Watch Trailer

O Kadhal Kanmani (2015) |ඕ ආදරනීය ප්‍රේමාවියේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙනයි මම ඔයාලා හමුවට මම එන්නේ. IMDB 7.9/10 ගත්තු මේ චිත්‍රපටිය මනිරත්නම් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතය A. R. Rahman විසින් සපයලා තියෙනවා. මෑන් කරපු සින්දු ඉතින් ලෙසටම තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. මාත් ඉතින් සින්දු දැක්කම අතාරින්නෙ නෑ. ඒවත් උපසිරැස…

O kadhal kanmani 2015

ඔන්න යාලුවනේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙනයි මම ඔයාලා හමුවට මම එන්නේ. IMDB 7.9/10 ගත්තු මේ චිත්‍රපටිය මනිරත්නම් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතය A. R. Rahman විසින් සපයලා තියෙනවා. මෑන් කරපු සින්දු ඉතින් ලෙසටම තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. මාත් ඉතින් සින්දු දැක්කම අතාරින්නෙ නෑ. ඒවත් උපසිරැසි ගන්වලා තමා ඔයාලට අරගෙන එන්නේ. පම්පෝරිය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

මෙහි ප්‍රධාන නළුවා ලෙස මලයාලම් නළුවෙක් වන Dulquer Salmaan රංගනයෙන් දායක වෙනවා. නිළිය ලෙසින් Nithya Menen රංගනයෙන් දායක වෙලා තියෙනවා එයා Son Of Satyamurthy චිත්‍රපටියේ එහෙම හිටියා. එයාලටත් අමතරම මේ චිත්‍රපටියේ ප්‍රකාශ් රාජ්ගේ මටනම් රංගනය කැපී පේනවා. ඔහු චරිතාංග නළුවෙක් කියලා හැමෝම දන්නවා ඇතිනේ. මේකේ එයා වෙනස්ම විදිහේ රංගනයක නිරත වෙනවා. ආදායම් වාර්තා තබමින් මේ චිත්‍රපටිය අති සාර්ථක ගමනක නිරත වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. චිත්‍රපටිය ගැන තවත් තොරතුරු මංසලේ පළවුණු අපේ සිරාජ් සහෝග් ලිපියෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

කතාව ගැන නම් කියන්න අමාරුයි, එතකොට මේක සම්පූරණ රසවින්දනය අරගන්න අමාරු වෙනවා. විවාහයකදී මුණ ගැහෙන නව පරපුරේ ආදරවන්තයින් දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක් තමයි මේකේ ගලාගෙන යන්නේ. ඉතින් චිත්‍රපටිය බා ගෙන හැමදේම බලන්න කියලා ඔයාලට කියන ගමන්. මට මේක බාරදුන්නු සමීර අයියාවත් මතක් කරන ගමන් ප්‍රමාදයට සමාව ඉල්ලමින් මම යනවා. බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය..!

OK Kanmani (2015) on IMDb

 

 

 

15,018 downloadsDownload O_Kadhal_Kanmani_2015_baiscopelk.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,018 downloadsDownload Subtitles92 KB

52 comments

  1. Charuka Indunil

    බොහොම ස්තූනියි සබ් එකට.

  2. S!R3N

    ගොඩක් ස්තූති තාරක !
    ගොඩාක් සාර්ථක උපසිරැසියක්

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. එල්.සී. දමැල්

    උපසිරසට තුති තාරක සහෝ...
    ජය...

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai machn..onna kiwa nisaama..
    manirathmage nisaama music ar rehmange nisaama action nathi nisaama iye film eka baanna dammaa..
    sub ekath undercut margen hambunaa.
    dan bawilaa athi, balanna une naha..
    ehenm balamu ne..
    jaya wewaa!!

  6. Janith Dulanjana

    thankz sub ekata

  7. නිරෝෂ්

    ස්තුතියි තාරක.ඔහොම්මම මේ දෙන්නම ඉන්න 100 ඩේස් ඔෆ් ලව් චිත්‍රපටියටත් සබ් දෙන්න.ජය වේවා!

  8. Ishara

    Thankz bro,...........

  9. achi

    නියමයි සහෝ. ස්තුති.

  10. samee

    Niyamani ban. Meka aniwa balana ekak tharakaya. Ohoma yamu aaaaa. Suppa. Elakiri. Umma.

  11. චාමික දිල්හාර (දිලා)

    නියමයි තාරකයෝ......... එල

  12. Raveen Hansaka

    Thankz Sahoo!!!!!!!

  13. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අප්පට මේකත් දීලා නොවෑ,
    නියමයි නියමයි තාරක සහෝ..
    සුපිරි වැඩක්.
    මේ ටිකේ නිකුත් වුනු ෆිලුම් වගේම මේකත් තාම බලන්න බැරි උනා නොවෑ.
    සිංදුත් උපසිරැසි ගැන්නුවා නම් සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    (ලිපියේ ශෝර්ට් කට් ලින්කුවත් දැම්මාට තුති!!)
    ඉක්මනින් තවත් එකක් බස්සමු නේ.
    ජයෙන් ජයම වේවා!!!

  14. Kalhara

    Supiri.Bohama sathuthi saho....

  15. Kulanjana Maduranga

    ammo denne kawadda kyla balan unnu filumak…aye 2k na menna banawaooo…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. supun dilshan

    patta machan balannamai hitiye

  17. R.D

    ලව් ස්ටොරියක් නේ......අනිවා බලනවා සහෝ.බොහෝම ස්තුතියි.මේ වගේ පට්ට ඒවා තව ගේමු........

  18. kavinda

    බොහොම ස්තූනියි

  19. Naveen Lakshitha

    patta machan

  20. Era

    Jaya sriiiiiiiiiiiii

  21. silent$

    ela...bro !!!!!!! thanx

  22. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............

  23. Chami

    Thanks

  24. Krishna B Niriella

    ෆිල්ම් එක ටිකක් බලල නතර කලා සබ් ටයිටල් නැති හින්ද. ලස්සන කථාවක්. ගොඩක් සතුතියි සබ් එකට.

  25. sankha sandaruwan

    thx bro sub ekata

  26. udara

    film aka gana nam kiyanna deyak na supirima supiri.me coment aka daanne film aka balala iwara una gaman.me wage film akak baluwama hitata hari sahalluwak danenawa.me wage film walata sub denawata thanx for thousand times...

  27. Ranga Heshan

    ගොඩක් ස්තුතියි සහෝ

  28. පොඩි මෑන්

    Thanks Tharaka Godak :) :)

  29. රොහාන් J

    Super selection

  30. èxit_9.1

    niyamay

  31. ඉසු ඩිපි (Isu DP)

    පට්ට කතාවක් කියලා ආරංචි උනා. ඔන්න බාන්න දැම්මා.
    වෙනදා සුපිරි වේගෙටම තව කතා දෙමු ඈ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  32. SHEHAN

    niyamai kolloo

  33. Susan

    Than q bro..

  34. P D

    Thank you for the sub.well done

  35. Asa

    එල වැඩක් තමා සහෝ..අපේ සැප ඔබෙ සතුටයි..

  36. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. ශසිත් සඳරුවන්

    නියමයි සහෝ බොහෝම ස්තූතියි සබ් එකට. දිගටම දෙමු....

  38. “චූටී මල්ලි”

    tnx

  39. DoN

    පට්ට් film එක සහ නියම couple එකක් ඉන්නෙ... නියම Film එකක් කොල්ලා අරන් ඇවිත් තියෙන්නේ... Sub & Film එකට ස්තුතිය.....

  40. sali

    Elaz............

  41. SHEHAN

    thanks bro

  42. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි තාරක
    මේ වගේ තව ටැමිල් ඒවා තිබ්බොත් මට පොඩ්ඩක් කියහන් ඈ ;)

  43. Kratos

    Thank u sahooo maga arunu film ekk

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  45. Gandhaka Indrajith

    Thanks for the subtitle

    1. Milinda

      Elkiri bro

  46. lahiru@007

    movie file link mukuth wada karanne nahane.please download karaganna vidiyak kiyanawada

  47. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  48. Mandira

    Thanks a lot

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.