ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට උපසිරැසි අරන් එන්න සූදානම්. මේ අවුරුද්දේ කරපු පලවෙනි උපසිරැසිය අපේ විමා සහෝ එක්ක හවුලේ කරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙම ආරාධනාව උඩ 2022 අවුරුද්දට අදාලව නිකුත් උන පලවෙනි ඒ වගේම සුප්‍රසිද්ධ කාටුන් ච…

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට උපසිරැසි අරන් එන්න සූදානම්. මේ අවුරුද්දේ කරපු පලවෙනි උපසිරැසිය අපේ විමා සහෝ එක්ක හවුලේ කරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙම ආරාධනාව උඩ 2022 අවුරුද්දට අදාලව නිකුත් උන පලවෙනි ඒ වගේම සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටයක හතර වෙනි දිගහැරුම අරගෙන ආවා. නමින් කියනවා නම් ඉතින් Hotel Transylvania: Transformania.
Hotel Transylvania කියන්නේ පවුලේ හැමෝටම එකට රස විඳින්න පුළුවන්, හිනා වෙන්න පුළුවන් ආතල්ම කාටුන් එකක් කියලා ඔයාල හැමෝම වගේ දන්නවා ඇති නේ. හැබැයි කවුරු හරි පලවෙනි කොටස් තුන මීට කලින් බලල නැත්නම් පහලින් දාලා තියනවා ඒවායේ නම් තුන. ඒ තුන බලලම මේක බලනවා නම් ගොඩක් හොඳයි.
එහෙනම් හතර වෙනි කතාව ගැන පුංචි සාරාංශයක් දෙන්නම්. කලින් චිත්‍රපටයෙදී අපිට දැකගන්න ලැබුණා ඩ්‍රැක් තව කෙනෙක්ට ආලේ කරනවා. ඔන්න දැන් කෝමහරි දෙන්නා එකට ඉන්නෙ. ඉතිං දැන් දෙන්නටම ඕන වෙන්නෙ නිදහසෙ කාලෙ ගත කරන්න. කොහෙහරි ගිහින් එහෙම වගේ. ඉතිං හොටෙල් එක මේවිස් ට සහ ජොනීට බාර දෙන්න හිතං ඉන්නෙ. හැබැයි ඩ්‍රැක් හිතේ දෙගිඩියාවකින් තමා ඉන්නෙ. මොකද අවුරුදු ගාණක් තමන්ගෙ මහන්සියෙන් හදපු දෙයක්නෙ. අනික ඩ්‍රැක් ජොනීට ලොකු කැමැත්තක් දක්වන්නෙත් නැහැ. කොහොමහරි ජොනීට මේක තේරිල එයා රාක්ෂයෙක් වෙනවා. ඒ වෑන් හෙල්සින්ගෙ මාර්ගයෙන්. හැබැයි මේවිස් නම් මේ ගැන දන්නෙ නැහැ. කොහොමහරි වෙන්නෙ ඩ්‍රැක් ජොනීව නැවත මනුස්සයෙක් කරන්න යද්දි උපකරණය බිදිල යන එක. ඒවගේම ඒකෙන් මේකෙන් ඩ්‍රැකුත් මනුස්සයෙක් වෙනවා. ඉතිං දැන් දෙන්නටම මේක හරිගසන්න බැහැ. ඉතිං එයලා දැන් කරන්නෙ උපකරණය හදන්න අවශ්‍ය වෙන දුර්ලභ පලිගුවක් හොයාගෙන යන එක. ඉතිං අපි බලමුකො මෙයාලට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා වගේම මේ දෙන්න යන චාරිකාවේදී දෙන්නට මතභේද විසදගන්න හැකිවෙයිදත් කියලා. කතාව එහෙනම් ඔයාලටම බාරයි.
චිත්‍රපටයේ හඬ කැවීම් වලට දායක උනේ මෙන්න මේ කට්ටිය.
ඩ්‍රැක් (Brian Hull සහ Adam Sandler)
ජොනී (Andy Samberg)
මේවිස් (Selena Gomez)
වේන් (Steve Buscemi)
මරේ (Keegan-Michael Key)
ග්‍රිෆින් (David Spade)
ෆ්‍රෑන්ක් (Kevin James)
බ්ලොබී (Genndy Tartakovsky)
එරිකා (Kathryn Hahn)
වෑන් හෙල්සින් (Jim Gaffigan)
Hotel Transylvania: Transformania නිෂ්පාදනය කරේ Sony Pictures Animation සමාගම. එතකොට මේකේ අධ්‍යක්ෂණය Jennifer Kluska සහ Derek Drymon අතරේ තමයි බෙදිලා යන්නේ. IMDb අගය 6.1 ක් උන මේ සුපිරිය නිකුත් උනේ ජනවාරි 14.
මගේ 40 වෙනි උපසිරැසි නිර්මාණය වෙන මේ කතාව බලලා ඔයාල එල ෆන් එකක් ගන්න කෝ. අලුත් උපසිරැසියක් අරගෙන මම ඉක්මනටම එන්නම්. ජය වේවා! යට සින්දුවත් කියාගෙන, ඩවුන්ලෝඩ් පාරක් දාලා, කමෙන්ට් එකකුත් හලාගෙනම යන්න හොඳේ.
යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි?
ඩ්‍රැකුයි ජොනියි ඒක දන්නෙ, I don’t know why?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
34,252 downloadsDownload Hotel.Transylvania.4.Transformania-2022.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
45 comments
ksvindu ksvindu
Himal Erangana
Thanks for the Subtitle file. ♥️
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
CHAMIKARA
එලම සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Vindana
Thanks saho
indika 75
thanks..
Anonymous
ෆිල්ම් එකේ කතාවෙන් බගෙකට වැඩිය ඔහේ රචනාව වගේ කියල දාල. පව් බලපු නැති මිනිස්සු.
CHAMIKARA
තව බාගයක් බලන්න ඉතුරුයි නේ..
Sahan Gayantha
thanks a lot saho sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!CHAMIKARA
එසේම වේවා!
D.Chamara
බොහොම ස්තූතියි .... !
Dumal
තෑංක්ස් කතාව කීවට. ඩේටා ඉතුරුයි. සාපයක් බං උබ
CHAMIKARA
නොමිලේ සබ් දෙන එකත් සාපයක් ද බං? කතාව බලල කමෙන්ට් එකක් දාපන් කලබල වෙන්නේ නැතුව.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavindu Santhusa
Just a single word "THANKS"
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...දිගටම සබ් කරගෙන යමු. ජය...
Anonymous
thanks
Anonymous
pattama bn THANSK
thenu
Plz No Way Home Oneeeeeeeeeeeeeeeeee
Anonymous
ගොඩක් ස්තූතියි.හුග කාලෙක ඉදන් බලන් හිටියේ මේක දානකම්.ස්පයිඩර් මෑන් නෝ වේ හෝම් එකත් දාන්න
Anonymous
Thank you bro
Dill
thankx,great....!
ඉමේෂ්
මේක මරු,,,සහෝ කවුරු හරි කමක් නෑ පුළුවන් ඉක්මනට sstargirl s 2 ආවා සිංහල sub දෙන්න,ඒක ඇවිත් දැන් මාසයක් විතර..ගොඩක් අය බලන් ඉන්නේ...හැම සයිට් එකක්ම එකම film එකේ tv show එකේ sub දෙනවා,කිසිම තේරුමක් නෑ කොච්චර ඒවා තියේද..සහෝ ඔයාලගෙන් මං ඉල්ලන්නේ ඒකට sub ඉක්මනට දෙන්න..✋ good luck .
Roshan
Tnx bro.Good luck.Great effort.
Gihan
Thanks for the subtitles . Good Luck
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks Brother
lakshan
thanks .....................
Anonymous
තෙරුවන් සරණයි...බොහෝම ස්තුතියි උපසිරැසි වලට..ඔබට ජය..බුදුසරණයි..
Binidu sumal
thanks for sub
chamindu Kesara
එල son
Dissanayake
Hi, Thank you for the sub. can you give the Sinhala subtitle of the movie ' In The Earth".. waiting for it
nithin
muchas graciaz hermano
Anonymous
Download wenne nane
Anonymous
Thanks for the sub file bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Lasitha
Thanks for the sub
Advertisement
thanks saho