ආයුෂ බොහෝ වේවා බයිස්කෝප් සිංහලෙන් හා එකතුවන සහෘදයාණණි, පනස් වැනි උපසිරැසිය කරා යන ගමනේ තවත් එක් උපසිරැසියකි මේ. මෙවර මම තෝරගත්තේ ඉංග්‍රීසි නොවන විදේශිය චිත්‍රපටයක්. මේක චිත්‍රපටය හොදම විදේශ චිත්‍රපට ලෙස සැලකෙන චිත්‍රපට පහ ඇතුලෙ නම බබලවන චිත්‍රපටියක්. මේක ත්‍රාසජනක ගොඩට තමා වැටෙන්නෙ. මිනිත්තු 100ක්…

ආයුෂ බොහෝ වේවා බයිස්කෝප් සිංහලෙන් හා එකතුවන සහෘදයාණණි, පනස් වැනි උපසිරැසිය කරා යන ගමනේ තවත් එක් උපසිරැසියකි මේ. මෙවර මම තෝරගත්තේ ඉංග්‍රීසි නොවන විදේශිය චිත්‍රපටයක්. මේක චිත්‍රපටය හොදම විදේශ චිත්‍රපට ලෙස සැලකෙන චිත්‍රපට පහ ඇතුලෙ නම බබලවන චිත්‍රපටියක්. මේක ත්‍රාසජනක ගොඩට තමා වැටෙන්නෙ. මිනිත්තු 100ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ජර්මන් බසින් කෙරුණු ඔස්ට්‍රියානු නිෂ්පාදනයක්. මේ චිත්‍රපටියේම ඉන්නේ චරිත 03යි. හුදෙකලාවට බර චිත්‍රපටියක්. නමුත් තරමක් වෙනස් ත්‍රාසජනක චිත්‍රපටියක් කිව්වොත් මම නිවරදියි. විශේෂත්වය තමා සැබෑ ජීවිතයේම නිවුන් සහෝදරයන් දෙදෙනෙකු මෙම චිත්‍රපටියේ සොයුරන් දෙදෙනා ලෙස දායක වීමයි. අපි චුට්ටක් චිත්‍රපටිය දිහාට හැරෙමු.
මේ කථාව මම පටන් ගත්ත තැනට අරගෙන එන්නම්. නැත්තං අපේ සහෝදරයන්ට මේ කථාව රසවිදින්න බාධා වේවි. එක් පවුලක් ඉන්නවා. ඒ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, දරුවන් දෙදෙනයි. දරුවන් දෙදෙනා නිවුන් දරුවෝ. ඒ පවුල යම් අනතුරකට ගොදුරු වෙනවා. එයින් දිවි ගලවාගන්නේ අම්මයි එක් නිවුන් දරුවෙකුයි පමණයි. තාත්ත ගැන නම් සදහනක් නැහැ. ඔහු මිය ගිහින් වෙන්නත් පුළුවන්. නමුත් දිවි ගලවාගන්නේ එක් සහෝදරයෙන් පමණයි. අනෙක් කෙනාකෙනෙක් මිය ගිහින්. අම්ගෙත් මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරලයි තියෙන්නේ. නමුත් අර මිය ගිය නිවුන් සහෝදරයා මේ ගෙදර ඉන්නවා. අම්මට පේන්නෙ නැති උණාට. මේ නිවුන් දරුවෝ දෙන්න සෙල්ලම් කරනවා, දවස ගෙවනවා. මේ අතරේ අර මිය ගිය නිවුන් සහෝදරයා ජීවත් වෙන නිවුන් සහෝදරයට අම්ම ගැන වැරදි ඔළුවට දානවා. අන්තිමේදි අර අහිංසක අම්මට මේ නිසාම ජීවිතයත් අහිමි වෙනවා.
කථාවෙ දළ සටහන මෙහෙමයි. මීට වඩා ගොඩක් දේ චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබේවි. රසවින්දනයට බාධාවක් නොවන පරිදී උපසිරැසි ගැන්වීමට ගොඩක් මහන්සි උණා. හිතනව වැඩේ සාර්ථක ඇති කියල. එහෙනම් මම යන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
Goodnight.Mummy.2014.720p.BluRay.x264.VPPV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
829 downloadsDownload Goodnight.Mummy_.2014.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
19 comments
praneeth madu
Raveen Fernando
ela bro sub ekata thanks
Tharaka
ආයේ දෙපාරක් හිතුවෙ නෑ. අනිවාර්යෙන් හොඳ ෆිල්ම් එකක් කියලා ස්ථිරයි. ඔන්න බාන්න දැම්මා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා!
බුදු සරණයි!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......වයන්ත
ඔයා ගේන ගොඩක් චිත්‍රපටි සුපිරිම තමයි,
ගොඩක් ස්තූතියි සබ්එකට,
ජය වේවා !wooobox
හොද Movie එකක්. උපසිරසි වලට ස්තුතියි :)
J-Koocha
The Adventures of Sherlock Holmes ටීවි සීරිස් එකේ සබ් මග නැවතිලා ගොඩක් කල්... කව්රුහරි ඒක බලන්නකෝ
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks THUSARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aruna
therenna me film eka nam
thilina
ado patta film1 bn
sheen
dan film download karandasim eke salli rs.30 ta vadiyen oni. natnam ba.hama satiyema rs 3ok kapenavana...
nimal dissanayake
සයිට් එකේ රසිකයන්ගේ නෙත බොහෝම අඩුවෙන්
මේ වගේ ෆිල්ම් එකකට යොමු වෙලා තියෙන
එක නම් මහම පුදුමයක්!
මේ ෆිල්ම් එකේ රඟන නිවුන් දරුවෝ දෙන්නාගේ රංගනය
මට නම් දිවිය පුරාවටම මතක තියේවි!
ඇයි අම්මාගේ චරිතය, එකත් ඒ වගේමයි!
මේක කියවන බයිස්කෝප්ම රසිකයන්ගෙන්
මම නම් ඉල්ලන්නේ
මේ ෆිල්ම් එක නොවරදවාම නරඹන්න කියලයි!
කොමෙන්ට්ස් අඩු වුණාට
දීප්තගේ දීප්තිය තුෂාරයෙන් අඩු නොවී
දිගටම බැබලේවා!
ස්තුතියි ගොඩක්
තුෂාර!Arrow T
Thank you
හිෂාන් සමරසිංහ
Thank you for the Subtitle file. ❤Goodnight Mommy (2022 ‧ Drama/Thriller ‧ 1h 31m) movie එකටත් subtitles දෙන්නකෝ.
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Sub file එකෙ මොකුත් නෑනෙ බං
Advertisement

keep going mcn