හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් කියන්නම…
හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් කියන්නම්.
ඩන්කන් සහ ජැක් කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්. එයාලා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන විදේශිය ශිෂයෝ දෙන්නෙක්. ඉතින් අද තමයි මේ දෙන්නා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන අවසාන දවස. ඒත් මෙයාලට ලොකු ප්‍රෂ්නයක් තියනවා ඒ තමයි එයාලා අව්රැදු ගානක් ඇමරිකාවේ හිටියත් මේ වෙනකල් වත් කෙල්ලෙක් සෙට්කරගන්න බැරිවෙනවා. කොහොම හරි මේ දෙන්නා අද අන්තිම දවසෙ හරි තමන්ට ඔනි වැඩේ කරගන්නවා කියලා හිතාගන්නවා. ඉතින් ජැක්ගේ හිතේ එයාලගේ පන්තියේ කෙලී කියන කෙල්ල ගැන අදහසක් තියනවා. ඒත් මිනිහා හෙන ලැජ්ජා කාරයා. කොහොම හරි මේ ඉස්කෝලෙත් නම තියාගෙන ඉන්න ළමයෙක් ඉන්නවා එයා තමයි ටකර් (කෙලිගේ හිටපු පෙම්වතා) ඉතින් මෙයා පාසලේ නිමාව වෙනුවෙන් පාටියක් සංවිධානය කරනවා. ජැක් හිතා ගන්නවා මේකට ගිහින් කොහොම හරි කෙලීව සෙට් කරගන්නවා කියලා.ඩන්කනුත් හිතා ගන්නවා පාටියට රින්ගලා කොහොම හරි කෑල්ලක් දාගන්නවා කියලා. ඒත් ජැක්ටයි ඩන්කන්ටයි ටකර් මේකට එන්න දෙන්නේ නැහැ. එයාලා ගිහින් ටකර්ට බැගෑපත් වෙනවා මේ පාටියට එන්න දෙන්න කියලා.
ඉතින් ටකර් ඒ දෙන්නට එන්න දෙන්නම් කියනවා. ඒත් එක කොන්දේසියක් මත. ඒ තමයි එයාලා එනවනම් එයාලත් එක්ක තව ලස්සන සරාගී කෙල්ලෝ දෙන්නෙක්වත් එක්කන් එන්න ඔනි. ඉතින් මේක අහපු ගමන් ඩන්කනුයි ජැකුයි පිස්සෝ වගේ කල්පනා කරනවා කොහෙන්ද සරාගී කෙල්ලෝ දෙන්නෙක් හොයාගන්නේ කියලා. අවසානෙදි ඒකට ක්‍රමයක් එයාලා හොයාගන්නවා. ඒත් එකෙන් එයාලා හීනෙකින්වත් නොහිතපු කරදර ගොඩනකට මුහුන දෙන්න වෙනවා. හොදයි එහෙනම් ඔයාලම බලන්නකෝ ඉතුරැ ටික.
එහෙනම් එක දිගට උපසිරසි කීපයක් ගෙනාව නිසා පොඩි නිවාඩුවක් දාන්න කියලා හිතන් ඉන්නේ. මේක ගැන අදහසකුත් කොටාගෙන යන්න කියන ඉල්ලීමත් එක්ක.තවත් උපසිරසි නිර්මාණයකින් හම්බවෙනකල් හැමෝටම ජය වේවා.
මෙම චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමනක් සීමාවූ චිත්‍රපටියක් බව කරැණාවෙන් සලකන්න.

Due to copyright issues, we do not provide any torrent links.
Laid.in.America.2016.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,632 downloadsDownload Laid-in-America-2016.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Dil-Shan-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
27 comments
Sanindu Lakkitha
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Prabuddha Kulatunga
patta.thanx bro :D
Meedum Deminda
thanks bn sub ekata
Sohan Jayasooriya
Aaa ela ela sachiyoooo thanx wewa
අසිත
elama saho thanks
Ravindu Rukshan
thx
tharu
Thanks.....
sasindu
—–ස්තූතියි—–
Rajitha
Thank you machan.......jayawewa.....!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
chandana
thanx bro .....
mekath patta film 1k."office christmas party"
sub denna balamuරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uditha Lakmal
Thanks sahooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
isuru
හම්මට..ඔව්..තව හොද ඒවා නම් එමට ඇති..ඕං උබ කියන නිසාම මේක බලනවා..සබට තුති සචියෝ!!
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
lahiru
tanxxxx bro....
Sudharaka
Bohoma sthuthi saho
Dulanga
Thanks
Lushan Kuruppu
එලකිරි බ්‍රෝ… ෆිලුම බැලුවා. සබ සුපිරියටම තියෙනවා
Keep it up!Dulanjala Anuradha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Kanchaka
Thanks bro
Nadeesha rox alahakoon
Tnx a, mekanum ft filuma
lasitha gunawardhana
supiri machan
Asitha.pramoth
Thanks Brother
Advertisement

බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
බුදුසරණයි..ජය වේවා..