් මේක කියුවේ තොපිලාට රිදෙන්න තමා ! අනිත් දවසේවත් වාචාල කතා නොකිය සබී දියන් වැදගත් විදිහට සබී දෙන මිනිස්සුන්ට නින්දා නොකර
achintha
ඇඩ්මින් සහෝ කරුණාකරලා මේ වගේ ගොන් හැත්තවල් දාන කමෙන්ට් අයින් කරලා දාන්න..
achintha
මචං උඹ සබ් එක ගත්තෙ රෙදි ඇඳගෙනද????චීත්ත රෙද්දක්වත් ඕනද? ගොන් ආතල් දෙන්ඩ එපා පාහරයෝ
මස්තානි
ඉතාලියේ ඉන්න - වා ෆන් කුලෝ - කියලා තිබ්බා මේක අනික් සයිට් වල වැඩක් කියලා ! තවත් මුසලයෙක් කියලා තිබ්බා මම වෙන සයිට් එකකත් මේක දැම්මා කියලා / ඇයි ගොන් නාම්බ්බෝ මට අනිත් සයිට් වල එකවුන්ට් හදන්න තහනම්ද ! මම හිතලම තමයි ඒ සයිට් එකේ මේ විස්තරේ කියුවේ නැතුව කරුවත් මගේ පිටිපස්සෙන් හිටියේ නැ ජිවිතේටවත් අහලා නැ පිනට ෆිල්ම් බලලා මේ වගේ කතා කියන වුන් නෙදකින් !
තාරක නුවන් දිල්හාර
ගුඩ් වන් හේවා
anonymous
මචන්ලා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම මේකේ sub එක බාගෙන film එක බලන්නයි හැදුවේ. ඒත් විස්තරේ කියෙව්වම මේකෙන් sub එක බාන්න එපා උනා. මට තේරෙන්නේ නැත්තේ මේකයි. ඇයි අපේ මිනිස්සු මොනවා හරි දෙයක් සමාජයට දෙනකොට නැවත යමක් බලාපොරොත්තුවෙන්ම ඒක කරන්නේ? බලපල්ලා subscene opensub එකේ sub ඕන තරම් තියෙනවා, ඒවත් දාන්නේ මිනිස්සු ඒ එකෙක්වත් comment දාන්න කියලා ඉල්ලලා තියෙනවද? මිනිස්සු sub ගත්තම එකට සතුටුවෙලා comment දාන එක වෙනම කතාවක්. නමුත් ඒ අය "comment දාන්න නැත්නම් තවත් sub දෙන්නේ නෑ" කියලා නෑ නේ? මේ sub එක දාපු පුද්ගලයාට කියන්න තියෙන්නේ, මචන් උඹ sub දාන්නේ comment බලාගෙන නම් sub නොකලට කමක් නෑ. නමුත් උඹ sub හදන්නේ වෙන එකෙක් ඒ sub එක බලලා film එක හොඳට තේරුම් ගනීවි යයි සිතලා සතුටු වෙන්න නම් sub කරපන්. එතකොට ඒවා බලන මිනිස්සු comment දාවි. නැතුව මේ විදියට comment ඉල්ලලා උඹ කරපු වැඩේ වටිනාකම අඩු කර ගන්න එපා.
Shiraj
MOna hikanal H**tige puthek da ban mu gaman ganna epa machan
Sashika pramith
ගොන් ආතල් දෙන්නේ නැතුව වැඩක් බලාගනින්...
කොච්චර මහන්සි වෙලාද මේ වැඩේ කරන්නේ, ඒ මහන්සියට ගරු කරපන්.. කරන්න බැරිනම් මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව පු. ඇ. ගහගෙන නිදාගනින්..
මස්තානි ගිහින් බජිරාඕ හොයපන්... ලොල්
Hivin Aßeywanshe
Achintha saho man kiwwe masthani kiyala inna ekata machn
angoda
pisso
Maliya
elaz mchn
Chalana Rukshan
Thnx bro sub ekata..
RANA D
any hw thnkzzzzz br...keep it up
Advertisement

අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.