හායි කට්ටිය කොහොමද. අද මම අරගෙන ආවේ කාලෙකට කලින් තිරගතවුණු ඉතාමත් ජනප්‍රිය කතාවේ දමිළ කොටස. ඔයාලට මතක ඇති නේද Ghajini කියන කතාව. එකේ දමිළ එක තමයි. කොහොම වුනත් දමිළ එක තමයි මුලින් විකාශය වුනේ. ඊට පස්සේ තමයි මේකේ හින්දි එක තිරගත වුනේ. කොහොම වුනත් දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඇස් වලට කදුළු ගේන කතාවක් විද…

හායි කට්ටිය කොහොමද. අද මම අරගෙන ආවේ කාලෙකට කලින් තිරගතවුණු ඉතාමත් ජනප්‍රිය කතාවේ දමිළ කොටස. ඔයාලට මතක ඇති නේද Ghajini කියන කතාව. එකේ දමිළ එක තමයි. කොහොම වුනත් දමිළ එක තමයි මුලින් විකාශය වුනේ. ඊට පස්සේ තමයි මේකේ හින්දි එක තිරගත වුනේ. කොහොම වුනත් දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඇස් වලට කදුළු ගේන කතාවක් විදියට මේක හදුන්වන්න පුලුවන්. හොදයි එහෙනම් මම කතාව ගැන කියන්නම්.
චිත්‍රා කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයාවක්. එයා යාලුවෙක්ගෙ මොලය සම්බන්දයෙන් ව්‍යාපෘතියකට එක් වෙනවා. එයාලා රෝගියෙක් විදියට ගන්නේ කෙටි කාලින මතක ශක්තියක් තියෙන රෝගියෙක් වන සන්ජෙයි රාමසාමි කියල කෙනෙක් ගැන. එයාගේ රෝගය හදුන්වන්නේ Anterograde amnesia මම කලින් කිව්වා වගේ කෙටි කාලින මතක ශක්තියක් තියෙන රෝගය. එත් එයාලගේ මහාචාර්යතුමා ඒක කරන්න දෙන්නේ නෑ. කොහොමහරි මෙයා මේක ගැන හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී නගරයේ මිනීමැරුම් කිහිපයක් වාර්තා වෙනවා. පේන විදියට මේවා කරලා තියෙන්නේ සන්ජෙයි. ඔයාලා දන්නේ නැතිව ඇතිනේ කොහොමද මෙයාට කෙටි කාලින මතක ශක්තියක් තියෙන්නේ. කලින් මෙයාට මොනවද වුනේ කියලා. මෙයාගේ නම සන්ජෙයි රාමසාමි. එයාර්වොයිස් දුරකථන සමාගමේ අයිතිකරු. කොහොම හරි මෙයාට කල්පනා කියලා කෙල්ලෙක් හම්බවෙනවා. එයාව හම්බවෙන්නෙත් අමුතුම විදියට එයාර්වොයිස් එකට කල්පනා ජිවත් වෙලා ඉන්න ෆ්ල්ට් එක ඕනේ වෙනවා. ඊට පස්සේ සන්ජෙයි තීරණය කරනවා එයාගේ මේක ඉල්ලගන්න. ඊට පස්සේ එයාගේ කට්ටිය කල්පනා හම්බවෙන්න යවනවා. කල්පනා වැඩ කරන්නේ AD ඒජන්සියක. එයා AD වල පොඩි චරිත රගපාන කෙනෙක්. කොහොමහරි කල්පනා බොරුවක් ගොතනවා සන්ජෙයි සහ එයා ආදරය කරනවා කියලා. එත් මේ ගැන කවුරුත්ම දන්නේ නෑ. කොහොමහරි මේක පත්තරෙත් පල වෙනවා. ඊට පස්සේ සන්ජෙයි කල්පනා ගැන ආදරයක් ඇති වෙනවා. එත් සන්ජෙයි කියන්නේ නෑ එයා එයාර්වොයිස් සමාගමේ අයිතියිකරු සන්ජෙයි කියලා. එයා මනෝ කියලා කල්පනා ඉස්සරහට යනවා. ඊට පස්සේ දෙන්න අතර ආදරයක් ඇති වෙනවා. මම කතාව ගැන ගොඩක් කිව්වා වගේ. කතාවේ විහිළු දේවල් වගේම දුක හිතෙන කොටස් තියෙනවා. සම්මාන පිට සම්මාන හම්බවෙච්ච චිත්‍රපටියක් මම හිතනවා ඔයාල මේක බලයි කියල. එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.
චිත්‍රපටිය ගැන:
අධ්‍යක්ෂණය A. R. මුර්ගදොස්.
රංගනය :සුර්යා,අසින්,නයන්තරා,ප්‍රදීප් රාවට්
සංගීතය හරිස් ජෙවරාජ්.
ධාවන කාලය මිනිත්තු 185
අදායම් වාර්තාව රුපියල් මිලියන 90ක්.
සම්මාන
2005 දකුණු ඉන්දීය චිත්‍රපටි උළෙල
හොදම නිළිය අසින්
හොදම ගායනය හරිස් ජෙවරාජ්
2005 තමිල් නාඩු චිත්‍රපටි උළෙල
හොදම චිත්‍රපටිය ගජිනි
හොදම නළුවා සුර්යා සිවකුමාර්
හොදම නිළිය අසින්
හොදම අධ්‍යක්ෂණය A. R. මුර්ගදොස්
හොදම ගායනය හරිස් ජෙවරාජ්
ෆිල්ම් එක download කරන්න ඕනේ නම්. උපසිරසියේ නම Google සෙවීමක් කරන්න ලෙහෙසියෙන් හොයන්න පුලුවන්. Direct Download කරගන්න පුලුවන් වෙයි.
ලැබුවාවූ අලුත් අවුරුද්ද ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ghajini (2005) HD 720p Tamil Movie Bluray Watch Online – www.TamilYogi.cc
Ghajini (2005) – BluRay
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,737 downloadsDownload Ghajini-2005.Baiscopelk.com_.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
27 comments
සදුන්
Gayan
yalu seed tiyana film eka hoyaganna beri una mata puluwan nam HASH eka denawada
mithun
Ekana bluray kohada tiyanna hd dvd walata sat wan nadda sab
mithun
මචන් එන්දිරියන් එකත් ඔය විදියටම දියන්කො සහෝ please එක සයිඩ් එකෙ නැති එක ලොකු අඩුවක් නෙවෙද..
mithun
රජිනි ගෙ enthiran 2010 එකටත් සබ් දාන්න පුලුවන් ද බ්‍රො
ඔල්ඩ් උනත් වටිනව ආ ස්තුතියි සිංහල සබ් එකටRumesh Nilantha Jayaweera.
thanks sub & more thanks online link
KAVINDA GAMAGE
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.Ravindu Rukshan
thx sub ekata
Kasun Widusha
Tnx bro sub ekata
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
R.Chandimal
tnxxxx.......torent link eka ewannoooooooo..
Kamal
බයිස්කෝප් එකට අඩුවක් වෙලා තිබුණි ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි සබට
Kulanjana Maduranga
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
මච්න් බාන්න පුලුවන් ටොර්රෙන්ට් එකක් නම් නැ ඩිරෙක්ට් බන්න පුලුවන් හොද ලින්ක් එකක් තියෙයි නම් දපන්කො තැන්ක්ස් සබ්ට
Rasheen Mansil
ෆිල්ම් එක download කරන්න ඕනේ නම්. උපසිරසියේ නම Google සෙවීමක් කරන්න ලෙහෙසියෙන් හොයන්න පුලුවන්. Direct Download කරගන්න පුලුවන් වෙයි.
Rasheen Mansil
ෆිල්ම් එක download කරන්න ඕනේ නම්. උපසිරසියේ නම Google සෙවීමක් කරන්න ලෙහෙසියෙන් හොයන්න පුලුවන්. Direct Download කරගන්න පුලුවන් වෙයි.
දිනේෂ් අකලංක
බොsහොම ස්තුතියි සහෝ සබ් එකට..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.ප්‍රසාද්
මේක තමයි නියමම ගජිනි ෆිල්ම් එක. මේක එක්ක අනික් ඒවට හැරෙන්නවත් බෑ. සුර්යාගේ රඟපෑම ඒ තරමටම සුපිරි... මේකට සබ් කළාට ගොඩාක් ස්තූතියි...
Manoj
සිරාවටම මේක තමා ඔරිජිනල් ගජිනි ෆිල්ම් එක.
හින්දි එක මේකෙ කොපියක්.මේකට ගහන්ඩ එකක් තවත් නෑ.mithun
ඔය දෙකම ප්‍රතිනිර්මාණය කරෙ english එකකින්, එක එතකොට කොච්චර ප්‍රසිද්ධ වෙන්න ඔනද Memento (2000) Imdb 8.5
ඔක අල්ලල තම ghajini නිර්මාණය කලෙ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhananjaya Chamath
එල
Kavishan Werasinghe
Thanks☆prabhu solomon ge movie ekak dennakoo plise☆
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝ sinhala උපසිරැසියට...ජයවේවා !!
Anonymous
sub eka wada na
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

බොහොම ස්තූතිය sub එකට බ්‍රෝ ... ජයවෙවා