Watch Trailer

Leningrad (2009) aka Attack on Leningrad Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරැසි]

ඉතින් යාලුවනෙ ඔන්න ඔයාල වෙනුවෙන් තවත් දෙවන ලෝක යුද්ධය පාදක කරගත්ත රුසියානු චිත්‍රපටයකට උපසිරසි කලා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේවගෙ චිත්‍රපටි ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තුවෙනවා. 2007 දී රුසියාවෙ හදපු රූපවාහීණී කතාමාලාවක් ඇසුරෙන් 2009 දි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා. මේ චිත්‍රපටය වගේම මෑතක උපසිරසි ලබ…

ඉතින් යාලුවනෙ ඔන්න ඔයාල වෙනුවෙන් තවත් දෙවන ලෝක යුද්ධය පාදක කරගත්ත රුසියානු චිත්‍රපටයකට උපසිරසි කලා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේවගෙ චිත්‍රපටි ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තුවෙනවා. 2007 දී රුසියාවෙ හදපු රූපවාහීණී කතාමාලාවක් ඇසුරෙන් 2009 දි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා. මේ චිත්‍රපටය වගේම මෑතක උපසිරසි ලබාදුන් Saving Leningrad චිත්‍රපටය මේ කාලවකවානුවෙ සිදුවීම් එක්ක ගැලපෙනවා.

1941 දී ලෙනින්ග්‍රෑඩ් නගරය

1941 වසරේදි ලෝක යුද්ධය පටන්ගන්න අතර හිට්ලර් ඇතුලු නාසි හමුදා යුරෝපයෙන් අඩක් සහ රුසියාවෙන් කොටසක් අල්ලගන්නවා. එම වසරේදීම මාස හතරක දීර්ඝ සටනකට පස්සෙ නාසි හමුදාවට ලෙනින්ග්‍රෑඩ් නගරය අල්ලගන්න අපොහොසත්වෙනවා. එයාල ඊලඟට කලෙ මුලු නගරෙම වටකරල අල්ලගෙන ආහාර ඇතුලු සියලු පහසුකම් කපාහැරලා නගරයම හාමතේ මියයන්න සලස්වනවා.

හාමතේ මියගිය අයගෙ මලසිරුරු

මේ කාලෙ කේඩ් ඩේවිස් ඇතුලු බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනිය ඇතුලු කණ්ඩායම ලෙනින්ග්‍රෑඩ්වලට එනවා ඔවුන්ට එහෙදි විවිධ ආකාරයේ කටුක දුෂ්කර බාධකවලට මුහුණදෙන්න සිද්ධවෙනව. ඒකාලෙ නගරයෙ ආහාර හිඟකම නිසා පස්වල ඉඳල මිනීමස් දක්වාවු සියලුම දේ ඔවුන් ආහාරයට ගන්නවා. මිනිසුන් ජීවත්වීමට කරන අරගලය මෙම චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්. මේ චිත්‍රපටය දුක්බර ඒවගෙම සත්‍ය සිදුවීම් මත පදනම්ව නිර්මාණය වෙලා තියෙනව. යුද්ධ කතාවලට කැමති ඒවගෙම දුක්බර කතාවලට කැමති හැමෝටම මේ චිත්‍රපටයට කැමතිවේවි.

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

2,160 downloadsDownload Attack-on-Leningrad-2009.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,160 downloadsDownload Subtitles40 KB

7 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. රොෂාන් ශමීර

    උපසිරසියට ස්තූතියි සහෝ..
    ~ ජය වේවා ~

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. indika75

    thanks..

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට !!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.