Watch Trailer

Hate Story 3 (2015) with Sinhala Subtitles | ඔහු ආයෙත් ඇවිදින්.. ද්‍රෝහී වූ ආලය සොයා [සිංහල උපසිරැසි සමග]

වෛරයේ පළමු දිගහැරුම ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍…

Hate-Story-3-(2015)

වෛරයේ පළමු දිගහැරුම

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි… වෛරයේ දෙවන දිගහැරුම ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම්  ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට….? අද….. වෛරයේ තෙවන දිගහැරුම ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද? ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ.. -හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!! -අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..? -මොකක්ද ගනුදෙනුව..?? -එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!! සෙල්ලම පටන් ගත්තා…..

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ. -ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ. -වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.” “සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා.. පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද මේ ආදරයට අපි කුමක් කියා අමතමුද…. නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන.. දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම… තවමත් මා ජීවත් වන්නේ නුඹ නිසාවෙන්මය… එන්න ඒ අසම්පුර්ණ වූ කතාව, අද සම්පුර්ණ කරන්නට…!!


Hate Story 3 (2015) on IMDb

 

 

700 MB (HD-HEVC) කොපිය මෙතනින් බාගන්න

20E78A9DD4D33ABA64222203E09192CF39E83AA2

1 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න

CE19BFD179A29AD998646D577C8638053678DE0B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,808 downloadsDownload Hate-Story-3.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

15,808 downloadsDownload Subtitles108 KB

35 comments

  1. Kasun

    Ela bro. sub eka enkn balagena hitiye

  2. akskshan

    ela bro
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

  3. rumesh

    film eka hondai wage eth imdb eka adui ne

  4. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. kUMARA

    tHANK YOU BRO...!

  6. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. අවන්ත රෙහාන්

    Thank u very much for the sub...:)

  8. Mayura

    මෙච්චර කට්ට කාගෙන බැනුම් අහගෙන මාස ගානක් තිස්සේ මහන්සිවෙලා සබ දැම්මා කමෙන් 5යි. මන් ආයේ සබ් කරන්නේ නෑ මේකට කමෙන්ට් 20ක්වත් එනකන් :@

  9. පුර්නිමා

    වාව් මේක මන් කැමතිම ෆිල්ම් එක. ඇත්තටම මේකේ මොකද වෙන්නේ? :P

  10. Kasun Upeksha

    සබ් එකට ගොඩක් ස්තුතියි..

  11. Jack

    පට්ටයි මචෝ..
    අනිවා බෑමක් තමයි.....
    එකයි දෙකයි දෙකම බලලා තියෙන්නේ...
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ...
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට...
    ජයෙන් ජය...

  12. Sanjaya

    සබ් එකට ගොඩක් ස්තුතියි..

  13. Chämàrá Sâmpáth

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට... ජය ..!!!

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි මයුර සහෝ.
    එනකන් බලා සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි. '
    'දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා!!!!!

  15. Jinadaree

    බොහෝම ස්තුතියි සබ් එකට…...

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. ThaRindu

    godak kal balan hitiya sub enakam.
    Tkxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Bro

  18. harsha

    Thanks..

  19. Prathibha Dinitha

    maru saho

  20. Nikky

    thanks saho..!! :)

  21. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  22. rajitha

    Thanks macho......jayawewa.....!

  23. Jeewantha

    Tnxxx brooo

  24. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Rangana

    Thanx bro...

  27. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. indika

    බොහොම ස්තුතියි....

  29. Rajith Fernando

    උපසිරසියට බොහොම ස්තූතියි!

  30. mithun

    Gupt 1997
    Imdb 7.7
    Machan me movie ekata sab ekak danna puluwandq
    Meka සුපිරිම film ekak
    Puluwan nam labadanna

  31. r.s.samantha

    Thank you…!!!
    Thank you….!!!!
    Thank you…..!!!!!

  32. akibrowj

    @මයුර Hate story iv එකේ සබ් එක දෙන්නකො

  33. Dewadithya

    Thanks for sub

  34. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට

  35. thilz

    thank u vry muchh

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.