Watch Trailer

Killing Gunther (2017) with Sinhala Subtitles | ගන්තර් ඝාතනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ශූටර් කතා මාලාව ඉවර වෙලා ටික දවසකට පස්සෙ ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.මේක බාරගෙනනම් ටික දවසක් වෙනවා කොහොමහරි පුලුවන් ඉක්මනට වැඩේ ඉවර කරගෙන මේ පැත්තෙ ආව. මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.න…

ඔන්න ශූටර් කතා මාලාව ඉවර වෙලා ටික දවසකට පස්සෙ ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.මේක බාරගෙනනම් ටික දවසක් වෙනවා කොහොමහරි පුලුවන් ඉක්මනට වැඩේ ඉවර කරගෙන මේ පැත්තෙ ආව.

මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.නිකම්ම නිකන් හිට් මෑන් කෙනෙක් නෙමෙයි ලෝකෙ හොඳම හිට්මෑන්.මේ අතරෙ තවත් හිට්මෑන් කෙනෙක් වෙච්ච බ්ලේක්ට ගන්තර්ව මරන්න ඕන වෙනව,මොකද ගන්තර් මරනව කියන්නෙ ලොකු ප්‍රසිද්දියකුයි ලෝකෙ හොඳම හිට්මෑන් මැරුවට ලොකු ගෞරවයකුයි ලැබෙනවනෙ.ඉතින් මිනිහා මේ වැඩේ කර ගන්න එක එක විදියෙ දක්ෂතා තියෙන තවත් කීප දෙනෙක් සම්බන්ධ කරගන්නවා.ඒ කියන්නෙ බ්ලේක් ටීම් එකක් හදාගෙන තමයි වැඩේට එන්ටර් වෙන්නෙ.මේ අතරෙ ඉන්නවා හැකර් කෙනෙක්,තව පුපුරණ ද්‍රව්‍ය සම්බන්ද විශේෂඥයෙක් වගේම තව තව දක්ෂතා තියෙන කිහිප දෙනෙක්.කොහොමහරි බ්ලේක්ට ඕන වෙනවා ඝාතන සැලැස්මෙ මුල ඉඳලා අවසානය දක්වාම වීඩියෝ කරන්න.ඉතින් මේ සෙට් එක ගන්තර් ඝාතන සැලැස්මේ මුල ඉදල අග දක්වා කරන පිස්සු වැඩ ටිකක් තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නෙ.Project X ෆිල්ම් එක බලලා තියේනම් අන්න ඒ විදියට තමයි මේකෙත් වෙන්නෙ. බ්ලේක් ටීම් එකක් දාලා වීඩියෝ කරවන ටික තමයි ෆිල්ම් එක විදියට යන්නෙ.ඉතින් වැඩිය විස්තර ඕන නෑ ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

කොහොමහරි ආනෝල්ඩ් ඉන්නවා කියලා කිට්ටිය ඇක්ෂන් නම් බලාපොරොත්තු වෙන්න එපා.මේක කොමඩියක්නෙ.සාපේකෂව කොමඩි ෆිල්ම් වලට සබ් දානවා කියන එක ටිකක් අමාරු වැඩක්.ඒක නිසා කට්ටිය මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න. ආයෙත් ෆිල්ම් එකක් අරගෙන ඉක්මනටම මේ පැත්තට එන්නම්. එතෙක් ජය!!

Killing Gunther (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

6,326 downloadsDownload Killing-Gunther-2017.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,326 downloadsDownload Subtitles55 KB

29 comments

  1. Hemal

    Niyamai kollo Thank you

  2. oshanda

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  3. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  4. Thisal Lakpura

    ස්තූතියි

  5. gihan perera

    Well done bro....god bless you!!!! Let's doing continue...

  6. shasith sandaruwan

    බොහොම ස්තූතියි ශාන් උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  7. දමිත්

    සබ් එකට ස්තුතියි මචං.
    ජයෙන් ජය.

  8. රොහාන්

    ස්තුතියි

  9. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  10. madushan

    ai ban kalin waga torrent link ak dan nata

  11. nisha

    Thanks bro....

  12. Kasun Widusha

    Seal Team series ekt sub katandako sahoo.. tnx sub ekt

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rajitha

    Thanks machan.....jayawewa......!

  16. අසිත

    elama saho thanks

  17. tharuka priyadarshana

    Thanks saho sub ekata..

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  20. Dulanga

    Thanks

  21. Silent$

    Thnxxxxxxxxxxxxxxx

  22. Udaya Fernando

    බොහොම ස්තූතියි උදාර සහෝ

  23. Sasith

    Supeeerrrrrrrr

  24. c.n.k

    supere

  25. Thusal

    Thanks machan sub ekata elama good luck

  26. charith vishwa

    suppa....
    thanx...

  27. oshanda

    thanx ..sahooo

  28. Udaya Fdo

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.