Watch Trailer

Jackie Chan’s Mr.Nice Guy (1997) with Sinhala subtitles | හැඩකාර ජැකී චෑන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් ඔයාල බලල තියෙන ජැකීගෙ සුපිරිම ෆිල්ම් එකකට තව උපසිරැසියක් කරන්න පුලුවන් වුනා, සෑහෙන වියදමක් දරල කරල තියෙන ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ජැකීගෙ විස්තර තමයි තියෙන්නෙ, බලපු අය දන්නව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 ජනවාරි මාසෙ 31 වෙනිද, අධ…

Mr. Nice Guy (1997)

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් ඔයාල බලල තියෙන ජැකීගෙ සුපිරිම ෆිල්ම් එකකට තව උපසිරැසියක් කරන්න පුලුවන් වුනා, සෑහෙන වියදමක් දරල කරල තියෙන ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ජැකීගෙ විස්තර තමයි තියෙන්නෙ, බලපු අය දන්නව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 ජනවාරි මාසෙ 31 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ හැමෝම දන්න සැමෝ හන්ග්, එයාගෙත් පුංචි ජවනිකාවක් මේ ෆිල්ම් එකේ තියෙනව, අයි.එම්.ඩී.බී. අගය 6.2 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක ගැන විස්තරයක් මේ විදිහට කරන්නම්, ෆිල්ම් එකේ ඉන්නව අපරාධ කල්ලි දෙකක්, එක කණ්ඩායමක ප්‍රධාන සමාජිකයට කියන්නෙ ජේන්කාලෝ කියල, මේ අපරාධ කල්ලි දෙකම කරන්නෙ කොකේන් ව්‍යාපාරයක්, ඉතින් මෙයාල මේ ගනුදෙනුවක් කරන අතර වාරයේ ඩයන කියල මාධ්‍ය වේදිනියක් මේ ගනුදෙනුව වීඩියෝ කරනව, ජේන්කාලෝ මේ සිද්ධිය දකිනව, ඊට පස්සෙ එයා කියනව එයාගෙ සාමජිකයන්ට ඒ ටේප් එක අරගෙන එන්න කියල, එයාල කොහොම හරි ඒ වෙලාවෙ ඩයනව අල්ල ගන්නව, එතනදි ඩයනට උදව් කරන්නෙ ජැකී, එතනදි ඩයන බේරුනාට, නැවත වතාවක් අර මැර පිරිස ඩයනව අල්ල ගන්නව, එයාල ඉල්ලන්නෙ අර ටේප් එක, ඉතින් එයාට කරන්න දෙයක් නැති නිසා ඩයන කියනව ඒ ටේප් එක තියෙන්නෙ ජැකී ළඟ කියල, එතන ඉඳල මේ මැර කල්ලි දෙකම ජැකීව හොයනව, මේ කිසිම දෙයක් ගැන ජැකී දන්නෙ නෑ, කොහොම හරි ඉතින් මේ මැර කල්ලි දෙකේම ඉන්න අය ජැකීට කරදර කරනව ඒ ටේප් එක හොයල දෙන්න කියල, ජැකී කොච්චර කිවුවත් එහෙම ටේප් එකක් එයා ළඟ නෑ කියල අර මැර පිරිස තේරුම් ගන්නෙ නෑ, අන්තිමේදි ජැකීගෙ පෙම්වතියවත් එයාල පැහැරගෙන යනව, ඊට පස්සෙ ජැකීට එයාගෙ පෙම්වතියව බේර ගන්න ලොකු විස්තරයක් දාන්න වෙනව, ඉතින් ජැකී අර මැර කණ්ඩායම් දෙකට මොකක්ද කරන්නෙ කියල දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනව, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඉතින් සුපුරුදු විදිහට නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!

 

Mr. Nice Guy (1997) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි

Jackie Chan’s Mr.Nice Guy [1997] – DVDRip – x264 – MKV – 350MB – SmartGuy

පිටපත සඳහා වලංගු වේ.

1,750 downloadsDownload Jackie.Chan_.Mr_.Nice_.Guy_.1997.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,750 downloadsDownload Subtitles30 KB

19 comments

  1. Malin

    thankz

  2. D Chamara

    bohoma sthuthi sahooo

    1. malith

      Thanks

  3. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!!

  4. Sanjith D

    Hash - E22E5449CA02FB4AAEAA91AD2E3072CD56360544

  5. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා..

  6. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Bobby

    Thank you very much

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Sadeesh Mendis

    thanks dinusha saho sub ekata

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. කලු සජිත්

    jayawewa obata!!!

  13. Ishara

    thanks 4 the sub...

  14. pradeep

    thankz machan.........

  15. isuru

    thnxx

  16. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  17. Kasunabayasekara

    Thanks machan

  18. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.