ඔන්න තවත් සුපිරිම උණු උණු ෆිල්ම් එක්කට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තම මේ රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඉතින් ඉයේ පෙරේදා වගේ තමා හොද වීඩියෝ පිටපතක් ආවේ. චිතරපටිය ගැන කියනවනම් මේකට 6.5ක Imdb අගයක් ලැබිලා තියනවා. ඒ වගේම මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Happy Death day 2017, Happy dea…

ඔන්න තවත් සුපිරිම උණු උණු ෆිල්ම් එක්කට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තම මේ රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඉතින් ඉයේ පෙරේදා වගේ තමා හොද වීඩියෝ පිටපතක් ආවේ. චිතරපටිය ගැන කියනවනම් මේකට 6.5ක Imdb අගයක් ලැබිලා තියනවා. ඒ වගේම මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Happy Death day 2017, Happy death day 2019 චිතරපට අධ්‍යක්ෂනය කරපු Christopher Landon මහතා විසින්. ඉතින් එහෙනම් වැඩි කතා ඕනී නෑ චිත්‍රපටය ගැන බලමු.
ඇත අතීතයේ බ්ලිස්ෆිල්ඩ් කියන නගරයේ සීරියල් කිලර් කෙනෙක් එහෙමත් නැත්තම් දාම ඝාතකයෙක් ජීවත් වෙනවා. එයා වසරක් පාසාම තරුණ ළමයි මරලා දානවා. ඉතින් මෙහෙම මිණි මැරුම් දිගින් දිගටම සිදුවෙලා 90 දශකයේ අග භාගයෙදි මේ මිණීමරුවා නගරයෙන් එක පාරටම අතුරුදහන් වෙනවා. ඒත් වසරක් පාසා උසස් පාසල් වල පවත් වන හෝම් කමින් නර්තන උලෙලවල් වලදි තරුණයෝ එකා දෙන්නා මැරෙන්න ගන්නවා. ඒත් ඒ බිලිස්ෆිල්ඩ් මිණිමරැවා කියලා කිසිම සාදකයක් හම්භවෙන්නේ නෑ. ඉතින් ඒවා අභිරහස් මරණ විදිහට වහල දානවා. ටිකෙන් ටික මිනිස්සුන්ට මේ දාම ගාතකයා ගැන අමතක වෙන්වා. තරුණ ලමයිනුත් විස්වාස කරණවා ඒක කටකතාවක් විතර්ක් කියලා. හෝම් කමින් එක දවසට ටැක් පණින ළමයින්ව බය කරන්න ගොතපු.
ඉතින් අවුරුදු 20ක් ගෙවිලා යනවා. දව්සක් යාළුවෝ සෙට් එකක් ගෑණු ලමයෙක්ගේ ගෙදරකට සෙට්වෙලා අඩියක් ගහන් ගමන් මේ මිනීමරුවා ගැන කතා කරනවා. ඉතින් ගෑනුලමයගේ තාත්තා පරණ බඩු එකතු කරන කෙනෙක්. කොහොම හරි මෙයාලා කත කරකර ඉන්න තැනට මිමී මරුවා ඇවිත් අර ලමයි ඔක්කොම මරනවා. එයා යනකොට අර ගෑනු ලමයගේ තාත්තගේ පරණ බඩු එකතුවෙන් පරණ කිනිස්සක් අරන් යන්වා. ඔහොම දවක් ගෙවිලා යන්වා.
ඉතින් මේ චිත්‍රපටියේ කතා නායිකාව මිලී අහින්සක ගෑනු ළමයෙක්. එයාගේ තාත්තා නැතිවෙලා අම්මයි අක්කයි එක්ක තම ජීවත් වෙන්නෙ. මිලීගෙ අක්කා පොලිස් නිලදාරිනියක්. තාත්තා නැති වේදනාව නිසා මිලීගේ අම්මා බොන්න පුරුදු වෙනවා. ඉතින් මේ මිලීට කූබියෙක් වත් මරන්න බෑ. අඩුම තරමේ හයියෙන් කතා කරන්නෙවත් නෑ. ඒක නියාට හැම වෙලාවෙම පන්තියේ අනිත් අයගෙන් කරදර වෙන්වා. එදා මිනී ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න අම්මා එනකල් ඉන්නවා. ඒත් කොච්චර වෙලා හිටියත් අම්මා එන පාටක් නෑ. ඔය අතරේ මිණීමරුවා එතන්ට එනවා. එයා මිලීව මරන්න පන්නවා. ඉතින් කොහොම හරි මිලීව අල්ලගෙන මිලීට අර පරණ කිනිස්සෙන් අනිනකොටම තුවාලේ මිණීමරුවටත් හැදෙනවා …ඉතින් පහුවදා මිලි නැගිටිනකොට එයා ඉන්නේ අර මිනීමරුවගේ ඇග ඇතුලේ. මිලීගේ ඇග ඇතුලේ ඉන්නේ මිනීමරුවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න. ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
15,030 downloadsDownload Freaky-2020-Blu-Ray.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
30 comments
thusitha
Suranjan
Thanks jayawewa........!
Ayesh
,උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
indika75
thanks..
සියන්ත
Thanks brother
Shaggy
Thank you very much
MALIK MADHUSHAN
THANZZZZZ BRO
tv malli
sub ekata tnx bn
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Manuja
links dennenane bro...
damith
thanks bro. jaya wewa...!!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි...
Requests ...
Night of the living Dead - 1968
Down of the Dead - 1978
Day of the Dead - 1985
Night of the living Dead - 1990Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
හැකිනම් බයිස්කෝප් වෙබ් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of the Lambs - 1991 යන ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ අනෙකුත් චිත්‍රපට කිහිපය සදහා සබ් දෙන්න පුලුවන්ද?
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007raviz
Thank you....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Malith Samarawickrama
Thanks bn sub ekata.
lakshan
thanks ......................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HIRANLASITHA
THANKS
Lakshansilva18
thanks for sub, mekanam maru film eka
mindika
Thanks !!!
jd220
Ela thanks
Anonymous
thanks bro
Dewadithya
Thanks for sub!
Chandimal Kariyapperuma
thanks for the subtitles.
Ruchira
Thanks for the sub!!
Anonymous
supiri
Anonymous
thanks
Sandaru Nimsara
Thanks
Advertisement
![Freaky (2020) Sinhala Subtitles | බ්ලිස්ෆිල්ඩ්හි මිණීමරුවා [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/Freaky-2020.jpg)
thx