Watch Trailer

Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙ…

Mortdecai 2015

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් නම් ටික දවසක් වෙනවා. භාරගෙන ටික දවසක් උනත් ඉතින් ඉඩ ලැබෙන විදියට කරලා තමයි මේක ඔයාලාට අරගෙන එන්නේ.

ඉතින් චිත්‍රපටියේ නම තමා මෝර්ඩෙකායි. ඒ කියන්නේ Johnny Depp ගේ නම තමයි එතකොට මෝර්ඩෙකායි. මාරම පිස්සු චරිතයක්. එයාගේ පිස්සු වැඩ කෑලි ඔයාලාට විනාඩි 106ක් පුරාවටම බලාගන්න පුලුවන්. කොමඩි කිව්වාට කොමඩිම විතරක් නෙමෙයි පොඩි පොඩි සටන් ජවනිකාත් තියනවා. ඉතින් මේ මෝර්ඩෙකායි කියන්නේ වංශාධිපතියෙක්. ඒවගේම කලා ව්‍යාපාරිකයෙක්. හැබැයි මෙයා විකුණන්නේ ව්‍යාජ දේවල්. කොහොමහරි ඔයාලාට මුලින්ම බලාගන්න පුලුවන් වෙයි ෆෑන්ග් කියලා කෙනෙක්ට මෙයා මල් පෝච්චියක් විකුණන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඔන්න එතනදී තමයි අනික් චරිතය එලියට එන්නේ. ඒ Paul Bettany.එයා තමයි මෝර්ඩෙකායිගේ ආරක්ෂකයා. එයාගේ නම තමා ජොක්. එයා නැත්නම් ඉතින් මෝර්ඩෙකායිගේ කෑලිත් නෑ. ඒවගේම තමයි මෝර්ඩෙකායිගේ බිරිඳ, ජොහැනා. එයා තමයි Gwyneth Paltrow. අයන් මෑන් චිත්‍රපටියේ අයන් මෑන්ගේ පෙම්වතියව මතක ඇතිනේ. මේ තමයි එයා. ඉතින් මේ මෝර්ඩෙකායි ජොහැනා ගෙදර නැති ටිකේ අමුතු උඩු රැවුලක් වවාගෙන ඉන්නවා. ජොහැනා ආයේ එනකොට ඒක දැකලා අප්පිරිය කරනවා. එයා මෝර්ඩෙකායිව කිස් කරන්නේත් හරි අප්පිරියාවෙන් මේ රැවුල නිසා.

කොහොමහරි ඉතින් චිත්‍රපටිය පුරාවට යන ප්‍රධාන මාතෘකාව වෙන්නේ “ගෝයා” කියන චිත්‍රයක්. ඒක බොහොම වටින චිත්‍රයක්. ඩොලර් මිලියන ගානක් වටිනවා. ඒක එච්චර වටින්නේ ඇයි කියලා ඔයාලාට බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මෝර්ඩෙකායිටත් ඕක පස්සේ යන විදියට වැඩ සැලැස්වෙනවා. ඔය අස්සේ මෙයාට වෙන අකරතැබ්බ නම් ගොඩායි. ඒ ගොඩාක් ඒවාට මෙයාගේ පිහිටට ඉන්නේ ජොක් තමයි. මැරෙන්න උනත් සූදානම් ආරක්ෂකයෙක්. මේ දෙන්නාට වෙන වැඩ ඉතින් ඔයාලාට බලාගන්න වෙන්නේ මේක බලලාම තමයි. ඒවගේම ඔන්න ගොඩාක් විස්තර කිව්වාම මේකෙන් වැඩක් නැතිවෙයි කියලා හිතෙන නිසා පේලි දෙක තුනකින් පොඩ්ඩක් කිව්වා.

එක එක විස්තර ලිව්වාට ලිපියේ කිසි පිලිවෙලක් නම් නැතුව ඇති. ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව චිත්‍රපටියම බලන්නකෝ 😀 එහෙනම් ඊලඟටත් කොමඩියක්ම ඔයාලාට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා කියන ගමන්, ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා කියන ගමන්, ගිහින් එන්නම්, ඔයාලා හැමෝටම ජයවේවා!!!

Mortdecai (2015) on IMDb

 

 

812 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A400DEE40A78237CB9CE98C515BD03752B02A046

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

D3658C97CD021B5FA6F6D908E7E6E171BA4CDBB3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,666 downloadsDownload Mortdecai-2015.zip114 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,666 downloadsDownload Subtitles114 KB

61 comments

  1. gayan

    thanks! keep it up bro!

  2. D CRAIZY

    ජොනී ඩෙප් ගෙනං අනිවා බානවා.තැන්කූ වේවා.

  3. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ!

    ජය වේව‍ා!

  4. dushan135

    ela ela

  5. රවිඳු නිපුන්

    Niyamayi Sahoo...
    meka denakalmayi hitiye..
    Thanks sub ekata!

  6. charith

    මචන් මම හදන උපසිරැසි ෆිල්ම් එකට දැම්මට පස්සෙ එක තැනින්තැන ඇත් වෙලානේ play වෙන්නේ . මම මෙකෙන් (baiscopelk.com) ඩවුන්ලොඩ් කරන ගොඩක් උපසිරැසි වලත් එහෙම තමයි වෙන්නෙ . මෙක හදගන්න ක්‍රමයක් දන්නවන්නම් කියන්න පුලුවන්ද ?

    1. එල්.සී. දමැල්

      ඔයා ඒ උපසිරස ගොනුව ප්ලේ වෙන ෆිල්ම් එක මැදට ඩ්‍රැග් කරන්න. එහෙම කරලා හරිද බලන්න.

    2. charith

      thanks machan එහෙම කරාම හරි.

  7. Sisira Hegoda

    Thanks.

  8. prasad

    ඩවුන්ලොඩ් karanna benee.

  9. චරිත

    උපසිරැසියට තුති

    @charith - මොකක්ද පාවිච්චි කරන Player එක. මේ ලින්ක් එකට ගිහින් බලන්න. http://www.baiscopelk.com/sinhalasub-faq/ (මෙතැනින් බයිස්කෝප් එකේ සිංහල උපසිරැසි ගැටළුවලට පිළිතුරු තියෙනවා)

    1. charith

      km player එක මචන්. video එකට ඈදලා දාපුවම හරි යනවා. thanks machan

  10. Jack

    නියමයි මචෝ.
    Johnny Depp ඉන්නවනම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  11. prabhath

    thanks niyamai Johnny Depp innawanam banawa aniwarayenama.

  12. prabhath

    torrent ne wage

  13. thisal

    adoo pattaaaa tnxxxxxxxxxxxxxxx jhony maxsa

  14. Gihan

    sub walata thx
    jony depp nam supiriyak tama

  15. Janith

    Thanks.Please upload Ancient Aliens subtitles.

  16. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. එල්.සී. දමැල්

    නියමයි නුවන්ත සහෝ...
    තුති!
    ජය!

  18. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  19. Amila jayasena

    නියම බඩ්ඩක් නේ ගෙනත් තියෙන්නේ. පින් හොදේ...

  20. Kasun Upeksha

    Torrent delete karala wage

  21. ඉසු ඩිපි (Isu DP)

    ජොනි ඉන්නවනම් නොබලා බෑ. මෙන්න බානවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-D
    ජය වේවා. !

  22. Sam

    thnkss broo...

  23. Anymouse

    Thanks Bro ...

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. ඉෂාර උඩගෙදර

    torrent file eka baganna bariyoooooooooooooooooooooooo......

    1. lakmal

      Yts eken ganna puluwan

  26. මුදියා

    නියමයි නුවන්ත.
    ඔන්න උදේ පාන්දරම බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  27. Gayashan

    ස්තූතියි මචෝ....

  28. sameera

    thanx bro

  29. sachira

    patta kathawa mama nan baluwa :)

  30. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  31. Chami.S

    Thanks...

  32. අසිත

    bohoma pin.jaya wewa!!

  33. shab

    link eka weda karanee nehane

  34. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. jeewaka

    meeeka baaa ganda vidiyak kiyapallakoooo.....try karaata ganda baa neee,,,,

  36. Akalanka

    Thnx Nuwantha.......

  37. hasi

    me balanwa mchn,sub ekta thnk u wewa

  38. sanjeewa

    thanks

  39. isuru

    thanks bro!

  40. Kasun

    Thanks bro. Patta.

  41. indika

    thn Q :)

  42. Manuka

    Ela KOLLEK & Ela Horek

  43. වරුණ රංගජිත් (වරූ)

    ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
    සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
    කිසිම ලාභයක් අපේක්ෂා නොකර
    මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
    ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
    සුපිරි නිර්මාණ අරගෙන එමු
    ජයෙන් ජයම වේවා..!!!

  44. ARA

    බොහෝම ස්තුතියි සබ් එකට.

  45. “චූටී මල්ලි”

    එල..
    සබට තුති
    ඔබට ජය......

  46. kanchana

    thank u sahoo..

  47. thilina

    Baiscopelk eke niyama film tikak denwa awagema hoda sub ekakuth denwa.... aththatama thanks bro.....me wage aluth film thawa thawath denna lebewa kiyala hadawathinma parathna karanawa....

  48. DNA

    ELA ELA !

  49. Asa

    ela elaaaaaaa....jaya wewa sahooo

  50. dilusha nuwan

    Jhonny Depp නම් ඉතින් සුපිරි තමා!! තෑන්ක්ස් මචෝ!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.