Watch Trailer

MacGruber (2010) with Sinhala subtitles | නැවතත් රාජකාරීයේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වයෙන් ටිකක් විතර මිඳුනා. ඒ අතරේ ඔයාලගේ පහසුවට අළුතෙන් සබ් එකක් දෙන්න හිතුවා. මේ පාර මන් සබ් කරන්න තෝර ගත්තේ ටිකක් විතර කල් ගියපු (2010) ෆිල්ම් එකක්. කල්ගියා කියලා රසවින්දනයේ නම් අඩුවක් නෑ. උපරිමයෙන්ම රසවිඳින්නයි තියෙන්නේ. Hatchet 3 එකෙන් පස්සේ සබ් දෙන්…

කොහොමද කස්ටිය. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වයෙන් ටිකක් විතර මිඳුනා. ඒ අතරේ ඔයාලගේ පහසුවට අළුතෙන් සබ් එකක් දෙන්න හිතුවා. මේ පාර මන් සබ් කරන්න තෝර ගත්තේ ටිකක් විතර කල් ගියපු (2010) ෆිල්ම් එකක්. කල්ගියා කියලා රසවින්දනයේ නම් අඩුවක් නෑ. උපරිමයෙන්ම රසවිඳින්නයි තියෙන්නේ. Hatchet 3 එකෙන් පස්සේ සබ් දෙන්න බැරි වෙච්ච නිසා යාළුවෝ තරහ උනාද මන්දා. ඔන්න එයාලව යාළු කරගන්න මේ සබ් එක දෙන්නම්. මේ ෆිල්ම් එකට සබ් ඉල්ලලා මට කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් ආවා. ඕන්න එහෙනම් බාගෙන ගොඩක් කල් බලන් හිටපු ඔයාලට දැන් ෆිල්ම් එක බලන්න පුළුවන්.

මේකේ කථාව ගැන කිව්වොත් මැක්ගෘබර් කියන විශේෂ කාර්යය බලකා නිළධාරියා තම රැකියාව අතහැර සිටින අවධියේ ඔහුගේ පෙම්වතිය මැරූ පුද්ගලයාව අහම්බෙන් මෙන් මුනගැසේ. කාලයක් යටපත් කරගෙන හිටිය ඒ වෛරයේ පළිගැනීම හා ඔහුගේ රටට කරන සේවය ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

ෆිල්ම් එකේ විස්තර කිව්වොත් මේකේ Director වෙන්නේ Jorma Taccone කියන මහතා තමා. ප්‍රධාන නළු සෙට් එක විදියට  Will Forte, Kristen Wiig, Val Kilmer කියන අය තමා රඟ දක්වලා තියෙන්නේ. මේ ෆිල්ම් එක IMDb අගය 5.5 ලබා ගෙන තියෙනවා.

යන්න කලින් කියන්න ඕන අපිව දිරිමත් කරන අපේ සෙට් එකේ අයියලා මල්ලිලා ඔක්කොටම ස්තුතියි. ඔයාලා ඉන්නකම් අපි වැටෙන් නෑ. එහෙනම් ඉතින් වැඩි කථා නැතුව මේක ගින්දර වගේ බලන්න කියලා මම අදට කැපෙන්නම්.

ජයවේවා!

MacGruber (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

MacGruber[2010]DvDrip-FXG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

858 downloadsDownload MacGruber.2010.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

858 downloadsDownload Subtitles55 KB

17 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. geeth udaya

    tnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  4. kumaraya

    "MacGyver" eke comedy vertion eka neda. bohoma sthuthi....

  5. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ

  6. praneeth madu

    බොහොම ස්තූතියි

  7. Bobby

    බොහෝම ස්තුතියි සහෝ කම්මැලි කමේ හිටියේ

  8. අසිත

    elama thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sammika

    thanks. yts eka blu-ray films godak tiyanawa sub nathi. puluwannam ewata denna sub...................................................

  11. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  12. Ajith Priyantha

    thanks yaluwa sub akata

  13. rfer

    Just Like Heaven (2005) menna mekata sub denna pluwannam

  14. Sham

    සබ් එකට තුති සහෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dulanga

    Thanks

  17. thilina

    සබ් එකට බොහොම ස්තූතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.