Watch Trailer

Night Moves (2013) | වේල්ලක් පිපිරවීමට. [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ගත්තහම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අයිති සත්තුන්ටත් ඒ වගේම අයිතියි, හැම සතෙක්ටම මේ ලෝකෙ වාසය කරන්න අයිතිය තියෙනව. ඒත් මිනිස්සු කරන කියන සමහර දේවල් නිසා සතුන්ට එයාලගෙ ස්වභාවික අයිතිය නැති වෙනව, ඒ වගේම මිනිස්සුන්ටත් පෘථිවිය වාසය කරන්න නුසුදුසු තැනක් බවට පත් වෙනව. මේ ඉංග්‍රීසි සලරුව ගැන සැලකුවහම…

Night Moves 2013

පෘථිවිය ගත්තහම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අයිති සත්තුන්ටත් ඒ වගේම අයිතියි, හැම සතෙක්ටම මේ ලෝකෙ වාසය කරන්න අයිතිය තියෙනව. ඒත් මිනිස්සු කරන කියන සමහර දේවල් නිසා සතුන්ට එයාලගෙ ස්වභාවික අයිතිය නැති වෙනව, ඒ වගේම මිනිස්සුන්ටත් පෘථිවිය වාසය කරන්න නුසුදුසු තැනක් බවට පත් වෙනව.

මේ ඉංග්‍රීසි සලරුව ගැන සැලකුවහම මිනිස්සුන්ගෙ මේ වගේ දේවල් නිසා වෙන හානි ගැන දක්වන්න උත්සාහයක් අරගෙන තියෙනව.ප්‍රධාන වශයෙන් මෙහි දැක්වෙන්නෙ ගංගාවක් හරහා බැඳ ඇති වේල්ලක් පුපුරුවා හැරීමට එක්තරා කාණ්ඩයක් ගන්නා උත්සාහයක් පිළිබඳව. ඉතින් මේ උත්සාහයට මොකක් වෙයිද? මොන බාධා ඒකට එයිද, කණ්ඩායමට මොඅක් වෙයිද කියල බලන්න වෙන්නෙ ඔයාලටම තමයි.

ඉතින් මේ සලරුව තෝරා දීම වෙනුවෙන් සමීර කරුණාරත්න සහෝදරයට පුර්ණ ස්තූතිය හිමි වෙන්න ඕනි, අන්තිමටම සමාවත් ඉල්ලන්න ඕනි මේක ඉවර කරන්න පරක්කු උණාට. මගෙ පරිගණකයෙ අවුලක් නිසා හදා ගන්නකන් මුකුත් කරන්න විදිහක් තිබුණෙ නෑ, ඒක හදා ගත්තු සැණින් ඉවර කරල මේ උපසිරසිය භාර දෙන්නෙ.

එහෙනම් ඔයාලට මේ සිනමා කෘතියත් රස විඳින්න ආරාධනා කරනවා…!

Night Moves (2013) on IMDb

 

 

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

e2cf36a23f5290f695372f4173a4d1e3b3a71b7b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

804 downloadsDownload Night.Moves_.2013.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

804 downloadsDownload Subtitles30 KB

21 comments

  1. Ranasinghe

    Nice movie,thanx....

  2. නලින් පෙරේරා

    ස්තුතියි නිශාන්ත සහෝ !

    ජය වේවා.

  3. Yenu

    Thank You.............

  4. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  5. Global

    Thanks Nishantha Saho..
    Good Luck..!

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ චිත්‍රපටයක් වගේ සහෝ.
    බලමු හොඳ එකක්ද කියලා. (පේන විදියට එහෙම එකක් තමයි.)
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    නැවත උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!! __/|\__

  7. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ.....!

  8. Kulanjana Maduranga

    ela......thanks NISHANTHA saho.keep it up.jaya wewa.............

  9. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    තැන්කු තැන්කු
    ජයම වේවා

  10. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. චන්දිම අමරසිංහ

    නියමයි ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා ඉදිරියටම යමු...!

  13. අදිත ප්‍රවින්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    :D

  14. Chandana

    ස්තුතියි සුජිත් !

  15. රොයිලි

    බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නිශාන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    වටින කතාවක් වගේ, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  18. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  19. Naween

    එල මචන්.මං කැමතිම නිළියක් ඉන්නේ.Man on fire බැලුවට පස්සේ ඩකෝටගේ ඇක්ටින් පට්ටට හිතට වැදුනා.(මේකෙ නං හැබැයි ලොකුයි නෙව.. :-P )සබ් එකට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!

  20. kaniya

    (george of the jungle ) me film ekata sub dennako plsss :)

  21. wcr

    Thank You!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.