බලමුද කස්ටිය එක්ක ඉන්දියාවේ නිමැවුණු හොදම (මගේ දැනීමට අනුව) කොමඩි ෆිල්ම් එක!! imdb අගය 8.5 යි. ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි, සහ පිස්සු හදවන විකටයා පරේෂ් රාවල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂණය ප්‍රියදර්ශන් ගෙන්. මෑත කාලේදී ලංකාවේ පෙන්නපු “රජ හොරු” සම්පූර්ණයෙන්ම මේ ෆිල්ම් එකේ කොපියක්” ඒකට…

බලමුද කස්ටිය එක්ක ඉන්දියාවේ නිමැවුණු හොදම (මගේ දැනීමට අනුව) කොමඩි ෆිල්ම් එක!! imdb අගය 8.5 යි. ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි, සහ පිස්සු හදවන විකටයා පරේෂ් රාවල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂණය ප්‍රියදර්ශන් ගෙන්.
මෑත කාලේදී ලංකාවේ පෙන්නපු “රජ හොරු” සම්පූර්ණයෙන්ම මේ ෆිල්ම් එකේ කොපියක්” ඒකට වඩා මේක සියදහස් වාරයක් පට්ටයි කියන්න පුළුවන්. ඒ වගේම 2012 තමයි මම මේ සබ් එක කරන්න පටන් ගත්තේ. යාන්තම් 2014 තරම් කෙටි කාලයක් තුළදී ඉවරකරගන්න පුළුවන් උණා. මේකේ ඉංග්‍රීසි උපසිරසියේ ගොඩක් ටයිම් අවුල් තිබ්බා, හසා සහ වාසල අයියගේ උදව් ඇතිව තරමක් එව්වා අඩු කරගත්තා.
ගෙදරක සිටින හාදයෝ තුන් දෙනෙකුට බිල්ලෙකුගෙන් (පැහැරගන්නෙක්) ඇමතුමක් එනවා ඔව්න්ගේ සියලු මුදල් ප්‍රශ්න විසදිය හැකි විදියේ. නමුත් දේවල් සැලසුම් කළ ආකාර වලට අනුව නම් සිදු වෙන්නේ නැහැ. දේවල් කෙළවෙන හැටි බලන්න ඔයාලට ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
7,847 downloadsDownload Hera.Pheri_.2000.baiscopelk.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
58 comments
ANJANA
dushman
ealaaaaaaaaaaa
jana
rating 8i 5k ammo balannama epai
vee
meyka nam maxxama akak
tharanga
රජ හොරු , කියලා රන්ජන් ලා කොපි කලේ මේක තමා , මේකේ අහලකටවත් ඒ ෆිල්ම්ස් තියෙන්න බෑ මේක සුපිරිම සුපිරි
සබ් වලට ජය!
quik
thanks
mihin ලංකා
බොහොම තුති
ganidu
තෑන්ක්ස් වේවා!
was
ජය වේවා සහෝ!
Thilan
tx hewa
rasika
elazzzzzzzzzz
ccnp
Thanks
asiri
supiri saho aluth awath demu ne hindi
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරැසියට
දිගටම මේ වගේ පට්ට බයිස්කෝප් දෙන්නBlack
good work
Jayawewaa!!ashan
Patta,Machan demma thawa ekak sub karanna patan ganin,thanx ela
ගයාන් රූකාන්ත
මන් ඕක බලලා තියනවා සබට ජය වේවා සහෝ
පට්ට ෆිල්ම් එකක් අයෙමත් බලනවා ඔන්න ඔහේSanjaya
Thanks Saho....
හර්ෂ ලහිරු
නියමයි හේවා මං මේක හොය හොය හිටියෙ
මේකෙ නම දන්නැතුව :D
ස්තුතියි සහො :P :P ජයනලින්
හේ! හේ! හේවා! සහෙන කෙටි කාලයකින් මෙක ඉවරයක් කරලා දිපු එකට නම්
ස්තුතියි මචං! පට්ට!තවත් එකක් මේ වගේ ඉක්මනටම දියන්!
ජය වේවා! හේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව් නලී, මේ අවුරුදු දෙකේ ටිකක් ෆ්‍රී එකේ උන්න නිසා සෑහෙන ඉක්මනට දාන්න පුලුවන් උනා..
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........lakmal
thanks.. bro.
දිනිඳු සම්පත්
මාර වේගෙකින් සබ දාලනේ.. අපිටත් හොරෙන් උඹ අලුත් සොෆ්ට්යවෙයා එකක්වත් හොයාගත්තද? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව්, දිනිදු මචෝ, කරන්නන මේ අවුරුදු දෙකේ ඒ හැටි වැඩක් තිබ්බේ නැ, ඒ නිසා ඉක්මනට කරන්න පුළුවන් උනා/
sajeewa
film sinhala sub nathuwa balala epa wela idiye biscope team eka nisa ada film asawen blanawaa jaya ho biscope
චමී
බොහොම ස්තුතියි සහෝ... මේක නම් මමත් බලාපු පට්ටම මූවි එකක්.. දැන් ආයෙත් බලන්න චෑන්ස් එකක් දුන්නට ඔබට බොහොම ස්තුතියි.. මේකේ දෙවෙනි Phir Hera peri එකටත් සබ් ඉක්මනින් දෙන්න ලැබේවා කියලා පතනවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Uraj Deemantha
රජ හොරු.... :P
Uraj Deemantha
2012 පටන් අරන් 2014 ඉවර කරපු සබ් එකක්.... මාර වේගෙන් සබ් දීලා..... :P :D
Shakil
ela... super..
thilina
sthuthi saho....puluwannam "DHAAR" 1993 hindi movie 1 sub dennako..
Kulanjana Maduranga
ela niyamai.sub 1ta thanks Hewa sahoo.good work.jaya wewa......
Dharshana..
Thanks...
indika
thnq
Download Manager
Thanks saho
“චූටී මල්ලි”
ලොව වේගවත්ම සබ් කියන්නෙ ඇත්තද ආ........
එල එල අපේ එවුන් හැබැයි මොනවා නැතත් හරියටම නම නම්
දාලා තියෙ " රජහොරු "
ඇත්තනෙ කතාව රජහොරු නේන්නම් මුන්
එහෙන්ම්පිටින්ම කොපි කරල නම්
එල එල මචන්
කොහොමත්
මුල් චිත්‍රපටිය තමා පට්ට
සබට තුති
ඔබට ජය..........kasun champika
maru maru...bagannawooo thanks wewa sahooo
sahan
tanx...grt wrk..
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ඉල ඇදෙන්න හිනාවෙන්න පුළුවන් වෙයි වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P
සුමුදු
සුපිරි ෆිල්ම් 1ක් වගේ....
ඔන්න බෑව..mudiya / මුදියා
හේව කියනව නම් බලපු හොඳම හින්දි කොමඩිය කියල අපි නම් නොබල ඉඳියි.
බාල නම් දවස් දෙන තුනක් වෙනව.සෙනසුරාද වෙනකං ඉන්නෙ බලන්න.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Niro
Thnx Bro..........
Janaka
මන් ඕක බලලා තියනවා.පට්ට ෆිල්ම් එකක් අයෙමත් බලනවා.තෑන්ක්ස් වේවා!
Uraj Deemantha
ලංකාවේ ඕකේ කොපිය ගහපු උන්ව මම නම් නොදනී..... :P
Nilupul
niyamai sahoo.............Jaya weewa...!!!
චතුර මදුසංක
නියමයි
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Shan Vimukthi
ඔන්න හේවෝ දැන් තමා මේක බලන්න වෙලාව ආවේ
මෙන්න ගන්නවා
සබට බොහොම තුති ඈ
උබ නැත්තම් අපි මේවා කොහෙන් බලන්ටද :lol:Oshan
meke sinhala eka balala meka balanna asawata sub hewwa menna bole deela thanx yo do my wish
Akalanka
පටිට පේඡ් එක................. මරු .. එල වැඩක්...............
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement
![Hera Pheri (2000) Sinhala Subtitles | හත්වලාමේ, මෙහෙමත් ජරමර ගොඩක්!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Hera-Pheri-2000-555x250-1.jpg)
thanks.. niyamai.