ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ…
ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය.
මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක බලපු කිහිප දෙනෙක් මට කිව්වා අපෝ වැඩක් නැහැ කියලා… මම නම් ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ එයාලට මේ ෆිල්ම් එක තේරුනේ නැති නිසා තමයි එහෙම කියන්නේ. කල්පනාවෙන් සංවේදීව බලන්න ඕනේ. ඇක්ෂන් ෆිල්ම් බලන අය නම් නොබැලුවට කමක් නැහැ, මොකද ඒ අය බලාපොරොත්තු වෙන කලබලකාරී බව මේකේ නැති නිසා. නමුත් ඇත්තටම මේ ජිවිතේ මොකක්ද කියන දේ තේරුම් ගන්න ගොඩක් වැදගත් වෙන සලරුවක් තමයි මේක.
මොනවද මේ හැඟීම් දැනීම් කියන්නේ. මේ දේවල් ඇති වෙන්නේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඉපදුන මොහොතේ ඉඳලා ලැබෙන අත්දැකීම් වලින් නේද මෙව්වා ලැබෙන්නේ. මොහොතක් හිතන්න ඒ ලැබෙන දැනෙන දේවල් අපි අපේ මොලේ රඳවා ගන්නවා. ඒ නැවත පාවිච්චිය සඳහා, එතකොට ඒක අළුත් දෙයක් වෙන්නේ නැහැ. අළුතෙන්ම තේරුම් ගන්න ඕනේ නැහැ මොකද අපි ඒ ගැන කලින් දන්නා නිසා. දැන් හිතන්න බලන්න ඒ පරණ මතකයන් නැති උණොත් මොනවා වෙයි ද? හිතා ගන්නත් බැහැ නේද? දෙමව්පියන් ඥාතින් වගේ ලඟින් හිටි අය.. ආදරය සෙනෙහස වගේ හැඟීම් කියන්න බැරි තරම් අනන්ත දේවල් තියෙනවා. අපේ මුළු ජිවිතයම රැදිලා තියෙන්නේ මේ මතකයන් එක්ක තමයි..
හරි මේ කතාව දිග හැරෙන්නේ මෙහෙම මතකයන් නැති කල ප්‍රජාවක් ඉන්න ලෝකයක් ගැන.. ඉපදුන දා ඉඳන්ම දරුවන්ව එයාලගේ වෘත්තීය ගැන තමයි අවධානය යොමු කරන්නේ, ඒ කියන්නේ වැඩ කරන සමාජයක්. මේකේ ජෝනාස්, ෆියෝනා සහ ඈෂර් කියලා හොඳම යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. “සදාකාලික මිතුරන්” මෙයාලා තුන් දෙනාට වෙනස්ම රැකියා තුනක් ලැබෙන්නේ. ෆියෝනා දරුවන් බලා ගන්නියක්. ඈෂර් ගුවන් නියමුවෙක්. ජෝනාස් ට ලැබෙන්නේ ඒ සමාජයේ ලැබෙන්න ඕනේ හොඳම වෘත්තීය. එයාට තියෙන්නේ අනිත් හැමෝගෙන මතකය ගබඩා කරගෙන තියා ගන්න. කොහොමද වැඩේ.. ගිවර් තමයි මේක කලින් කරලා තියෙන්නේ, එයා දැන් වයස නිසා නව කෙනෙක්ට අවස්තාව ලැබිලා.
මේ සමාජයේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට මතකයන් නැහැ. ඒක කරන්නේ එන්නත් මාර්ගයෙන්. නමුත් ජෝනාස් මේ එන්නත් ගැනීම හොරෙන් නතර කරනවා. ඒ වගේම එයාගේ යාළුවා ෆියානා ටත් කියලා දෙනවා. ඒ නිසා ඔවුන්ට හැඟීම් දැනීම් දැනෙන්න පටන් ගන්නවා. එයාලා මේ නිසා තේරුම් ගන්නවා ජිවිතේ කියන්නේ මේක නෙමේ මෙතන වෙන දෙයක් තියෙනවා කියලා. මෙයාලා සෑබැ ජීවිතය මොකක්ද කියලා හොයාගෙන යන වෙහෙසකර ගමනක් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ.
අද නම් කියෙව්වා වැඩියි ද මංදා.. ඒත් කමක් නැහැ හිතට දැනුණු සලරුවක් නිසා ටිකක් වැඩිය දන්නෙම නැතුව කියෙව්වා. අනිවා හැමෝම බලන්න. මම කියන දේ මොකක් ද කියල… එහෙනම් මම දැනට ගියා, හැමෝටම සුබ දවසක්!!!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
397E7EBEB4A9EB32264F87A9E73B42D7552BE9E5752 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A57B8BD19A577CB5530357CF9CAE9C11350313F61.76 GB (BR) කොපිය මෙතනින් බාගන්න
D3BE3F92F299C778CCEBE60912F404B64B2355CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,222 downloadsDownload The-Giver-2014-BR.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
53 comments
චන්දිම අමරසිංහ
Anonymus
Umbata hondatama sure da Yify BRrip 1ta sub 1 haduwa kiyala?eaka wada karanne nah broh!please hariyata hadanna!Thank you
වරුණ රංගජිත් (වරූ)
niyamai sameera sahoo
niyamai
sabata ttuthi
jayama wewa...!!!යශෝධ
බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට.. ජයම වේවා.....! එලස්ස්ස්.... :-D
ගයාන් රූකාන්ත (ජෝනා)
එක පාරක් බැලුවා ඇල්ලුවේ නම් නැ මට
සිංහල නැති නිසාද දන්නේ නැ කමක් නැ සිංහලත් එක්ක
ආයේ පාරක් බලමුකෝ. සබට තුති සමීර අයියේ..ජය!! :) :)ලක්ෂාන් නිලංක
ela sameera aiye..mekath aniwa balannam...sabata bohoma thuthi.....jaya wewa....!
me
Thanks
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
අමුතුම තේමාවක් රැගත් කතාවක් වගේ.
අනිවා හොයන් බලන්‍න ඕනේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Pathum Chathuranga
එල එල සහෝ....
සබ් එනකම්මයි බලාන උන්නේ මේකේ සබ් එක....
ඔන්න මමත් ගත්තා..
ජය වේවා...කේ.යූ.ජී. උදාර
මට හරියන ජාතියේ එකක් වගෙයි..........
බොහොම ස්තූතියි මචෝ.නලින්
ස්තුතියි සැමි.. ලිපිය කියෙව්වම නම් මෙක සුපිරි කථාවක් කියලා තමයි තේරුනේ නම්..
ජය වේවා!
sudeera
ඔවා දාන්න එපා දෙයියනේ භාර ගත්ත වැඩ අමතක කරලා එව බලන්න පුරුදු වෙනවා ඊලගට අයියො මොනව උනත් සබ් එකට තැංකු සහොදරයා එවගේම මේ කරන සේවය වෙනුවෙන් ඔයාලා ඉන්නකන් බයිස්කොප් එක වැටෙන්නේ නැ අපිත් සප් එක දෙනව එළටමබයිස්කොප් එකට ජයෙන් ජය!
Kulanjana Maduranga
amuthu storyak wge...ela ahhhh...subata thanks SAMEERA aiye.ohoma yn.jaya wewa...........
hm hm
සමීර චතුරංග” aiya...tv series 1k daneko...please sex 5/1 hari sex nathi 1k....
czRGsl
Thankssssssssss :) :)
pathumȜȝ
ela macho
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri film ekak මචං,
ට්‍රෛලේර් ඒක දැක්ක ගමන් මම දැනගත්තා ඒක...
මේ බාන්න දාල තමයි කමෙන්ටුව දාන්නේ..
සමාවෙයන් මචං පරණ දීපු එව්වට අදහසක් දාන්න බැරි උණු එකට..
ඉස්සරහට දෙන එව්වගේ අනිවා දානවා හොඳේ...
එහනම් ඔන්න සබ් එකත් ගත්තා,..
ගහ මරාගන්න එව්වා නැතිව මේ වගේ සුපිරි ෆිල්ම් දෙමු හොදේ..
ජය වේවා..prabhath
ela thanks balama balamu
Global
Godakalekin Comment Ekakwath Danna Bariuna Saho. Ekata Samawenna. Oya Dunnoth Ithin Eka Supiri Thamai Kiyala Api Dannawa. Gahamaraganna Ewa Nathiunath Movie Eka World Famous Num Sinhala Sub Nodi Kohomada Neda? Action Balana Ayata Ithi Anthimatama Hondai Kiyanna Puluwan Movie Ekakata Awe "FALCON RISING" Neda? Puluwannam Ekata Sub Denna Saho.
Thanks For The Sub..!Nipuna Weerasekara
Maxximum Film ekak Thama................... Aniwaryayen balanna..... 'The Definition Of Love' kiyanne mokakda kiyala therevi....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ.. :-P
බලන්න ඔනේ කියලා හිතන් හිටපු එකක්.
ගොඩක් අවධානයෙන් බලන්න වෙයි වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!sandaruwan
Thanks bro..
නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ......!!!!
Lasiru
Thanx..!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
michelle
thanks for the sub, i love that movie,
අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
මේක හොය හොය හිටියේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .
:DNelson
Good Work Friend, Thanks!
Mihiraj
Thanks, නියමයි .
Mihiraj
Thanks, නියමයි
Mahesh
sub ekata thanx aaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Roshan
movie eka baluwa macho. Maruma story ekak. "Mathakayan amathaka keruwat amataka wenne nah".... xD Patta movie eka !
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................dev
bohoma stuti saho.... ,
yeshu
tnx
rasanga
thanks bro , keep it up....
nuwan rajapaksha
supiri wadak thanks.mind eka gana karapu programme ekak dannako
ASITHA
Balanna asay trailer eka nobaluwath.mokada oya katawa lassana lipiyak tyenawa.Jaya Wewa!!
Deshan
සබට තෑන්ක්ස් :D
sk
එල සහෝ
සබට තුතිnidi
Sameera, film eka beluwama nikan karakawala atha ariya wagei denune. pudumath hithuna me wage film ekakata me tharam hondata subs deela thiyena eka gena. athi sarthakai. jayaweewa!
Dulan
බොහොම ස්තුතියි
ravindu
thanks sahoo!
Madush
Bohoma sthuthi sahoo..parana film 1k dn baana gaman..jayen jaya..
Chami.S
Thanks..
wiki
බොහොම ස්තූතියි
anunethu
Thanks ...
Supun shanika
ස්තූතියි බ්‍රෝ සබ් එකට
Advertisement
![The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/The-Giver-2014-.jpg)

niyamai subapatum superi move akka thaz sahooo.